DLM ලොක්කා...
ඉදිමෙන්නට බොක්කා....
වෙඩි තියනා හැටි දැක්කා......
හා හා........ EL Macho හැංගිලා.....
Server eke noob ඉන්නවා.....
ඇරෝ කිලර් nvid ඉන්නවා.......
DLM උඩින් පනිනවා.......
වටේට වෙඩි තියලා දානවා......
ඔය නූබලා... ඇරෝලා....
මූට සරෙන්ඩර්..........//
DLM ලොක්කා...
මරනවාට ඉහලින් ගෝශා.......
චැට් එකෙනුත් කරනවා දෝශා.....
අටට එකයි ගේම් එක ශා ශා.....
macho හොරෙං වෙයි නිර්දෝශා....
කරන දෙයක් කරපල්ලා හැක් off කරලා....//
DLM ලොක්කා...












