original key akak gamu 10$ wage wenawa habai![]()
mama keys godak demma bn. Hari giye ne.

game එක run as administrator දියන්..
game එකේ short cut එක write click >> run as administrator..
ඊට පස්සෙ key එක දාපං..
windows xp වලට පස්සෙ ආපුවගෙ administrator permissions නැතුව registry එක edit කරන්න දෙන්නෙ නැහැ ඒකයි ඒ..
උබ key එක දැම්මට registry එකේ save කරන්න බැහැ..

මාව කික් කරනවා සර්වර් එකෙන් පංක්බස්ටර් නැති නිසා. එත් අලුත් පංක්බස්ටර්වල කෝඩ්4 සපෝර්ට් එක නැතිකරලා නිසා මට සෙටප් කරගන්න බැ. හෙල්ප්!
There are several YouTube videos on how to workaround this issue, but I'm bit reluctant to download from those unknown sources. Any trusted guide would suffice.
mama me karane samaja sathkarayakAaa... okata ithin puppanna onada..![]()

mama me karane samaja sathkarayak![]()

ඔය ඇඩ්මින් ලා කියන කස්ටිය සවර් එකට ලොග් වෙන්න කලින් ෆුක උඩ දාගෙන කිල් ලිස්ට් එකේ උඩටම ඇවිත් පොයින්ට්ස් 150 ක් විතර අරන් අනෙක් උන්ට උපදෙස් එහෙමත් දි දී ඉන්න එකා ... ඇඩ්මින් ලා ලොග් උන ගමන් පොයින්ට්ස් 40 යි පුක් ටෝක්ස් එහෙමත් නෑ ... බල්ලෙක් වගේ ඉන්නවා ... මම හිතන්නේ ඇඩ්මින් ලා උන්ගේ පෆොම්න්ස් අඩුකරනවා ... කැත වැඩේ ... 

මේ ඔය එලකිරි COD4 එකේ ඉන්න ඇඩ්මින් ලා .. බලු වැඩ කරන්න එපා . හරියඔය ඇඩ්මින් ලා කියන කස්ටිය සවර් එකට ලොග් වෙන්න කලින් ෆුක උඩ දාගෙන කිල් ලිස්ට් එකේ උඩටම ඇවිත් පොයින්ට්ස් 150 ක් විතර අරන් අනෙක් උන්ට උපදෙස් එහෙමත් දි දී ඉන්න එකා ... ඇඩ්මින් ලා ලොග් උන ගමන් පොයින්ට්ස් 40 යි පුක් ටෝක්ස් එහෙමත් නෑ ... බල්ලෙක් වගේ ඉන්නවා ... මම හිතන්නේ ඇඩ්මින් ලා උන්ගේ පෆොම්න්ස් අඩුකරනවා ... කැත වැඩේ ...
![]()

ehenam ithin උම්මියා ekak dennama oona...![]()
Mamath original key ekak gaththa. kastiyama steam eken ganna. samahara welawata offers enawa.

මේ ඔය එලකිරි COD4 එකේ ඉන්න ඇඩ්මින් ලා .. බලු වැඩ කරන්න එපා . හරියඔය ඇඩ්මින් ලා කියන කස්ටිය සවර් එකට ලොග් වෙන්න කලින් ෆුක උඩ දාගෙන කිල් ලිස්ට් එකේ උඩටම ඇවිත් පොයින්ට්ස් 150 ක් විතර අරන් අනෙක් උන්ට උපදෙස් එහෙමත් දි දී ඉන්න එකා ... ඇඩ්මින් ලා ලොග් උන ගමන් පොයින්ට්ස් 40 යි පුක් ටෝක්ස් එහෙමත් නෑ ... බල්ලෙක් වගේ ඉන්නවා ... මම හිතන්නේ ඇඩ්මින් ලා උන්ගේ පෆොම්න්ස් අඩුකරනවා ... කැත වැඩේ ...
![]()

mokada me seen eka.... therenne na ban![]()

රතු හූනි වෙන්න ඇති

අප්පේ ජුන්ඩ තාම ලාමක වැඩයි ඕව තේරුම් ගන්න
ඇඩ්මින් ලා නැතිවෙලාවට හැක් දාගෙන වැඩ්ඩො වගේ පොයින්ට්ස් ලිස්ට් එකේ උඩ ඉන්නවා ... ඇඩ්මින් ලා අපු ගමන් මාට්ටු වෙයි කියල හැක් ඔෆ් කරනවා එතකොට පොයින්ට්ස් ලිස්ට් එකේ පහලට යනවා ...![]()

ඇඩ්මින් ලා නැතිවෙලාවට හැක් දාගෙන වැඩ්ඩො වගේ පොයින්ට්ස් ලිස්ට් එකේ උඩ ඉන්නවා ... ඇඩ්මින් ලා අපු ගමන් මාට්ටු වෙයි කියල හැක් ඔෆ් කරනවා එතකොට පොයින්ට්ස් ලිස්ට් එකේ පහලට යනවා ...![]()

ඇඩ්මින් කෙනෙක් ආපු ගමන්ම ඔය මහ ලොකු හැකර්ලාගේ නම් ටික සින් සින් ගාලා දෙන්නකෝ, අපි ඩන් ඩන් ගාලා බෑන් කරන්නම්.![]()