Elakiri CID (එළකිරි රහස් පොලීසිය)

sharki333

Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!

    රෙප් ගැන එච්චර වද වෙන්න ඕනේ නෑ මචන්.... තමන් අවංකව වැඩක් කරනවනම් ඒක කරන්න....
    machan rep gana wada wenne naha ban. mun aththa danagenama rep kapana eka thamai duka.:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකට තමා X-Force ඉන්නෙ .. එවා අපි කාලෙට වෙලාවට හොයාගෙන් ඉදිරිපත් කරන්න දන්නවා .....

    ඔය එක්ස් ෆෝර්ස් එකෙත් ෆේක් අයි.ඩී කාරයෝ ඉන්නවා....
    කොහොමත් හරියටම ෆේක් අයි.ඩී හොයාගන්න පුලුව්න් ඇඩ්මින්ට විතරයි.. ඔයාලා හැමෝම කරන්නේ අනුමාන කරන එකනේ... හැබැයි අනුමාන කරලා කියන ඒවා හැම වෙලේම හරි නෑ....
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    ඔය එක්ස් ෆෝර්ස් එකෙත් ෆේක් අයි.ඩී කාරයෝ ඉන්නවා....
    කොහොමත් හරියටම ෆේක් අයි.ඩී හොයාගන්න පුලුව්න් ඇඩ්මින්ට විතරයි.. ඔයාලා හැමෝම කරන්නේ අනුමාන කරන එකනේ... හැබැයි අනුමාන කරලා කියන ඒවා හැම වෙලේම හරි නෑ....
    නහය වටින් ඇල්ලුවත් එකයි ... කෙලින් ඇල්ලුවත් එකයි නෙද ... ??? :frown::frown::frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machan rep gana wada wenne naha ban. mun aththa danagenama rep kapana eka thamai duka.:(

    ගනන් ගන්න එපා... කොහොමත් ඇඩ්මින් කෙනෙක්ට විතරයි ෆේක් අයි.ඩී හොයාගන්න පුලුවන්...
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe

    ඔය එක්ස් ෆෝර්ස් එකෙත් ෆේක් අයි.ඩී කාරයෝ ඉන්නවා....
    කොහොමත් හරියටම ෆේක් අයි.ඩී හොයාගන්න පුලුව්න් ඇඩ්මින්ට විතරයි.. ඔයාලා හැමෝම කරන්නේ අනුමාන කරන එකනේ... හැබැයි අනුමාන කරලා කියන ඒවා හැම වෙලේම හරි නෑ....

    admintath karanna puluwan anumana karana eka witharai hariyatama fake walin enne kauda kiyala kiyanna puluwan kamak na
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth

    ඔයාලා හැමෝම කරන්නේ අනුමාන කරන එකනේ... හැබැයි අනුමාන කරලා කියන ඒවා හැම වෙලේම හරි නෑ....

    hari yana welaawaluth oonatharam tiyenne macho.....

    umba thamai elakiri DSI wenna thibune:lol::lol::lol::lol:
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    ගනන් ගන්න එපා... කොහොමත් ඇඩ්මින් කෙනෙක්ට විතරයි ෆේක් අයි.ඩී හොයාගන්න පුලුවන්...
    ow eka api dannawa. ekane Admin kiyanne:P:rofl: machan api Proof hoyala denawa adminta ithuru tika eya bala gani. echcharai. elakiri eka wenuwen karanna puluwan deyak api karanawa. echcharai
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    admintath karanna puluwan anumana karana eka witharai hariyatama fake walin enne kauda kiyala kiyanna puluwan kamak na

    නෑ.... පිටින් ඉන්න අය අනුමාන කරනවාට වඩා ගොඩක් නිවැරදිව ඇඩ්මින්ට අනුමාන කරන්න පුලුවන්.... :):)ඒක අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනේ... :P
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    නෑ.... පිටින් ඉන්න අය අනුමාන කරනවාට වඩා ගොඩක් නිවැරදිව ඇඩ්මින්ට අනුමාන කරන්න පුලුවන්.... :):)ඒක අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනේ... :P

    ip galapal karanna beri kamak na, fake ena hema ekama ekama ip ekenma ena rata hawo nam aulak nathuwa allanna puluwan mona ratinda kiyala nam aulak nathuwa allanna puluwan :lol:
     
    Last edited: