ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    Moken gahuwath noob noobma thamayi :rofl:

    ඇත්තෙයි ?

    giphy.gif
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    රිදිලා.:yes:
    ඊය.මම කොඩ් 1 එකේ ඉදන් හැම එකක්ම ගහල තියෙනව.ගොස්ට් එකයි අන්තිමට ආපු එකයි ගැහුවෙ නෑ තවම.එක දවසක්වත් මම චීට් දාල කොඩ් ගහල නෑ සින්ගල් ප්ලේයර්වත්.චීට් දාල ගහපු එකම ගේම වයිස් සිටි විතරයි.රිදෙයි සෑහෙන්න.:lol::lol::rofl:

    අඩේ NooB මාව බෑන් කලා බන්.....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    E moko une? Server & IGN? Leosoft neda?

    oka Leosoft nam mamai ban kale.. mekai une mu patta camp mama warn dunna kick unata passe admin paka kiwwa mama ban kala... un ban karanne na... adminlata banina eka hoda na... Arrow uba unban kaloth mama uba gana bala gannam.... :angry:
     
    Adminlata monawath kiyanna epa ban :oo:
    Heta ban eka lift wei:yes:

    මමයි තව එකෙකුයි ඉතිරි වෙලාහිටියෙ, අනිත් පැත්තෙ උන් 5ක් හිටිය. එතකොට එක තැනකට වෙලා හැංගිලා ගේම ගහන්නැතිව පිස්ස වගෙ දුවන්ඩයැ අනික මම වෝන් කලාට පස්සෙ එතනින් එලියට පැන්න ඊටත් පස්සෙයි ඌ මාව බෑන් කලේ.

    ඒකත් කමක් නෑ කියමුකො ඊලඟ සැරේ උන්ගෙ සෙට් එකක්ම කෑම්ප්කරනව දරුණු විදිහට උන්ට කික් තියා වොර්න් වත් නෑ, ඒකයි ඌට බැන්නෙ අනික පකය කියල නෙවෙයි ponna adminකියල කිව්වෙ...
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මමයි තව එකෙකුයි ඉතිරි වෙලාහිටියෙ, අනිත් පැත්තෙ උන් 5ක් හිටිය. එතකොට එක තනකට වෙලා හැංගිලා ගේම ගහන්නැතිව පිස්ස වගෙ දුවන්ඩයැ අනික මම වෝන් කලාට පස්සෙ එතනින් එලියට පැන්න ඊටත් පස්සෙයි ඌ මාව බෑන් කලේ.

    ඒකත් කමක් නෑ කියමුකො ඊලඟ සැරේ උන්ගෙ සෙට් එකක්ම කෑම්ප්කරනව දරුණු විදිහට උන්ට කික් තියා වොර්න් වත් නෑ, ඒකයි ඌට බැන්නෙ අනික පකය කියල නෙවෙයි ponna adminකියල කිව්වෙ...
    ada ra 10.00pm pahu wenakota unban wei. ethakota waren ;)