elakiri boot samajaya.......

redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
machanz mama me lagakadi idan dakinawa meke inna kollo patta widiyata boot kanawa. samahara un dukata adanawa samahara un boruwata athal ekatat thred danawa. so mama hithuwa mehema magulak patan gattot hodai kiyala. dan boot kala inna untai anagate boot kanna inna untai wadagat wei. mamat me hoda tanakin boot ekak kawa dan masekata witara kalin dan nam aulakma na

et bn mama hithana widiyata boot ekak kannama ona atta terenna. boot kapu unta ape loku aiyalagen advices gannat puluwanne.. ehenam happyma happy boot ekak wewa....
 
redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
magen palaweni coment eka, boot eka kala respa pita hitapan. thanikada jewite athal bn.... fb giyama ganu marenna hadannet na, athal yako kunu wenda gahuwat kankarachalayak na.....
 
kazzen

Well-known member
  • Dec 3, 2007
    6,191
    3,312
    113
    Maligawatta
    man nan boot dila witarai tiyenne:P

    oh
    sehenna bonna ona prashnayak ow ow
    2rpv8gm.jpg
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    මට BOOT කාල මොන රසද කියල දැන ගන්ඩ වත් තාම කෙල්ලෙක් සෙට් වෙලා නෑ නෙ බන් :oo::oo::oo:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    :D
    මාත් රජ එකක් කාලා ඉන්නෙ. අවුරුදු 5ක් තිබුන එක නැති වුනෙ.
    දැන් අවුරුද්දකට වැඩියි.
    ඊට පස්සෙ 3 4ක්ම ආවා අයියෙ අපෙනුත් ගන්නකො මල් කියාගෙන.
    මමනම් ඔය එක ගෑනියෙක්වත් සත පහකට ගනන් ගන්නෙ නෑ දැන්. ආතල් එකේ ඉන්නවා. කවුරුත් නීති දාන්න එන්නෙත් නෑ.
    හැම දේටම වඩා මානසික නිදහස වටිනවා බන් මටනම්.

    මට වඩා වටේ පිටේ මිනිස්සුන්ට අමාරුව තියෙන්නෙ මට කෙල්ලෙක් නැති එක ගැන. :D
    විශේෂයෙන් කෙල්ලොන්ට.

    කොහොම කරත් පලවෙනි එක කෑවම මනො ලොකෙන් සැබෑ ලෝකෙට එනවා.ඒක හොඳ අත්දැකීමක්.

    බූට් දෙනකොට කෙල්ලො ලොවෙත් නැති හේතු කියන්නෙ. හිනා යනවා ඒවා ඇහුවම.
    අම්මා තාත්තා ඇරෙන්න එකෙක්වත් විශ්වාස නෑ මටනම් දැන්.

    බූට් කන එවුන්ට කියන්න තියෙන්නෙ නාහෙන් අඬ අඬ ඉන්නෙ නැතුව ඉගෙන ගනින්.සල්ලි හොයපන්.
    මිනිහෙක් වෙයන්.
    එතකොට බලපන් පෝලිමට එන හැටි.

    දැන් ආතල් එකෙ ඉඳපන්.ජීවිතේ විඳපන් විඳවන්නෙ නැතුව.

    අම්මා තාත්තා කියන දේට පිටින් යන්න එපා.

    ජයවේවා!!
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    :eek::eek::eek:

    sirada ban moakda une ekitaa
     
    sirawatama elatama kewa.
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    machanz mama me lagakadi idan dakinawa meke inna kollo patta widiyata boot kanawa. samahara un dukata adanawa samahara un boruwata athal ekatat thred danawa. so mama hithuwa mehema magulak patan gattot hodai kiyala. dan boot kala inna untai anagate boot kanna inna untai wadagat wei. mamat me hoda tanakin boot ekak kawa dan masekata witara kalin dan nam aulakma na

    et bn mama hithana widiyata boot ekak kannama ona atta terenna. boot kapu unta ape loku aiyalagen advices gannat puluwanne.. ehenam happyma happy boot ekak wewa....

    seeni bola loken midenna kannama oni,
    ethakota thamai okkoma hariyata penne :D
    okkkoma thamange wasiya witharai balanne kiyala :P:P:P
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    machanz mama me lagakadi idan dakinawa meke inna kollo patta widiyata boot kanawa. samahara un dukata adanawa samahara un boruwata athal ekatat thred danawa. so mama hithuwa mehema magulak patan gattot hodai kiyala. dan boot kala inna untai anagate boot kanna inna untai wadagat wei. mamat me hoda tanakin boot ekak kawa dan masekata witara kalin dan nam aulakma na

    et bn mama hithana widiyata boot ekak kannama ona atta terenna. boot kapu unta ape loku aiyalagen advices gannat puluwanne.. ehenam happyma happy boot ekak wewa....

    first eka kanna one etakota tamai uba strong wenne:yes:ethanin passe genu kiyana eka nothing wenawa....

    Heee Heeee
    adarshamath wakyak :D :D
    sira kathawa :D :D :D