man promod ekak host karannan kauda enne. 3 slots wage thamai habai![]()
අපෝ මම නම් එන්නෙ නෑ..
අර tournament එක තියන්න හදපු දවස් වල උඹ ඔහොම කියල මං ඇවිත් අම්බානක කෑව.. 

man promod ekak host karannan kauda enne. 3 slots wage thamai habai![]()
අර tournament එක තියන්න හදපු දවස් වල උඹ ඔහොම කියල මං ඇවිත් අම්බානක කෑව.. 

LoL ...
kiyapu widihata hina giye, hode
![]()
.aparade honda gun thebba ban.

ube mp data file eka read only da koheda![]()
e komada bun eka hada ganne.aparade honda gun thebba ban.
marty dannath ba![]()
e komada balanne
D:\Games\Call of duty 4 Multiplayer\players\profiles\thushan\
තෝ එලි පිට දුවන්න එපා යකෝ මුවා වෙවී දුවපන්එක තැන ඉන්න එපා

අපෝ මම නම් එන්නෙ නෑ..අර tournament එක තියන්න හදපු දවස් වල උඹ ඔහොම කියල මං ඇවිත් අම්බානක කෑව..
![]()

e komada bun eka hada ganne.aparade honda gun thebba ban.
marty dannath ba![]()

oya folder eka athule thiyenawa "mpdata" kiyala file ekak. eka right click karala properties wala read only check welada balapn. check welanm ain karapn.Code:D:\Games\Call of duty 4 Multiplayer\players\profiles\thushan\
thxman nam wadiya owa danne na ban..
Appu gawa crack athi man hithanne
poddak ahala baluwanam...
Marty dana hinda rank 1 ekema inda thiyenne uba
e madiwata GL![]()

would like to write in, may i know who is the admin for this server? i wrote an email to GTRZ about my issue but he didn't reply.. if admin could reply me that would be better

එළ මටත් ඊයෙ කනාවට වගේ ඕක සෙට් උනා..අපේ එළකිරි sever එක Favorite Server List එකට දාගමු
![]()
මේ වැඩේ මාත් ලඟදි තමා හොයා ගත්තේ. දැන් හුඟක් අය server එකට join වෙන්නේ console එක හරහනේ. ඒකට එතින් ip address එක හොයා ගෙන copy paste කරන්න ඕන අපි join වෙන හැම වෙලේම...
ඒකට විසඳුම තමා මම දැන් කියන්නේ.
- මුලින්ම කරන්න තියෙන්නේ game එක දාගෙන Join Game කියන එක තෝරන්න menu එකෙන්.
![]()
- Join Server screen එක උඩින්ම තියන Source කියන තැනින් Favorites කියන option එක තෝරන්න.
![]()
- දැන් New Favorite click කරන්න.
- ඔය එන box එකේ server ip එක (port එකත් එක්ක) ගහල ok දුන්නාම server එක add වෙනවා.
![]()
- දැන් ඉතින් game එක දාන හැම වෙලේම EK server එක තියනව Favorites ගොඩේ....
![]()
- online ඉන්න playersල ගාන බලාගන්න පුලුවන් refresh පාරක් දැම්මාම.
- server එකේ ඉන්න එවුන්ගේ නම් හෙම දැන ගන්න ඕනේ නම් යටම තියෙන Server Info button එක click කරන්න..
![]()
![]()

එළ මටත් ඊයෙ කනාවට වගේ ඕක සෙට් උනා..
මගේ කන්සෝල් එක ගන්න කී එක වැඩ කරන්නේ නෑ...
මාත් ඔහොම තමා දාගෙන ඉන්නේ...![]()

අපේ එළකිරි sever එක Favorite Server List එකට දාගමු