ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    img-1099.jpg

    Arrow photo tikak dala
    :P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අම්මට සිරි බොල ... ඉදපන් ඇරෝ මම උබේ යෙහෙළියට මේක යවන්න ... fb එකේ දැක්ක මම දැන් අන්න ඔන්ලයින් ඉන්නවා .... ලේස්ති වෙයන් හොඳේ උත්තර දෙන්න ..... :angry::angry::angry:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කජ්ජව මාත් spec කරා..
    කිසි හැක් එකක් නම් දැක්කෙ නෑ තාම..
    කජ්ජ කියන්නෙ ඌට කියල දැන ගත්තෙත් මේ ඊයෙද කොහෙද..
    අහු උනා නම් තප්පරෙන් බෑන් කරනව..
    aim assist වත් වෝල් වත් කිසිම දෙයක් දැක්කෙ නම් නෑ තාම..

    :)

    @heshana මල රෑජාමේ වෙනකන් ඉදල ළදරු හීතුවක් කියල පැනල යන එකනම් කෑතය් :P මං reply කරන්න පටන් ගන්න කොටත් උබ ඔන්ලිනේ කියල වැටුන :lol: ආඉ හෙට රෑජාමේ ඇවිත් මේකට reply කරපන් :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මටත් බබ්බු නලවන්න බැරි නිසා තමඊ කෙලින්ම ss එක්ක demo දැම්මේ...තුන් හතර දෙනෙක් නෙවෙය් දහ පාලොස් දෙනෙක් කිව්වත් මන් hack දාන්නේ නැති නම් මන් මොනවද කියපන් කරන්න ඕන :confused:
    මං hack කියපු අයට කෙලින්ම මෙතන කියන්න කියන්න ... කිසි ප්‍රශ්නයක් නෑ.
    මං මේ demo + ss දාපු එකී පිළිගන්න බැරි මොකද කියපන්කො මුලින්ම...
    නැතිනම් උබේ ටිකිරි මොලෙන්ම කල්පනා කරලා පිළිගන්න පුළුවන් ක්‍රමේ කියන්නකෝ කෙලින්ම

    උට කියපන් උබලගේ ගෙදර ඇවිත් play කරන විදිහ බලන්ට කියල :yes::yes::yes::yes::yes:

    කජ්ජව මාත් spec කරා..
    කිසි හැක් එකක් නම් දැක්කෙ නෑ තාම..
    කජ්ජ කියන්නෙ ඌට කියල දැන ගත්තෙත් මේ ඊයෙද කොහෙද..
    අහු උනා නම් තප්පරෙන් බෑන් කරනව..
    aim assist වත් වෝල් වත් කිසිම දෙයක් දැක්කෙ නම් නෑ තාම..

    හා බන්

    මම කියන්නෙ මෙන්න මූ ගැන..
    http://www.gametracker.com/player/zeroTolerence/cod.elakiri.com:28960/

    වෙන එකෙක් ද දන්නෙත් නෑ

    :3

    අර umpalumpa නම් hack නෑ හෙන අහිංසක කොල්ලෙක් :rolleyes:. ඒ උනාට zeroTolerence නම් අමු hack. :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මටත් බබ්බු නලවන්න බැරි නිසා තමඊ කෙලින්ම ss එක්ක demo දැම්මේ...තුන් හතර දෙනෙක් නෙවෙය් දහ පාලොස් දෙනෙක් කිව්වත් මන් hack දාන්නේ නැති නම් මන් මොනවද කියපන් කරන්න ඕන :confused:
    මං hack කියපු අයට කෙලින්ම මෙතන කියන්න කියන්න ... කිසි ප්‍රශ්නයක් නෑ.
    මං මේ demo + ss දාපු එකී පිළිගන්න බැරි මොකද කියපන්කො මුලින්ම...
    නැතිනම් උබේ ටිකිරි මොලෙන්ම කල්පනා කරලා පිළිගන්න පුළුවන් ක්‍රමේ කියන්නකෝ කෙලින්ම

    eyya yako lajja nadda ekekwa quote karala @ dala mata kiyanne...... plyerslage demo piliganne na echcharayi... adminla eka record karagani..... online hitiyata ubala dana hama ekatama quote karanne pissu a mata :lol:.... hitahanko demo eka ewanna... enna nam epa mama innakota wena namakin waren :lol:
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    eyya yako lajja nadda ekekwa quote karala @ dala mata kiyanne...... plyerslage demo piliganne na echcharayi... adminla eka record karagani..... online hitiyata ubala dana hama ekatama quote karanne pissu a mata :lol:.... hitahanko demo eka ewanna... enna nam epa mama innakota wena namakin waren :lol:

    kiyanna thiyana dee eka post ekenma kiwwe...lajja wenna deyak na ekata.:rolleyes:.demo eka witharak dammata wh wadinnathi nisa thamai ss daala dunne....dan meke admin kiwoth hack kiyala api kohomada kiyapan defend karanne:confused:....playerslage ewa piligannathinam mokatada server eke me thread eka gana daanne...mage demo mn gawath thiyanawa...wh ekak dagena demo baladdi wall wage pena nisa thamai ss ekkama thread eke damme..ai kiyapanko mn daala thiyana demo + ss piliganna bari ? pirimiyek wage reason ekak deepan nikan bak bak gaanne nathuwa:P
     
    demo ewannam kata fuka wahan idin... mama innakota wena namakin waren :lol: