ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
මේක මහා කරුමයක් උනානෙ බන් ..... හැමදාම රෑට players ල ඉන්න වෙලාවට හු@#! ddos ප@ක් වදිනවා ........ මේකට විසඳුමක් ඇත්තෙම නැද්ද බොලව් ... මොකක් හරි කරලා ඕක නවත්තපල්ලකෝ ........

පහත සර්වර්ස් වලින් අපට ddos ගැසීමට උවමනාවක් ඇති සර්වර් යටින් ඉරක් අදින්න
හා බං
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මේක මහා කරුමයක් උනානෙ බන් ..... හැමදාම රෑට players ල ඉන්න වෙලාවට හු@#! ddos ප@ක් වදිනවා ........ මේකට විසඳුමක් ඇත්තෙම නැද්ද බොලව් ... මොකක් හරි කරලා ඕක නවත්තපල්ලකෝ ........

අහ්හ්හ් තව එකක් ...... අර refuzer ඉන්නකොට තමා හැමදාම ddos වදින්නේ ..... ඌ ද දන්නේ නෑ ගහන පොර :cool:

පහත සර්වර්ස් වලින් අපට ddos ගැසීමට උවමනාවක් ඇති සර්වර් යටින් ඉරක් අදින්න

Read rule 6 and 12. Type !rules:growl:
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේක මහා කරුමයක් උනානෙ බන් ..... හැමදාම රෑට players ල ඉන්න වෙලාවට හු@#! ddos ප@ක් වදිනවා ........ මේකට විසඳුමක් ඇත්තෙම නැද්ද බොලව් ... මොකක් හරි කරලා ඕක නවත්තපල්ලකෝ ........

    අහ්හ්හ් තව එකක් ...... අර refuzer ඉන්නකොට තමා හැමදාම ddos වදින්නේ ..... ඌ ද දන්නේ නෑ ගහන පොර :cool:

    පහත සර්වර්ස් වලින් අපට ddos ගැසීමට උවමනාවක් ඇති සර්වර් යටින් ඉරක් අදින්න

    0QW52zx.jpg

    mage puk wenna ban una un thama oya mama inna welawata gahanne.. oya hamadama dawalta enawai kiyanne hack dagena mawa hiyagena :lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මදෆකින්ග් ඩිඩෝස් නම් ගහපන් බැටල්පීල් තුන. මෙන්න මෙහෙමලු උනේ. ඒ උනත් තවම මම නූබ් හියර් ඉටින්
    Bf 3 gahann original key epai.anika oka gahanna pc eka madi :(
    Hack dala neda oya tikath maragaththe:rofl:
     
    Dec 17, 2012
    15
    4
    3
    පානදුර
    මම කලින් elakiri promode එකේ සෙල්ලම් කරලා නෑ. මාව BAN කරලා ඒ උනාට. දන්න කෙනෙක් ඉන්නවා නම් මේක හදලා දෙන්න පුලුවන්ද ??
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Bf 3 gahann original key epai.anika oka gahanna pc eka madi :(
    Hack dala neda oya tikath maragaththe:rofl:

    ඕන් පුදනකොටම කාපි යකා කිව්වලු.
    72x72x1f620-twitter.png.pagespeed.ic.LDui9pkiqN.png
    මම හැක් දාලා ගැහුවේ ඉස්සර කොඩ් වල සින්ගල් ප්ලේයර් බොල, ඒකත් මම පොඩි ජුන්ඩා කාලේ. එකත් නැවැත්තුවා cod4 mw එකෙන් පස්සේ. වැඩක් නෑ බං ඕවා දාලා ගහලා. ගහන්න ඕනා වැටි වැටී. දැන්නම් ඩිංගක් නෙලන්න පුලුවන්. පන කඩාගෙන ගිහින් ටැංකි වලට c4 අටවල පුපුරවනවා, නැත්නම් මරාගෙන මැරෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් මගේ නහය දනවා. මැරිච්ච එවුන් අපේ පරම්පරාව මතක් කරනවාද කොහේද. ලොල්ස්

    save-yourself.jpg