Elakiri onama sahodarayekata sahodarayekta onama help ekak karanna mama innawa
Laptop ekak Phone ekak aduwata ona nam mata PM karanna
warranty ekka original ewa denawa

edath mama ubata kiwwa mey wagey cha wada karanna epa kiyala.Ubage oya business thiyaganin eliye..ElKiri site ekey ohoma ewwa karanna enna epa.Methan Koheda yanney malle pol wagey uba prashna gode phone wikunanawada?? thawa ekasarayak uba mata ahuweyanko ..
edath mama ubata kiwwa mey wagey cha wada karanna epa kiyala.Ubage oya business thiyaganin eliye..ElKiri site ekey ohoma ewwa karanna enna epa.Methan Koheda yanney malle pol wagey uba prashna gode phone wikunanawada?? thawa ekasarayak uba mata ahuweyanko ..
![]()

සමහර බ්ලොග් කරුවන්ට ඇත්තේ එසේ මෙසේ කැසිල්ලක් නොවන බව නිතර අන්තර්ජාලයේ සැරිසරන සියලු දෙනාටම පාහේ රහසක් නොවේ.තත්වය එසේ වුවද ඔවුන් මහන්සි වී ලියන බ්ලොග් ලිපියක් හොරකම් කොට එය තමාගේ මහ අප්පොච්චිගේ බූදලයක් ලෙස උපුටා ලින්ක් එකවත් නොදමා gaththe blog ekakin,issuve blog ekakin යැයි කියමින් එලකිරිය තුල දැමීම වැරදිය.එය එලකිරි නීතිවලටද විරුද්ධය.
මේ උඹ හිතා මතා හෝ නොදැන කෙරූ වැරදිය
මේ වගේ බර ලොට් එකක් ඩිලීට් වී හමාරය
http://www.elakiri.com/forum/showthread.php?t=719678
පයෙහි ගැටුනු මැනිකට පයින් ගැසීමට තරම් බ්ලොග්කරුවාද(මහසෝනා) අන්ධයකු නොවේ.ඔහුද අවස්ථාවෙන් හොඳ හැටි ප්රයෝජන ගෙන ඔහුගේ ගැන්සිය සමඟ එලකිරියට පැමින සද්ද දමා තම තමාගේ බ්ලොග්වල තදබදය වැඩි කර ගත්තේය.එය ඉතා සිම්පල්,සුන්දර ක්රියාවකි.
සෑමවිටම අප එලකිරියේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්රියා කරන්නෙ නම් අකුරටම නැතත් දක්වා ඇති ප්රබල නීති රීති පිලිපැදිය යුතුය.හොඳ සාමාජිකයෙකු යැයි කිව හැක්කෙ එසේ වන්නෙකුටය.එසේත් නැත්නම් මෙවැනි වැරදි කිහිපයකින් මුලු එලකිරිය හා ඇඩ්මින් බ්ලොග් හොරුන්සේ හෝ ඊට අනුබලදෙන්නන් ලෙස හැඳින්විය හැක.
That's True.
Nice Try.බොලොග් කරැවන් සාමකාමි මචල්ලා බල්ලෙක් බිරුවට අවුලක් නැ මොකද උ බල්ලෙක්නේ