ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම කලින් elakiri promode එකේ සෙල්ලම් කරලා නෑ. මාව BAN කරලා ඒ උනාට. දන්න කෙනෙක් ඉන්නවා නම් මේක හදලා දෙන්න පුලුවන්ද ??

    වෙන එකෙක්ව promod එකේ බෑන් උන කී එකක් ඔයා දාලා ඇති සහෝ. ඔව්ව ඔහොම තමයි ඉතින්. මේ ලංකාවනේ. ;)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕන් පුදනකොටම කාපි යකා කිව්වලු.
    72x72x1f620-twitter.png.pagespeed.ic.LDui9pkiqN.png
    මම හැක් දාලා ගැහුවේ ඉස්සර කොඩ් වල සින්ගල් ප්ලේයර් බොල, ඒකත් මම පොඩි ජුන්ඩා කාලේ. එකත් නැවැත්තුවා cod4 mw එකෙන් පස්සේ. වැඩක් නෑ බං ඕවා දාලා ගහලා. ගහන්න ඕනා වැටි වැටී. දැන්නම් ඩිංගක් නෙලන්න පුලුවන්. පන කඩාගෙන ගිහින් ටැංකි වලට c4 අටවල පුපුරවනවා, නැත්නම් මරාගෙන මැරෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් මගේ නහය දනවා. මැරිච්ච එවුන් අපේ පරම්පරාව මතක් කරනවාද කොහේද. ලොල්ස්
    රිදිලා.:yes:
    ඊය.මම කොඩ් 1 එකේ ඉදන් හැම එකක්ම ගහල තියෙනව.ගොස්ට් එකයි අන්තිමට ආපු එකයි ගැහුවෙ නෑ තවම.එක දවසක්වත් මම චීට් දාල කොඩ් ගහල නෑ සින්ගල් ප්ලේයර්වත්.චීට් දාල ගහපු එකම ගේම වයිස් සිටි විතරයි.රිදෙයි සෑහෙන්න.:lol::lol::rofl:
     
    Last edited:
    Dec 17, 2012
    15
    4
    3
    පානදුර
    වෙන එකෙක්ව promod එකේ බෑන් උන කී එකක් ඔයා දාලා ඇති සහෝ. ඔව්ව ඔහොම තමයි ඉතින්. මේ ලංකාවනේ. ;)

    හදාගන්න විදියක් නැද්ද ? මේ keycode එක මාරු කරොත් rank නැති වෙනවනේ. විසදුමක් නැද්ද සහෝ ??:oo:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මදෆකින්ග් ඩිඩෝස් නම් ගහපන් බැටල්පීල් තුන. මෙන්න මෙහෙමලු උනේ. ඒ උනත් තවම මම නූබ් හියර් ඉටින්

    20150409_033402.jpg


    160x160x16-grinning-face-with-smiling-eyes.png.pagespeed.ic.QsrEoiKe4j.jpg
    160x160x5-white-smiling-face.png.pagespeed.ic.iiIMnTicvC.jpg


    yako oya battlefield magul meke danna epa utto meka COD battlefied eka dapan battlefied thread eke
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    what is your favorite Mike ak47 :love: and mp5:yes:



    Assault
    AK-47
    Heckler & Koch G3
    M4 Carbine

    Sub Machine Guns
    Heckler & Koch MP5
    AK-74u
    Fabrique Nationale P90

    Light Machine Guns
    RPD

    Shotguns
    M1014

    Sniper
    M40A3
    M21


    Pistols
    Colt M1911 .45
    Gold Desert Eagle


    :yes::cool::rolleyes: