ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩේ මොකද්ද බන් මේ ලබ්බ .. හැම තැනම FB එකේ මේක යනවා :no::no::no::no:

    http://pastebin.com/GRpSr8Ad

    හහ් හහ් හහ්හා... හරිම ලොල් සහගතයි.. මහ ලොකු හැකර් ලා ලූ... අනේ බොලව් මෙහෙම එවුන් එක්කනේ අපි ලොකේට පෙනී ඉන්නේ ලාංකිකයො කියලා. මුන් නිසා තමයි ඉතින් අපිට වැඩක් වත් ගන්න බැරි කරන්න. තව්ස්න් ටොක්ස් නේහ්.. :rofl::rofl::lol::lol:
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Code:
    http://www.change.org/en-GB/petitions/world-wide-web-hosting-llc-suspend-ban-elakiri-servers-108-174-147-169-198-252-101-8?share_id=AGuaiungaP&utm_campaign=autopublish&utm_medium=facebook&utm_source=share_petition

    :baffled::baffled::baffled::oo:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඔය අර AF.NET එවුන් නේද.... මුන් මෙච්චර දවස් අපේ එක ඩවුන් නිසා අපේ එකට ddos ගැහුව කියලා FB එකේ පොර ටොල්ක් දුන්නා anonymous කියලා...
    දැන් උන්ගේ සර්වර් එකට ddos ගහනව කියලා අපිව හොස්ට් එකට රෙපොර්ට් කරන්නලු... මුන්ට පිස්සුද මන්ද බන් :lol:
    මුන් අර සර්වර් විකුනන එවුන් නේද... අපේ ෆ්‍රී සර්වර්ස් හින්දා ගොඩක් රිදිලා වගේ
    :lol: :lol: :lol:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඔය අර AF.NET එවුන් නේද.... මුන් මෙච්චර දවස් අපේ එක ඩවුන් නිසා අපේ එකට ddos ගැහුව කියලා FB එකේ පොර ටොල්ක් දුන්නා anonymous කියලා...
    දැන් උන්ගේ සර්වර් එකට ddos ගහනව කියලා අපිව හොස්ට් එකට රෙපොර්ට් කරන්නලු... මුන්ට පිස්සුද මන්ද බන් :lol:
    මුන් අර සර්වර් විකුනන එවුන් නේද... අපේ ෆ්‍රී සර්වර්ස් හින්දා ගොඩක් රිදිලා වගේ
    :lol: :lol: :lol:

    maath dakka FB eke hackers la kiyan inna set ekak nedaa oya? pissu yakku ban :lol:
    ow oya AF(Alien Fraggers) kiyanaa ewun thamaa..
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Code:
    http://www.change.org/en-GB/petitions/world-wide-web-hosting-llc-suspend-ban-elakiri-servers-108-174-147-169-198-252-101-8?share_id=AGuaiungaP&utm_campaign=autopublish&utm_medium=facebook&utm_source=share_petition
    :baffled::baffled::baffled::oo:
    ane hafoiiii paw gas gobilo tika dan unta ddos wadila renna bari wenna :( apiwa allanawa dan ekatath :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Originally Anonymous kiyanne worldwide inna patta hackers la set ekak :) un kauda kiyala hariyatama danne ne. Highly confidential data :baffled:

    ape lankawe inna kabbo anun hadapu software ekakin zip file wala password kadala Hacker kenek una kiyala hithagena inne :lol::lol:
    un danna pukak ne :lol:

    :yes: :lol::lol::lol:
    lankawe koheda Anonymous team eke un , anun code karapu software use karala ,mama hacker kiyaganna un mehe inne

    btw issara lankawe host karana servers set ekak thibba ewa nam depaththata DDOS kara gaththa kalayak, hosting cost price wadi karama servers tika nathi una aparade patta low ping tibune e servers wala
     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    :yes: :lol::lol::lol:
    lankawe koheda Anonymous team eke un , anun code karapu software use karala ,mama hacker kiyaganna un mehe inne

    btw issara lankawe host karana servers set ekak thibba ewa nam depaththata DDOS kara gaththa kalayak, hosting cost price wadi karama servers tika nathi una aparade patta low ping tibune e servers wala

    :):)

    chater minissu ban, ekata eka kapa gannawa. ekek hodin innawa dekkoth anikata irisiyayi :(:(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ළමායි...:cool:
    මක්ක වෙන්නේ මේ පැත්තේ... :eek:

    මේ පරට්ටි දැන් සර්වර් එක පැත්තේවත් එන්නේ නැ.... මොකෝ උබට බබා හම්බ උනාද :lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අප්පටසිරි :shocked::shocked::confused::eek::frown:

    ඔය අර AF.NET එවුන් නේද.... මුන් මෙච්චර දවස් අපේ එක ඩවුන් නිසා අපේ එකට ddos ගැහුව කියලා FB එකේ පොර ටොල්ක් දුන්නා anonymous කියලා...
    දැන් උන්ගේ සර්වර් එකට ddos ගහනව කියලා අපිව හොස්ට් එකට රෙපොර්ට් කරන්නලු... මුන්ට පිස්සුද මන්ද බන් :lol:
    මුන් අර සර්වර් විකුනන එවුන් නේද... අපේ ෆ්‍රී සර්වර්ස් හින්දා ගොඩක් රිදිලා වගේ
    :lol: :lol: :lol:

    ane hafoiiii paw gas gobilo tika dan unta ddos wadila renna bari wenna :( apiwa allanawa dan ekatath :lol:

    lol seen eka kiyanne oka dapu ewun adath EK server eke play karanwa dekka
    :lol::lol::baffled::dull:
    WH dagena weddo wage gahana set ekak :dull::nerd:
     
    tdhanushka

    Member
    May 11, 2009
    5
    0
    0

    lol seen eka kiyanne oka dapu ewun adath EK server eke play karanwa dekka
    :lol::lol::baffled::dull:
    WH dagena weddo wage gahana set ekak :dull::nerd:

    Palayan kuddo yanna, IIG clan eka SLCG gahana clan ekak :). Ubala SLCG kiyanne mokakda kiyalawath ahala thiyanawada? Giya maase thibichcha tournament eka gahapu ewun aawanam ubalata kiyanna hack na. Eetath wada waddo tikak un. Noobla danne Prolata hack kiyanna witharaine.:no:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Palayan kuddo yanna, IIG clan eka SLCG gahana clan ekak :). Ubala SLCG kiyanne mokakda kiyalawath ahala thiyanawada? Giya maase thibichcha tournament eka gahapu ewun aawanam ubalata kiyanna hack na. Eetath wada waddo tikak un. Noobla danne Prolata hack kiyanna witharaine.:no:
    tawath kade yana ekek :lol: :rolleyes: SLCG ahuweth adamai :baffled: :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Palayan kuddo yanna, IIG clan eka SLCG gahana clan ekak :). Ubala SLCG kiyanne mokakda kiyalawath ahala thiyanawada? Giya maase thibichcha tournament eka gahapu ewun aawanam ubalata kiyanna hack na. Eetath wada waddo tikak un. Noobla danne Prolata hack kiyanna witharaine.:no:

    අනේ පරයෝ අදද උබේ ප්‍රොෆයිල් එක ඇක්ටිවි උනේ :lol:... දන්න දෙයක් කතා කරපන්... IIG clan එකට Elakiri Server එකට එන්න දෙන්නේ නැ... SLCG බැරිනම් ඕන රෙද්දක ගහගනින්..... හුජ්ජ පැටව් උන් ඔක්කොම Wallhack.... ඉයෙත් මම බැන් කලා... ඇයි අවුල්ද?.... :lol: :lol: :lol: :lol: :lol:
     
    Status
    Not open for further replies.