ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹට තෙරුන් නැ:no: මන් කී 500 ක් විතර ඇඩ් කරනවා ඊට පස්සේ තමයි සේරම හැක් දාන් එන්නේ.ඔය 500ම කී තියන අයගෙන් 150ක් එලකිරියේ හිටියොත් සුම්මා උනුත් බැන් ඔකේ අමාරුම රාජකාරිය කි ටික දාල කම්ප්‍රෙස් කරන්න.

    එලම කිරි ආතල් එක ඔකේ අර නිකන් බැන් වෙන එ උන් මේකේ බයිනකොට.කොටින්ම බෝදිලිමත් බැන් වෙලා ලු:lol: එතකොට හෙෂාන්ට කොන්සෝල් එකේ වැටිලා යු කැනොට් බැන් බලා බලා යුසර්ර්ර් කියලා...:rofl:

    පස්සේ කට්ටියම USD10 දීලා කී අරගෙන...:lol: මේවා හොඳ රසකතා.

    :lol: පුක තමා හික්ස්.... මම ඔය කගෙවත් ඒව අහන්නේ නෑ.... උබ ඇඩ්මින් ඉදලත් හැක් වගේ දැනුනොත් බෑන් කරනවා... එක පාරක් එහෙම බෑන් කල මතකද?... ඔය කී ක්‍රැකර් එක මගේ ගාවත් තියෙනවා.. පබ්ලික් දාන්නද?... දෙකයි පනහේ කී ක්‍රැකර් පුක තමා.... අපහු ඔය ගොබ්බ හැකේ දාගෙන අවොත් ඇඩ්මින් කියලා බලන්නේ නෑ... බෑන් තමා... උබට බේරෙන්න ඔනේ නම් කරන්න තියෙන්නේ එක වැඩයි... ලොකු තැන් වලට කියලා මාව ඇඩ්මින් එකෙන් අයින් කරන එක විතරයි.... :lol:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Noob Here IP 103.21.166.19 Port 24519 range 20552-25000 ? :shocked: Me Mona huyannakda meken aru ubala okkogema computer walata gama dei onna balagena password ehama hora pic ehama athuru dahan karapalla meka sachiyage aluth sellamak :yes: den ei meka mehama newei kiyai duwagena avilla :yes:

    Me ip ekata anuwa mu Galle lu inne hutch lu use karanne :shocked: and c : ekelu xxx hangala thiyenne kellakage photo ekak desktop eke thiyanawalu :cool: password and user name tika sachiya dai :yes::yes::shocked::cool::love:
    tahikei:shoked:
    Dan mokadda mage sambande:eek:
    Mama galle newei gampaha:oo:
    Xxx ape pc wala na.ahu unoth baluwa echcharai.
    Kellek na balapan status.boot kala :(
    Echchara deyak oken karanna ba.habai ithin oya tool eka ubala illagannanam epa.ethakotanam ara anti virus eka wagema thiyei.:rofl:
    Anthimata sachiyawa kawuru hari hack karala kiyai kalin wage:lol:
     

    Juggernuat

    Junior member
  • Nov 2, 2014
    56
    1
    8
    Sri Lanka
    අඩෝ Vacant map එකේ LMG එකක් උස්සන් ඇවිත් wallbang කර කර ඉන්නකොට මෙන්න NooB කෙනෙක් ban කරා මාව :lol: :lol: :lol:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අඩෝ Vacant map එකේ LMG එකක් උස්සන් ඇවිත් wallbang කර කර ඉන්නකොට මෙන්න NooB කෙනෙක් ban කරා මාව :lol: :lol: :lol:

    නෑ .........ඉතිං ඉතිං ....?
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    tahikei:shoked:
    Dan mokadda mage sambande:eek:
    Mama galle newei gampaha:oo:
    Xxx ape pc wala na.ahu unoth baluwa echcharai.
    Kellek na balapan status.boot kala :(
    Echchara deyak oken karanna ba.habai ithin oya tool eka ubala illagannanam epa.ethakotanam ara anti virus eka wagema thiyei.:rofl:
    Anthimata sachiyawa kawuru hari hack karala kiyai kalin wage:lol:

    :lol::lol:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඉතින් මම disconnect උනා..ඊට පස්සේ Spider manයි Supermanයි හොරු ටික අල්ල ගත්තා.... "THE END"
    :eek::eek:

    අනේ සීයේ තව කතාවක් කියන්නකෝ .........:yes:
     
    Status
    Not open for further replies.