ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    සචිය කාගෙද මේ මව් පිය ගුණ ගායනා කරන්නෙ? :dull: මොකද මේ වෙන්නෙ .... server එකත් offline තිබුනෙ.. :nerd: සිද්ධිය දන්න එකෙක් කෙටියෙන් කිවුවනම් මොකද උනේ කියල.... :oo:

    ආහ් ගොප්පුවා කාලෙකට පස්සේ :P:P
    අපෝ බං ආයේ පිටු 4,5ක් කලින් ඉඳලා කියවන් වරෙන් කෑම්ප් kala කෑම්ප් කරලා ඕක කියද්දි හෙට වෙයි :rofl::rofl:
    දැන් තෝ කිරිය පැත්තේ එන්නේ නැත්තේ මොකෝ? :frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යකෝ මුන් ඇත්තටමනේ වලි දාගෙන තියෙන්නේ.... පිස්සු කෙලින්න එපා මචන්ලා
    අර කොහෙටවත් නැතුව ඉන්න ෆියුරි කලා007 මරුසිරා හැක්DLM ඔවුන් ටිකව එලවලා අපි පිළිවෙලට සෙල්ලම් කරමු :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    යකෝ මුන් ඇත්තටමනේ වලි දාගෙන තියෙන්නේ.... පිස්සු කෙලින්න එපා මචන්ලා
    අර කොහෙටවත් නැතුව ඉන්න ෆියුරි කලා007 මරුසිරා හැක්DLM ඔවුන් ටිකව එලවලා අපි පිළිවෙලට සෙල්ලම් කරමු :cool:

    ආහ්.... සැට දෙකක් සොයාගත්තැයි??? :lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ආහ් ගොප්පුවා කාලෙකට පස්සේ :P:P
    අපෝ බං ආයේ පිටු 4,5ක් කලින් ඉඳලා කියවන් වරෙන් කෑම්ප් kala කෑම්ප් කරලා ඕක කියද්දි හෙට වෙයි :rofl::rofl:
    දැන් තෝ කිරිය පැත්තේ එන්නේ නැත්තේ මොකෝ? :frown:

    මං ඉන්නව යකෝ.. :angry: හැමදාම කිරියට එනව.. සර්වර් එකෙත් ප්ලේ කරනව.. හැබැයි හොරෙන්.. වෙන නමකින්... බුහහ්හහ්හහ්හාහාහාහා :lol::lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    යකෝ මුන් ඇත්තටමනේ වලි දාගෙන තියෙන්නේ.... පිස්සු කෙලින්න එපා මචන්ලා
    අර කොහෙටවත් නැතුව ඉන්න ෆියුරි කලා007 මරුසිරා හැක්DLM ඔවුන් ටිකව එලවලා අපි පිළිවෙලට සෙල්ලම් කරමු :cool:

    seta deka netiwa maru wikallen kiyawanawa :lol::lol::lol:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    මං ඉන්නව යකෝ.. :angry: හැමදාම කිරියට එනව.. සර්වර් එකෙත් ප්ලේ කරනව.. හැබැයි හොරෙන්.. වෙන නමකින්... බුහහ්හහ්හහ්හාහාහාහා :lol::lol:

    oyage IGN eka mata rahasin kiyanna meya :dull::nerd:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    awesome-gif-jumping-into-a-hole-cave.gif
    seta deka netiwa maru wikallen kiyawanawa :lol::lol::lol:

    :lol: JabukkkkK pappoO :lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    යකෝ මුන් ඇත්තටමනේ වලි දාගෙන තියෙන්නේ.... පිස්සු කෙලින්න එපා මචන්ලා
    අර කොහෙටවත් නැතුව ඉන්න ෆියුරි කලා007 මරුසිරා හැක්DLM ඔවුන් ටිකව එලවලා අපි පිළිවෙලට සෙල්ලම් කරමු :cool:

    bonds-back.gif
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.