ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :rofl: :lol: kawda ba e?

    avatar373521_10.gif
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඇති යන්තම් exams, projects ඔක්කොම අදින් ඉවරයි. :cool::cool: දැන් ඉතින් දිගටම cod server එකේ තමා.:love::love: කට්ටිය එහෙනම් පු%ට ලෑල්ලක් ගහගෙන ලෑස්ති වෙන්න :yes::yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔය අර කියන්නේ සෙන්කඩගල පැත්තේ බඩගාන අනාථයා ගැන නේද? :yes::yes::rofl:
    අනාථ වීමයි, බඩ ගෑමයි අතර ඇති සම්බන්ධය මට නොවැටහේ... :confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඇති යන්තම් exams, projects ඔක්කොම අදින් ඉවරයි. :cool::cool: දැන් ඉතින් දිගටම cod server එකේ තමා.:love::love: කට්ටිය එහෙනම් පු%ට ලෑල්ලක් ගහගෙන ලෑස්ති වෙන්න :yes::yes::yes:

    නිකන් මේ වගේ සීන් එකක් නිසාද? :eek::eek:

    391660_4589585425553_322262318_n.jpg

    අනාථ වීමයි, බඩ ගෑමයි අතර ඇති සම්බන්ධය මට නොවැටහේ... :confused:

    බඩගාගෙන ගොස් අනාථ වීම තමා මෙහි ඇති සම්බන්ධය :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔය අර කියන්නේ සෙන්කඩගල පැත්තේ බඩගාන අනාථයා ගැන නේද? :yes::yes::rofl:

    නැ ඇතුගල්පුර ඉන්නේ නවකතා ලියන අනාතයෙක් එයා ගැන :yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බඩගාගෙන ගොස් අනාථ වීම තමා මෙහි ඇති සම්බන්ධය :rofl:
    පිළිතුර වැරදියි...
    නැවත ප්‍රශ්ණය යොමු කරන්නම්...
    ඉහත පිටුවකදී අප කථා කලේ සමුහ දූශණයකට ලක් වුනු පියුරි නම් අභිසරු ලියක් ගැනයි....
    ඒත් ඒයට පිළිතුරු වශයෙන් ලැබුනේ වල් පප්පා බඩ ගෑම ගැනයි...
    ප්‍රශ්ණය වන්නේ මල් පප්පා බඩ ගෑමයි.. පියුරි කෙලී දූසණය වීමයි අතර සම්බන්ධය කුමක්ද? යන්නයි...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පිළිතුර වැරදියි...
    නැවත ප්‍රශ්ණය යොමු කරන්නම්...
    ඉහත පිටුවකදී අප කථා කලේ සමුහ දූශණයකට ලක් වුනු පියුරි නම් අභිසරු ලියක් ගැනයි....
    ඒත් ඒයට පිළිතුරු වශයෙන් ලැබුනේ වල් පප්පා බඩ ගෑම ගැනයි...
    ප්‍රශ්ණය වන්නේ මල් පප්පා බඩ ගෑමයි.. පියුරි කෙලී දූසණය වීමයි අතර සම්බන්ධය කුමක්ද? යන්නයි...

    :rofl::rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    රෙද්දක් ඇදන් පාරට බහින්න බැ ඔයාගේ රෙද්ද ගැලවෙනවා නෙද :(:(
    උපන්දිනේ දවසේ මේහේමත් රේදි නැති කර ගන්නවාහ ඔයා
    සුභ උපන්දිනයක් වේවා....!!!
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    පිළිතුර වැරදියි...
    නැවත ප්‍රශ්ණය යොමු කරන්නම්...
    ඉහත පිටුවකදී අප කථා කලේ සමුහ දූශණයකට ලක් වුනු පියුරි නම් අභිසරු ලියක් ගැනයි....
    ඒත් ඒයට පිළිතුරු වශයෙන් ලැබුනේ වල් පප්පා බඩ ගෑම ගැනයි...
    ප්‍රශ්ණය වන්නේ මල් පප්පා බඩ ගෑමයි.. පියුරි කෙලී දූසණය වීමයි අතර සම්බන්ධය කුමක්ද? යන්නයි...

    :lol::lol::lol::lol::lol: රෙදි එපා
     
    Status
    Not open for further replies.