ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Pro player kenek game ekata bassama anith un tika hoyannawath na:cool:
    Ping booster ekak dala balapan.ara qtracker eka Wadalu.matanam hari giye na habai.
    Keyboard ekak ganinko ithin.:yes:

    ow sachith heshana ,arrow kakkiya ,rashmi,kala, thushana amigo wage pro players la awama noob here kiyana eka shape eke maru wenawa :P:rofl:

    Bullet range eka wadi wena perk ekak.ehema ekak nane ban.:oo:
    Mamanam kamathi stopping power,deep impact,seek out enemy. Explosives perk walata thamai.
    Set wemu mamanam dawasama wage gahanawa Dan.:P
    Sankalpa awulak na.eka hodai:cool:

    ow ow uba ena hemadama kakki godawal map eke yanna be:baffled:

    yeah.. :dull::dull::dull:

    anyway COD gahanna nethiwa kammaliyi ban... :baffled::baffled:
    meheta ping wediyi :no::no: thawa aluth laptop eke keyboard layout eka puruduth ne :baffled:

    ping kiyada ban :baffled: keyboard ekak ganin koo
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ow sachith heshana ,arrow kakkiya ,rashmi,kala, thushana amigo wage pro players la awama noob here kiyana eka shape eke maru wenawa :P:rofl:

    ow ow uba ena hemadama kakki godawal map eke yanna be:baffled:
    ]
    Sachith amme hamba gona:yes:
    Heshan amme u gana kiyala wadak na:nerd:
    Arrow amme munam patta noob:cool: Rashmi amme muwanam dakalawath na:no:
    Kala u bayata ping eka wadilu:frown: Thushana appo katha nokara imu:dull: Amigo amme noob eketh hodama eka:oo: Dlm appa kakka godak.ekekwath maraganna ba muta:rolleyes:

    Yako mama gahana welawata ekekwath na.marenakotanam okkoma innawa:angry:

    Mama beti danne na.professional vidiyata gahanne:nerd:
     
    ranii :baffled:
    uba gahan welawata ekek wath enne ne ban kakki paganna :P

    pita rata hema ekama pro da ban

    ara n11 kiyala ekek innawa eka pro da:baffled::no: ane manda
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ranii :baffled:
    uba gahan welawata ekek wath enne ne ban kakki paganna :P

    pita rata hema ekama pro da ban

    ara n11 kiyala ekek innawa eka pro da:baffled::no: ane manda
    Rani moko rashmi moko..:rofl:
    Thopi inna welawata ekek maraganna bane:(ubalage waradda:frown:
    Ane manda ban.uma thamai .net kiyalath hitiye.uge kalin name eka danne na.alias karanne nane ithin qwata.pro kiyalane kiyanne:oo:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,047
    113
    COD රස කථා #2

    ටික දවසකට පස්සෙ ඕන්න ආයෙත් අද සෙට් උනා COD ගසන්ට. ඉතිං වෙනදා වගේම මැරි මැරි ඉදලා.. ඊට පස්සෙ වෙනදා වගේම ඉක්මනට මැරෙන්න බැරි නිසා මුල්ලකට වෙලා වහං වෙලා හිටියා.. තොපි කෑම්ප් කියන්න එපා හරිය.:angry: ඒක සටන් උපක්‍රමයක්
    4.gif

    පස්සෙ ඉතිං සුපුරුදු පරිදි සිංහලෙං කිව්වා‍ සෝල්ජර් ගෙට් ඉට් ඩන් කියලා. හාට් එක ඩග් ඩග් ඩග් ගාන්ඩ ගත්තා සිංහලු. මයිල් ඉස්මයිල් උනා. ඊයෙ රෑ බලපු ස්නයිපර් චිත්තර පටියෙ කලා වගේ වාත් හොරෙං හොරෙං එලියට ඇවිත් වටපිට බැලුවා.:rolleyes: මෙන්න බොලේ නූබ් හියර් කියලා එකෙක් මං ලගින් යනවා.:P පැනපු ගමං මං තිබ්බා උට. වැදුනෙ පුකටද කොහෙද :P:rofl:
    ඊට පස්සෙ අලයිව් කියලා එකෙක්ට. ඊට පස්සෙ සහෝදරවරුනි ආවා පට්ට මොරාල් එකක්. ආපු මොරාල් එකට පැන්නා බිල්ඩිමෙං බිමට. :baffled:පනින ගමං ඈත ඉන්න එකෙක්ට තිබ්බා.
    4.gif
    ඌත් මලා. හුටා යූ ඒ වී රීකෝන් ස්ටෑන්ඩිං බයි ලු. කවදා කාපු ටකරං ද :rofl: ඔය 3 දෙනෙක් එක පාර මැරුවමද කොහෙද. දැං තොපි හිනා වෙනවා නෙවේ :frown::frown: :no: හරි සන්තෝසයි :rofl:
    සේරමත් හරි. නෙමෙසිස් කියලා බුවෙක් කියාපි මං ‍හැක් ලු. :baffled: මං කිව්වා මං හැක් නෑ උඹ වෙන්න ඇති හැක් කියලා. ඊට පස්සෙ ඌ කියනවා අපේ අම්මත් හැක් ලු. :nerd:යකො අපේ අම්මා COD ගහනවා තියා කොම්පීතරේ වැඩක් කොර ගන්ඩ වත් දන්නෑ :oo::dull:
    විහිලු නෙවේ. මේ ඔන්ලයින් ගේම් වලදි උනත් අම්මලා තාත්තලා ගාව ගන්න එපා සහො.
    2.gif
    අපි අපේ ගේම සාධාරනව සෙල්ලං කරලා සන්තෝසෙන් අපේ ගමන යමු

    :lol:
    :frown:
    :angry:
    අපේ සංක පාල මල්ලිට කවූද සද්දේ දැම්මේ ආ.... මන් හිටියනම් ඕකව නුල් පොන්ටර්ට උන දේ කරනවනේ.එක එකා ගේ මානසික මට්ටම වෙනස් නේ බන් උගේ ජාතිය ජම්මය කුලය අරකද මේකද සේරම.ඊටත් කරල තාම පැහිල නැති පොඩි එ උන් බන්.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    අප්පේ සින්දු මල්ලි .. ගණන් ගන්ට එපා .... ඕකුන් එක්ක වැඩිය චැට් එකට යන්ට එපා .. තාම ටො*ට හිරි වැටෙන උන් .... පටන් ගත්තොත් කුණුහරප වැලවල් දාන්නේ ... ;););) MTA Jola මතක් උනා ....
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    yeah.. :dull::dull::dull:

    anyway COD gahanna nethiwa kammaliyi ban... :baffled::baffled:
    meheta ping wediyi :no::no: thawa aluth laptop eke keyboard layout eka puruduth ne :baffled:

    ජංගියා ලැප් එකක් අරන් ....
    අපිනම් දන්නවා ලැප් එක ගන්න සල්ලි හොයපු විදිහ .....
    :yes::yes::yes::P:lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    yeah.. :dull::dull::dull:

    anyway COD gahanna nethiwa kammaliyi ban... :baffled::baffled:
    meheta ping wediyi :no::no: thawa aluth laptop eke keyboard layout eka puruduth ne :baffled:

    අනේ බං උඹ නිකන් කලින් පුරුදු කී බෝඩ් එකක් තිබ්බා කියලා හෙනට මැරුවානේ :lol:
    දැන් රිදිලා දුවන් එයි හයි පින්ග් එකෙන් :rofl::rofl:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අප්පේ සින්දු මල්ලි .. ගණන් ගන්ට එපා .... ඕකුන් එක්ක වැඩිය චැට් එකට යන්ට එපා .. තාම ටො*ට හිරි වැටෙන උන් .... පටන් ගත්තොත් කුණුහරප වැලවල් දාන්නේ ... ;););) MTA Jola මතක් උනා ....
    den jola FB innawada ban podi kamata neme muge kata:baffled::dull:

    අනේ බං උඹ නිකන් කලින් පුරුදු කී බෝඩ් එකක් තිබ්බා කියලා හෙනට මැරුවානේ :lol:
    දැන් රිදිලා දුවන් එයි හයි පින්ග් එකෙන් :rofl::rofl:

    :rofl::rofl::rofl: den ridila duwagena eii lag wewii :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol:
    :frown:
    :angry:
    අපේ සංක පාල මල්ලිට කවූද සද්දේ දැම්මේ ආ.... මන් හිටියනම් ඕකව නුල් පොන්ටර්ට උන දේ කරනවනේ.එක එකා ගේ මානසික මට්ටම වෙනස් නේ බන් උගේ ජාතිය ජම්මය කුලය අරකද මේකද සේරම.ඊටත් කරල තාම පැහිල නැති පොඩි එ උන් බන්.
    :rofl: ඕවා ඔහොම තමා බං. කමක් නෑ බැන බැන හරි ප්ලේ කරලා මාත් දැං ටිකක් විතර බය නැතුව මරා ගන්නවා :rofl:
    අද කිල්ස් 12 8 පාරක් මැරිලා :baffled:
     
    Status
    Not open for further replies.