ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    1376328_4935109634953_821116186_n.jpg

    LAn karala geheve, ping eka balako
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මගේ ක්ලේමො වලට රිදිච්ච නැති එකෙක් ඉන්නවද? :eek::sorry::sorry:

    ක්ලේමෝ :shocked::shocked::shocked: අලි බෙටි මචන් අලි බෙටි ... ප්ලාන්ට් කොරන තැන එහෙනම් මේක තමයි අලිබෙටි දාල යන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ක්ලේමෝ :shocked::shocked::shocked: අලි බෙටි මචන් අලි බෙටි ... ප්ලාන්ට් කොරන තැන එහෙනම් මේක තමයි අලිබෙටි දාල යන්නේ
    gaymores :rofl:

    btw kauda ban Gihan xD, and Gihanrrrrrr kiyala names walin ena mottaya??

    uuta nam sinhala therenne nathi poloskottoruwek :dull:
    Kochchara kiwwath juggernut daannepa kiyala, ban karanna karanna aaye awilla Juggernaut daagenamai play karanne.
    Barimathana Ban kala.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    gaymores :rofl:

    btw kauda ban Gihan xD, and Gihanrrrrrr kiyala names walin ena mottaya??

    uuta nam sinhala therenne nathi poloskottoruwek :dull:
    Kochchara kiwwath juggernut daannepa kiyala, ban karanna karanna aaye awilla Juggernaut daagenamai play karanne.
    Barimathana Ban kala.

    හාල් පරුවෝ ටිකක් ඉන්නවා උන් Juggernaut දාගෙන එක වහන්න අනිත් එවුන් අල්ලනවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හාල් පරුවෝ ටිකක් ඉන්නවා උන් Juggernaut දාගෙන එක වහන්න අනිත් එවුන් අල්ලනවා
    anik eun jug damma kiyala thamun jug daana eka waraide. jug daana ekaata kiyala iwara wela kick karala daanna :yes:

    ahan nathi ekata karanna deyak naane ithin.
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ada ude knife only gahanava, man giya vitarai danneth ne gahanne mokdda kiyala, ekek mava kick karanna hadanava, ei yako manussakamata kiyala kick nemei one magulak karapanko,

    hawak huvak ne ohe veda karanne, mokkuda manda ban,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සිරාවට මම අවෙ නෑ..:no::no: මම ආව කියන්න හේතුව මොකද්ද?? :eek:
    GameTracker profile බලන්න.

    Last Seen: Oct 11, 2013 10:00 AM

    කේ කේ ඉතින්.. :(
    b3 කොම්පීටර් සින්ටොන් එකට වැරදීමක් වෙලා ඇති

    ඒත් මට හිනා යනවනෙ බන් :confused::confused:
    ඇයි දන්නෑ :lol:

    btw game tracker players ලව track කරන්නෙ name එකෙන්.. :rofl:
     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    කේ කේ ඉතින්.. :(
    b3 කොම්පීටර් සින්ටොන් එකට වැරදීමක් වෙලා ඇති

    ඒත් මට හිනා යනවනෙ බන් :confused::confused:
    ඇයි දන්නෑ :lol:

    btw game tracker players ලව track කරන්නෙ name එකෙන්.. :rofl:

    නෑ ඉතින් මම ආව කියන්න හේතුවක් තියෙනවනේ. :oo::oo: මොකද්ද වුනේ :dull:
     
    Status
    Not open for further replies.