ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    හෙන කට්ටක් කාලා කාලා.... බැරිම තැන PB Folder එක delete කරලා දැම්මා. ඊට පස්සේ Game එකට ගියාම වැටෙනවා PB disable කියලා. පස්සේ options වලින් ඒක enable කරලා server එකට connect වුනාම connect වෙනවා. ඒ වුනාට විනාඩියකින් විතර ආයේ kick වෙනවා :(:( update කරන්න කියලා. Update කරලා ආයේ serer එකට ගියාම කලින් වගේ විනාඩියක් වත් තියෙන්නේ නෑ අර ban issue එකයි, PunkBusterA.exe issue එකයි එනවා. මම දෙපාරක් PB folder එක delete කරා. ඒත් ඉතින් අරම තමා :(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    Format karapiya :yes:
     
    machan uba registry eken remove kalada ethakota methanin remove kalada
    C:\Windows\system32\PnkBstrA.exe

    hard deepan uninstall eka
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    PB අප්ඩේ කරලා විතරක් හරියන්නේ නෑ මම හිතන්නේ...
    pbsvc කියලා PB ගත්තු සයිට් එකේම තියෙනවා exe එකක්..
    ඒකත් රන් කරන්න ඕන උනා මට නම්...
    32db38b42fff10d529220aff71ede3b0af5eac61c9ba75ba69e073de5f586c3d4g.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=14695644&postcount=23
    උඩ දාපු පික් එකේ error එක ඔය ලින්ක් එකේ දෙවනි එකෙන් හරි ගියා මටනම්...:yes:

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අර appu hami දිලා තියෙන එක දැම්මාට පස්සේ මට හරි ගියා:cool:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    machan uba registry eken remove kalada ethakota methanin remove kalada
    C:\Windows\system32\PnkBstrA.exe

    hard deepan uninstall eka

    ඔව් බං. එහෙම කරා :(:(

    PB අප්ඩේ කරලා විතරක් හරියන්නේ නෑ මම හිතන්නේ...
    pbsvc කියලා PB ගත්තු සයිට් එකේම තියෙනවා exe එකක්..
    ඒකත් රන් කරන්න ඕන උනා මට නම්...
    32db38b42fff10d529220aff71ede3b0af5eac61c9ba75ba69e073de5f586c3d4g.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=14695644&postcount=23
    උඩ දාපු පික් එකේ error එක ඔය ලින්ක් එකේ දෙවනි එකෙන් හරි ගියා මටනම්...:yes:

    අඩේ මම ඒ ෆයිල් එකත් කලින් රන් කරා බං. ටෙස්ට් එකේදිත් එරර්ස් එන්නේ නෑ. ඒත් ගේම් එකට ගියාම කෙල වෙනවා :(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් බං. එහෙම කරා :(:(

    අඩේ මම ඒ ෆයිල් එකත් කලින් රන් කරා බං. ටෙස්ට් එකේදිත් එරර්ස් එන්නේ නෑ. ඒත් ගේම් එකට ගියාම කෙල වෙනවා :(

    පරන සෙල්ලම් කරපු server එකටth එන්න බැරිද :eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    http://www.punkbuster.com/index.php?page=pbsvcfaq.php

    ඩවුන්ලෝඩ් කරල ඕපන් කරහන්... pb uninstall කරහන්.. ආයෙත් ඕකම ඕපන් කරල pb install කරහන්.. ඉතුරු ටික සොෆ්ට්වෙයා එකෙන් තනියම කරගනී.. :lol: අන්තිමට පරණ විදිහට pb update කරහන්.. පොතේ හැටියට අවුල හරියන්න ඕනෙ.. :D

    අඩෝ ඔහොමත් කරා බං මම කලින් :eek::eek: ඒත් හරි යන්නේ නෑ :growl::growl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    පරන සෙල්ලම් කරපු server එකටth එන්න බැරිද :eek:

    ඒකට ආවකි බං. ඒත් වැඩක් නෑ පට්ට ලැග් ඇන්ඩ් හැක් කරපු එවුන් එක්ක ගහන්න බෑ බං. උන්ව කික් කරන්නත් බෑ. මල පනිනවා :growl::growl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒකට ආවකි බං. ඒත් වැඩක් නෑ පට්ට ලැග් ඇන්ඩ් හැක් කරපු එවුන් එක්ක ගහන්න බෑ බං. උන්ව කික් කරන්නත් බෑ. මල පනිනවා :growl::growl:
    :eek::eek:
    මම අනිත් සෙර්වර් දෙකටත් ගියා කව්රුත් හිටියේ නැති හින්දා අවා ටක් ගලා මාවත් කික් වෙනවාද දන්නේ නැ :eek::eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    අර විදියට කරාම ලාවට වගේ හරි ගියා... එක මැච් එකක් ගැහුවා.ඊලඟ එක ලෝඩ් වෙච්ච ගමන් කික් වුනා :growl::growl:
     
    Status
    Not open for further replies.