ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පේ සින්දු මල්ලි .. ගණන් ගන්ට එපා .... ඕකුන් එක්ක වැඩිය චැට් එකට යන්ට එපා .. තාම ටො*ට හිරි වැටෙන උන් .... පටන් ගත්තොත් කුණුහරප වැලවල් දාන්නේ ... ;););) MTA Jola මතක් උනා ....
    good old times
    4.gif
    :love::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    අනේ බං උඹ නිකන් කලින් පුරුදු කී බෝඩ් එකක් තිබ්බා කියලා හෙනට මැරුවානේ :lol:
    දැන් රිදිලා දුවන් එයි හයි පින්ග් එකෙන් :rofl::rofl:

    :rofl: Idapanko u negitinakan paw ban ei katin marapuwa :dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rofl: ඕවා ඔහොම තමා බං. කමක් නෑ බැන බැන හරි ප්ලේ කරලා මාත් දැං ටිකක්a1 විතර බය නැතුව මරා ගන්නවා :rofl:
    අද කිල්ස් 12 8 පාරක් මැරිලාa1 :baffled:

    Ara noob here kiyana pro playerwa spec karala neda oya skills hadagaththe:cool:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අනේ බං උඹ නිකන් කලින් පුරුදු කී බෝඩ් එකක් තිබ්බා කියලා හෙනට මැරුවානේ :lol:
    දැන් රිදිලා දුවන් එයි හයි පින්ග් එකෙන් :rofl::rofl:

    මගෙන් කාපුවට තාම කෙඳිරි ගානවා :lol::lol::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අනේ බං උඹ නිකන් කලින් පුරුදු කී බෝඩ් එකක් තිබ්බා කියලා හෙනට මැරුවානේ :lol:
    දැන් රිදිලා දුවන් එයි හයි පින්ග් එකෙන් :rofl::rofl:

    :rofl:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනේ බං උඹ නිකන් කලින් පුරුදු කී බෝඩ් එකක් තිබ්බා කියලා හෙනට මැරුවානේ :lol:
    දැන් රිදිලා දුවන් එයි හයි පින්ග් එකෙන් :rofl::rofl:

    අඩෝ.. යකෝ.. බල්ලෝ .. තෝ.. වේසි කියපු තොපිල දෙන්න බාෂාව වෙනස් කොරල මොකෝ .... එයා මෙයා කිය කිය .... P ටයිප් වී ගෙනද එන්නේ ..... :oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.