හෙන කට්ටක් කාලා කාලා.... බැරිම තැන PB Folder එක delete කරලා දැම්මා. ඊට පස්සේ Game එකට ගියාම වැටෙනවා PB disable කියලා. පස්සේ options වලින් ඒක enable කරලා server එකට connect වුනාම connect වෙනවා. ඒ වුනාට විනාඩියකින් විතර ආයේ kick වෙනවා 
update කරන්න කියලා. Update කරලා ආයේ serer එකට ගියාම කලින් වගේ විනාඩියක් වත් තියෙන්නේ නෑ අර ban issue එකයි, PunkBusterA.exe issue එකයි එනවා. මම දෙපාරක් PB folder එක delete කරා. ඒත් ඉතින් අරම තමා 

update කරන්න කියලා. Update කරලා ආයේ serer එකට ගියාම කලින් වගේ විනාඩියක් වත් තියෙන්නේ නෑ අර ban issue එකයි, PunkBusterA.exe issue එකයි එනවා. මම දෙපාරක් PB folder එක delete කරා. ඒත් ඉතින් අරම තමා 

අන්තිමට පරණ විදිහට pb update කරහන්.. පොතේ හැටියට අවුල හරියන්න ඕනෙ..