ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    DLM ලොක්කා...
    ඉදිමෙන්නට බොක්කා....
    වෙඩි තියනා හැටි දැක්කා......
    හා හා........ EL Macho හැංගිලා.....

    Server eke noob ඉන්නවා.....
    ඇරෝ කිලර් nvid ඉන්නවා.......
    DLM උඩින් පනිනවා.......
    වටේට වෙඩි තියලා දානවා......
    ඔය නූබලා... ඇරෝලා....
    මූට සරෙන්ඩර්..........//

    DLM ලොක්කා...

    මරනවාට ඉහලින් ගෝශා.......
    චැට් එකෙනුත් කරනවා දෝශා.....
    අටට එකයි ගේම් එක ශා ශා.....
    macho හොරෙං වෙයි නිර්දෝශා....
    කරන දෙයක් කරපල්ලා හැක් off කරලා....//

    DLM ලොක්කා...

    :lol::lol::lol::lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ARROW ලොක්කා...
    ඉදිමෙන්නට බොක්කා....
    වෙඩි තියනා හැටි දැක්කා......
    හා හා........ EL Macho හැංගිලා.....

    Server eke noob ඉන්නවා.....
    ඇරෝ කිලර් nvid ඉන්නවා.......
    jonny walker උඩින් පනිනවා.......
    වටේට වෙඩි තියලා දානවා......
    ඔය නූබලා... ඇරෝලා....
    මූට සරෙන්ඩර්..........//

    ARROW ලොක්කා...

    මරනවාට ඉහලින් ගෝශා.......
    චැට් එකෙනුත් කරනවා දෝශා.....
    අටට එකයි ගේම් එක ශා ශා.....
    heshan හොරෙං වෙයි නිර්දෝශා....
    කරන දෙයක් කරපල්ලා හැක් off කරලා....//

    ARROW ලොක්කා...

    Patta ban :baffled::baffled::cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊයෙ dlm ට පාරක් තිබ්බ crossfire එකේ පේන්නෙ නැතුව බොක පනින්න ඌත් එක්ක එකතු වෙලා වේදනාව බෙදා ගනිං..
    වේදනාවෙන් දුවගෙන එද්දි ස්මෝක් එක ඇතුලට දුවගෙන ගියාම කොතනද ඉන්නෙ මේ වෙද්දී කියල guess කරල තියන්න පුළුවන්.. ඔතන නම් දැක්ක ශෝක් එකට..
    demo එකක් තියනවද..
    මට ආයෙ බලන්න ආසයි..

    අනේ විහිලුවක් කලේ මගේ රත්තරන්, උයා මරා ගනිද්දි කතා කරන්නේ නෑ නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ විහිලුවක් කලේ මගේ රත්තරන්, උයා මරා ගනිද්දි කතා කරන්නේ නෑ නේ.

    Demo එක තිබ්බ පෙන්නන්න තිබුන..
    උබේ මැෂින් එකේ පෙන්නන ස්මෝක් එක නෙවේ මට පේන්නෙ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදට ඇති කියලා නවත්තලා හිටියේ. කොහෙද මේ නූබ් ගෙං බේරිල්ලක් නෑ අප්පා.. කෙලින්ම මඩ ගහලා ලියන්න කියලා..
    නොලිව්වත් තරහා වෙනවා නේ :sorry::sorry:
    ආ එහෙනං

    ඔමරි Noob එන්නකො අපේ සුන්දර මැණිකේ...
    Cod දාලා යන්න එපා පනිනවා මුහුදේ.....
    බිකිනිද ඕනේ මැණිකෙට.... නයිටිද ඕනේ මැණිකෙට..
    ඕන දෙයක් කියන්න අපි අරගෙන දෙන්නං.....

    දවසක් දා නූබ් මැණිකෙ ආවා සර්වරේ.....
    දවසක් දා නූබ් මැණිකෙ ආවා සර්වරේ.....
    ඇවිත් සර්වරේ මැණිකේ ඇවිත් සර්වරේ මැණිකේ...
    ඇවිත් සර්වරේ හිටියේ නැතුවලු ජංගී.......! :shocked:

    Running shoes දාලා තමයි නූබ් දුවන්නේ.....
    මගක් ගුවද්දිම කලිසම ඔටෝ හැලෙන්නේ....
    ඕවා දැකලා කචල් වෙලා ඕවා දැකලා කචල් වෙලා...
    ඉන්න එවුන් මරාගෙනයි නූබා දුවන්නේ....

    කහ පාටයි හරි ලාබයි macho ගෙ ජංගී....
    ඒවා දැකලාමයි වෙඩිකන්නේ නූබා හැංගී....
    මැණිකෙ තමයි සර්වර් එකෙ මැණිකෙ තමයි සර්වර් එකෙ..
    සර්වර් එකෙ බොක දානා රූප සුන්දරී....

    මෝල කර වෙලා නූබට කචල් කෙරෙන්නේ....
    හැක් දාලා බොට් දාලා නෑයි කියන්නේ.....
    හැ්ක දාලා බොට් දාලා හැක් දාලා බොට් දාලා...
    එකෙක් මරා ගන්න බැරුව නූබා දුවන්නේ....

    දුම අස්සෙං තියලා දුවයි මචෝ කරුවලේ...
    අඩමානෙට ඇහෙං තියයි මචෝ දහවලේ...
    කොහොම උනත් මචෝ තමයි.. කොහොම උනත් මචෝ තමයි..
    ශේෂ ඇගිල්ලක් තියෙන *ස හැතිකරේ....

    paul-rudd-dance-gif.gif

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ඊයෙ dlm ට පාරක් තිබ්බ crossfire එකේ පේන්නෙ නැතුව බොක පනින්න ඌත් එක්ක එකතු වෙලා වේදනාව බෙදා ගනිං..
    වේදනාවෙන් දුවගෙන එද්දි ස්මෝක් එක ඇතුලට දුවගෙන ගියාම කොතනද ඉන්නෙ මේ වෙද්දී කියල guess කරල තියන්න පුළුවන්.. ඔතන නම් දැක්ක ශෝක් එකට..
    demo එකක් තියනවද..
    මට ආයෙ බලන්න ආසයි..

    Excuses, Excuses everywhere :P:rofl:

    හැක් දාලා ගැහුවාට කමක් නෑ මල්ලි දුම අස්සෙන් තියන්න එපා :lol::lol:

    ආරංචියක් ආවා ඊයේ සමූහ දූෂණයකට ලක් වුනා කියලා. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Excuses, Excuses everywhere :P:rofl:

    හැක් දාලා ගැහුවාට කමක් නෑ මල්ලි දුම අස්සෙන් තියන්න එපා :lol::lol:

    ආරංචියක් ආවා ඊයේ සමූහ දූෂණයකට ලක් වුනා කියලා. :D
    අදත් :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අදට ඇති කියලා නවත්තලා හිටියේ. කොහෙද මේ නූබ් ගෙං බේරිල්ලක් නෑ අප්පා.. කෙලින්ම මඩ ගහලා ලියන්න කියලා..
    නොලිව්වත් තරහා වෙනවා නේ :sorry::sorry:
    ආ එහෙනං

    ඔමරි Noob එන්නකො අපේ සුන්දර මැණිකේ...
    Cod දාලා යන්න එපා පනිනවා මුහුදේ.....
    බිකිනිද ඕනේ මැණිකෙට.... නයිටිද ඕනේ මැණිකෙට..
    ඕන දෙයක් කියන්න අපි අරගෙන දෙන්නං.....

    දවසක් දා නූබ් මැණිකෙ ආවා සර්වරේ.....
    දවසක් දා නූබ් මැණිකෙ ආවා සර්වරේ.....
    ඇවිත් සර්වරේ මැණිකේ ඇවිත් සර්වරේ මැණිකේ...
    ඇවිත් සර්වරේ හිටියේ නැතුවලු ජංගී.......! :shocked:

    Running shoes දාලා තමයි නූබ් දුවන්නේ.....
    මගක් ගුවද්දිම කලිසම ඔටෝ හැලෙන්නේ....
    ඕවා දැකලා කචල් වෙලා ඕවා දැකලා කචල් වෙලා...
    ඉන්න එවුන් මරාගෙනයි නූබා දුවන්නේ....

    කහ පාටයි හරි ලාබයි macho ගෙ ජංගී....
    ඒවා දැකලාමයි වෙඩිකන්නේ නූබා හැංගී....
    මැණිකෙ තමයි සර්වර් එකෙ මැණිකෙ තමයි සර්වර් එකෙ..
    සර්වර් එකෙ බොක දානා රූප සුන්දරී....

    මෝල කර වෙලා නූබට කචල් කෙරෙන්නේ....
    හැක් දාලා බොට් දාලා නෑයි කියන්නේ.....
    හැ්ක දාලා බොට් දාලා හැක් දාලා බොට් දාලා...
    එකෙක් මරා ගන්න බැරුව නූබා දුවන්නේ....

    දුම අස්සෙං තියලා දුවයි මචෝ කරුවලේ...
    අඩමානෙට ඇහෙං තියයි මචෝ දහවලේ...
    කොහොම උනත් මචෝ තමයි.. කොහොම උනත් මචෝ තමයි..
    ශේෂ ඇගිල්ලක් තියෙන *ස හැතිකරේ....

    bust.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-

    කහ පාටයි හරි ලාබයි macho ගෙ ජංගී....
    ඒවා දැකලාමයි වෙඩිකන්නේ නූබා හැංගී....
    මැණිකෙ තමයි සර්වර් එකෙ මැණිකෙ තමයි සර්වර් එකෙ..
    සර්වර් එකෙ බොක දානා රූප සුන්දරී....

    අම්මෝ... හිනා කාලා මැරෙනවා බං :lol::lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Excuses, Excuses everywhere :P:rofl:

    හැක් දාලා ගැහුවාට කමක් නෑ මල්ලි දුම අස්සෙන් තියන්න එපා :lol::lol:

    ආරංචියක් ආවා ඊයේ සමූහ දූෂණයකට ලක් වුනා කියලා. :D

    wediya mokuth kiyanna epa ban aye server eka pette ena ekak ne:sorry:

    api inna welawata wedi hariyak spect inne :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    wediya mokuth kiyanna epa ban aye server eka pette ena ekak ne:sorry:

    api inna welawata wedi hariyak spect inne :lol::lol:

    ඔව් මායි Nvidiaයි එදා කතා වෙවී හිටියේ, මූ සරවර් එකට එනවා යනවා එනවා යනවා :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Excuses, Excuses everywhere :P:rofl:
    හැක් දාලා ගැහුවාට කමක් නෑ මල්ලි දුම අස්සෙන් තියන්න එපා :lol::lol:
    ආරංචියක් ආවා ඊයේ සමූහ දූෂණයකට ලක් වුනා කියලා. :D

    මේක කරන්න බෑ බං..
    සැකේ දුරු කොරවන්න එපෑ..
    ගහනකොට key එකක් bind කරල තියා ගත්තාම හරි..
    /bind o record 123
    /bind p stoprecord
    වගේ

    ගහනකොට o ඔබල ගහනව ඔය වගේ වල් ෂොට් එකක් වැදුනාම demo එක මෙතන පොස්ට් කරන්න ඕන..
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    කහ පාටයි හරි ලාබයි macho ගෙ ජංගී....
    ඒවා දැකලාමයි වෙඩිකන්නේ නූබා හැංගී....
    මැණිකෙ තමයි සර්වර් එකෙ මැණිකෙ තමයි සර්වර් එකෙ..

    සර්වර් එකෙ බොක දානා රූප සුන්දරී....

    patta ban :lol::lol::lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    මේක කරන්න බෑ බං..
    සැකේ දුරු කොරවන්න එපෑ..
    ගහනකොට key එකක් bind කරල තියා ගත්තාම හරි..
    /bind o record 123
    /bind p stoprecord
    වගේ

    ගහනකොට o ඔබල ගහනව ඔය වගේ වල් ෂොට් එකක් දැම්මාම demo එක මෙතන පොස්ට් කරන්න ඕන..

    උඹව බයිට් එකට කිව්වා මිසක් සිරා ගන්න කිව්වේ නෑ බං. මැප් එක හුරු එකා දන්නවා දුවද්දි දුවන්නේ කොතනින්ද, ස්කෝප් කරන්නේ කොතනින්ද, හැංඟෙනවා නම් හැංඟෙන්නේ කොතනින්ද කියලා. ස්මෝක් එක අස්සෙන් ඒහෙම තැනකට තිබ්බම ඒකට් හැක් කියන්න බෑ ඉතින් :cool::cool: හැබැයි ඉතින් 5ක් තියලා 5ම එක දිගට වදිනවා නම් අන්න බලන්න ඕනේ :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එයා දැං සර්වර් එකේදි අපි එක්ක කථා කරන්නේ නෑ ලු නේ..
    තලා වෙලා :sorry::sorry::(

    කවදද වේසියෙ ආවෙ ?
    VAT69 කියල බැල්ලියෙක් ආව එද්දාස් නවසිය ගණන් වල..
    දැන් ඌ මැරිලද කොහෙද

    :frown::frown:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඔව් මායි Nvidiaයි එදා කතා වෙවී හිටියේ, මූ සරවර් එකට එනවා යනවා එනවා යනවා :rofl:

    adath ehema thama wenasa kata tibbe spect yana eka :lol::lol: