ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ahhh shacith :D

    නම හරියට කියහන් මානසිකව වැටෙනවා
    2.gif

    කොහොමෙයි
    3.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    haha widda neh ? :D owa monada bun ..owada minissunta wenne ;) :D:D

    umba apw cod dakke nagahanawa ... ohe innawa bun,, moko may ra thisse online

    අපි සදා online බං.. cod හැමදාම වගේ ගහනව බං.. මේ ටිකේ ගෙදර ඉන්නෙ ආතල් එකේ කූල් එකේ ;)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දාන සෙල්ලමක් දාලා මේකට පාස්වර්ඩ් එකකුත් දාලා දීපල්ලා ඇඩ්මින් යකුනේ...
    සවර් එක දාලා දුන්නේ එළකිරියෙ එවුන්ට ආතල් ගන්න...
    දැන් මේ වෙන පක්කු ඇවිත් අපිට එළකිරි පොන්සියො ගගා උන් හැක් දාගෙන චා කරනවා...
    තොපි මේක හරියට දානකල් මම ආයෙ යන්නේ නෑ ඔය හු@තේ...
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY

    eka aththa ban..
    unta bannama ita passe ape nam walin awith chater karanawa.
    dan ekek innawa ehema..

    passward damudA?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    eka aththa ban..
    unta bannama ita passe ape nam walin awith chater karanawa.
    dan ekek innawa ehema..

    passward damudA?
    එකෙන්ම මමත් කියන්නේ පාස් දාමු කියලා...
    adooooo කියල එකෙක් හෙන පොර ටෝක බෑන් කරාට උගෙ ලග keygen තියෙනවලු...
    එළකිරි පොන්නයො ගගා හෙන ලොකු සීන් එක...
    ළග හිටියනං බෙල්ල අනිත් පැත්තට කරකනවා මහසෝන වගේ යන්න...
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    එකෙන්ම මමත් කියන්නේ පාස් දාමු කියලා...
    adooooo කියල එකෙක් හෙන පොර ටෝක බෑන් කරාට උගෙ ලග keygen තියෙනවලු...
    එළකිරි පොන්නයො ගගා හෙන ලොකු සීන් එක...
    ළග හිටියනං බෙල්ල අනිත් පැත්තට කරකනවා මහසෝන වගේ යන්න...
    sira machan:angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දාන සෙල්ලමක් දාලා මේකට පාස්වර්ඩ් එකකුත් දාලා දීපල්ලා ඇඩ්මින් යකුනේ...
    සවර් එක දාලා දුන්නේ එළකිරියෙ එවුන්ට ආතල් ගන්න...
    දැන් මේ වෙන පක්කු ඇවිත් අපිට එළකිරි පොන්සියො ගගා උන් හැක් දාගෙන චා කරනවා...
    තොපි මේක හරියට දානකල් මම ආයෙ යන්නේ නෑ ඔය හු@තේ...

    මෙහෙ වර මගෙන් අහගන්නෙ නැතුව.. හරියට බෑන් කරනව නම් pb වලින් බෑන් කරල දාන්න ඕන.. නිකං බෑන් කරාම ආපහු එනව උන්.. pb on කරහම ලිමිට් පැන්න උන්ට ගහන්න බෑ බං.. පැකට් මිසින්ග් කියල කික් වෙනවා..
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    එකෙන්ම මමත් කියන්නේ පාස් දාමු කියලා...
    adooooo කියල එකෙක් හෙන පොර ටෝක බෑන් කරාට උගෙ ලග keygen තියෙනවලු...
    එළකිරි පොන්නයො ගගා හෙන ලොකු සීන් එක...
    ළග හිටියනං බෙල්ල අනිත් පැත්තට කරකනවා මහසෝන වගේ යන්න...

    ow ban ugeth pade thamai.. :angry:

    passward ekak damu bn..
    unge Mac eka hoyala banned karanda barida?:confused::eek:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    PB දැම්මනම් හරි ඔය පැකට් චෙක් කරන එක off කරල. එහෙම පුලුවන් මම හිතන්නේ.
     
    Status
    Not open for further replies.