ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    mama keys godak demma bn. Hari giye ne.

    game එක run as administrator දියන්..
    game එකේ short cut එක write click >> run as administrator..

    ඊට පස්සෙ key එක දාපං..

    windows xp වලට පස්සෙ ආපුවගෙ administrator permissions නැතුව registry එක edit කරන්න දෙන්නෙ නැහැ ඒකයි ඒ..
    උබ key එක දැම්මට registry එකේ save කරන්න බැහැ..

    :rolleyes::rolleyes:
     
    Last edited:

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93

    thanks mchn. vede hari.:)
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මාව කික් කරනවා සර්වර් එකෙන් පංක්බස්ටර් නැති නිසා. එත් අලුත් පංක්බස්ටර්වල කෝඩ්4 සපෝර්ට් එක නැතිකරලා නිසා මට සෙටප් කරගන්න බැ. හෙල්ප්!

    There are several YouTube videos on how to workaround this issue, but I'm bit reluctant to download from those unknown sources. Any trusted guide would suffice.

    this worked to me:
    http://youtube.com/watch?v=T57GbKkpYTg
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේ ඔය එලකිරි COD4 එකේ ඉන්න ඇඩ්මින් ලා .. බලු වැඩ කරන්න එපා . හරිය :no::no::no: ඔය ඇඩ්මින් ලා කියන කස්ටිය සවර් එකට ලොග් වෙන්න කලින් ෆුක උඩ දාගෙන කිල් ලිස්ට් එකේ උඩටම ඇවිත් පොයින්ට්ස් 150 ක් විතර අරන් අනෙක් උන්ට උපදෙස් එහෙමත් දි දී ඉන්න එකා ... ඇඩ්මින් ලා ලොග් උන ගමන් පොයින්ට්ස් 40 යි පුක් ටෝක්ස් එහෙමත් නෑ ... බල්ලෙක් වගේ ඉන්නවා ... මම හිතන්නේ ඇඩ්මින් ලා උන්ගේ පෆොම්න්ස් අඩුකරනවා ... කැත වැඩේ ... :lol::lol::lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කවුද බොලේ ඒ ඇලිස් :confused::nerd:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371

    mokada me seen eka.... therenne na ban :baffled:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    mokada me seen eka.... therenne na ban :baffled:

    අප්පේ ජුන්ඩ තාම ලාමක වැඩයි ඕව තේරුම් ගන්න :lol::lol::lol:

    ඇඩ්මින් ලා නැතිවෙලාවට හැක් දාගෙන වැඩ්ඩො වගේ පොයින්ට්ස් ලිස්ට් එකේ උඩ ඉන්නවා ... ඇඩ්මින් ලා අපු ගමන් මාට්ටු වෙයි කියල හැක් ඔෆ් කරනවා එතකොට පොයින්ට්ස් ලිස්ට් එකේ පහලට යනවා ... :lol::lol::lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අප්පේ ජුන්ඩ තාම ලාමක වැඩයි ඕව තේරුම් ගන්න :lol::lol::lol:

    ඇඩ්මින් ලා නැතිවෙලාවට හැක් දාගෙන වැඩ්ඩො වගේ පොයින්ට්ස් ලිස්ට් එකේ උඩ ඉන්නවා ... ඇඩ්මින් ලා අපු ගමන් මාට්ටු වෙයි කියල හැක් ඔෆ් කරනවා එතකොට පොයින්ට්ස් ලිස්ට් එකේ පහලට යනවා ... :lol::lol::lol::lol::lol:

    eka dannawa ban... nama kiyahanko :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇඩ්මින් ලා නැතිවෙලාවට හැක් දාගෙන වැඩ්ඩො වගේ පොයින්ට්ස් ලිස්ට් එකේ උඩ ඉන්නවා ... ඇඩ්මින් ලා අපු ගමන් මාට්ටු වෙයි කියල හැක් ඔෆ් කරනවා එතකොට පොයින්ට්ස් ලිස්ට් එකේ පහලට යනවා ... :lol::lol::lol::lol::lol:

    ඇඩ්මින් කෙනෙක් ආපු ගමන්ම ඔය මහ ලොකු හැකර්ලාගේ නම් ටික සින් සින් ගාලා දෙන්නකෝ, අපි ඩන් ඩන් ගාලා බෑන් කරන්නම්. :angry::frown:
     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඇඩ්මින් කෙනෙක් ආපු ගමන්ම ඔය මහ ලොකු හැකර්ලාගේ නම් ටික සින් සින් ගාලා දෙන්නකෝ, අපි ඩන් ඩන් ගාලා බෑන් කරන්නම්. :angry::frown:

    avatar497820_2.gif
     
    Status
    Not open for further replies.