![]()
Arrow photo tikak dala
![]()
අම්මට සිරි බොල ... ඉදපන් ඇරෝ මම උබේ යෙහෙළියට මේක යවන්න ... fb එකේ දැක්ක මම දැන් අන්න ඔන්ලයින් ඉන්නවා .... ලේස්ති වෙයන් හොඳේ උත්තර දෙන්න .....

![]()
Arrow photo tikak dala
![]()

කජ්ජව මාත් spec කරා..
කිසි හැක් එකක් නම් දැක්කෙ නෑ තාම..
කජ්ජ කියන්නෙ ඌට කියල දැන ගත්තෙත් මේ ඊයෙද කොහෙද..
අහු උනා නම් තප්පරෙන් බෑන් කරනව..
aim assist වත් වෝල් වත් කිසිම දෙයක් දැක්කෙ නම් නෑ තාම..

මං reply කරන්න පටන් ගන්න කොටත් උබ ඔන්ලිනේ කියල වැටුන
ආඉ හෙට රෑජාමේ ඇවිත් මේකට reply කරපන් 

හා බං !
Yanna epa deiyo hitapan
Ubawa taraha karagenath ba mada gahanawane![]()

ලස්සනට වලිය යනකොට ඔයා මැද්දට පැනල කනවනෙ සහෝ .. ශේප් එකේ බලන් ඉදින් කෝ![]()
මම කියන්නෙ මෙන්න මූ ගැන..
http://www.gametracker.com/player/zeroTolerence/cod.elakiri.com:28960/
වෙන එකෙක් ද දන්නෙත් නෑ
:3

මම කියන්නෙ මෙන්න මූ ගැන..
http://www.gametracker.com/player/zeroTolerence/cod.elakiri.com:28960/
වෙන එකෙක් ද දන්නෙත් නෑ
:3
මං තමඊ ඔය![]()
ඔය link එකේ ඉන්න එකා නං පට්ට හැකර් ... හැබැයි කජ්ජ නං එල ඩයල් එක 
යකෝ මූ දඔය link එකේ ඉන්න එකා නං පට්ට හැකර් ... හැබැයි කජ්ජ නං එල ඩයල් එක
![]()
oya madi...anugrahakayo anthimai chik 
Mn visadumak dennada prashneta![]()

ඔන්න hack දාන එක නම් නවත්තන්න කියන්නෙපා![]()

ado tho hackඔන්න hack දාන එක නම් නවත්තන්න කියන්නෙපා![]()

ආ එහෙමද ? හා හරි එහෙනං අපි හැකි නේ. හැක් නොදාන උඹලා ගහ ගන්නකො සහෝ.. මං යනවා![]()
![]()

මටත් බබ්බු නලවන්න බැරි නිසා තමඊ කෙලින්ම ss එක්ක demo දැම්මේ...තුන් හතර දෙනෙක් නෙවෙය් දහ පාලොස් දෙනෙක් කිව්වත් මන් hack දාන්නේ නැති නම් මන් මොනවද කියපන් කරන්න ඕන
මං hack කියපු අයට කෙලින්ම මෙතන කියන්න කියන්න ... කිසි ප්රශ්නයක් නෑ.
මං මේ demo + ss දාපු එකී පිළිගන්න බැරි මොකද කියපන්කො මුලින්ම...
නැතිනම් උබේ ටිකිරි මොලෙන්ම කල්පනා කරලා පිළිගන්න පුළුවන් ක්රමේ කියන්නකෝ කෙලින්ම

කජ්ජව මාත් spec කරා..
කිසි හැක් එකක් නම් දැක්කෙ නෑ තාම..
කජ්ජ කියන්නෙ ඌට කියල දැන ගත්තෙත් මේ ඊයෙද කොහෙද..
අහු උනා නම් තප්පරෙන් බෑන් කරනව..
aim assist වත් වෝල් වත් කිසිම දෙයක් දැක්කෙ නම් නෑ තාම..
මම කියන්නෙ මෙන්න මූ ගැන..
http://www.gametracker.com/player/zeroTolerence/cod.elakiri.com:28960/
වෙන එකෙක් ද දන්නෙත් නෑ
:3
. ඒ උනාට zeroTolerence නම් අමු hack.
මටත් බබ්බු නලවන්න බැරි නිසා තමඊ කෙලින්ම ss එක්ක demo දැම්මේ...තුන් හතර දෙනෙක් නෙවෙය් දහ පාලොස් දෙනෙක් කිව්වත් මන් hack දාන්නේ නැති නම් මන් මොනවද කියපන් කරන්න ඕන
මං hack කියපු අයට කෙලින්ම මෙතන කියන්න කියන්න ... කිසි ප්රශ්නයක් නෑ.
මං මේ demo + ss දාපු එකී පිළිගන්න බැරි මොකද කියපන්කො මුලින්ම...
නැතිනම් උබේ ටිකිරි මොලෙන්ම කල්පනා කරලා පිළිගන්න පුළුවන් ක්රමේ කියන්නකෝ කෙලින්ම
.... hitahanko demo eka ewanna... enna nam epa mama innakota wena namakin waren 
eyya yako lajja nadda ekekwa quote karala @ dala mata kiyanne...... plyerslage demo piliganne na echcharayi... adminla eka record karagani..... online hitiyata ubala dana hama ekatama quote karanne pissu a mata.... hitahanko demo eka ewanna... enna nam epa mama innakota wena namakin waren
![]()
.demo eka witharak dammata wh wadinnathi nisa thamai ss daala dunne....dan meke admin kiwoth hack kiyala api kohomada kiyapan defend karanne
....playerslage ewa piligannathinam mokatada server eke me thread eka gana daanne...mage demo mn gawath thiyanawa...wh ekak dagena demo baladdi wall wage pena nisa thamai ss ekkama thread eke damme..ai kiyapanko mn daala thiyana demo + ss piliganna bari ? pirimiyek wage reason ekak deepan nikan bak bak gaanne nathuwa
kiyanna thiyana dee eka post ekenma kiwwe...lajja wenna deyak na ekata..demo eka witharak dammata wh wadinnathi nisa thamai ss daala dunne....dan meke admin kiwoth hack kiyala api kohomada kiyapan defend karanne