Elakiri.com බ්ලොග් හොරු ලිපියට පිලිතුරු

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest

    2043_fail_camera_Fail-s500x420-10287-580.jpg
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Elakiri onama sahodarayekata sahodarayekta onama help ekak karanna mama innawa

    Laptop ekak Phone ekak aduwata ona nam mata PM karanna
    warranty ekka original ewa denawa

    :frown::frown: edath mama ubata kiwwa mey wagey cha wada karanna epa kiyala.Ubage oya business thiyaganin eliye..ElKiri site ekey ohoma ewwa karanna enna epa.Methan Koheda yanney malle pol wagey uba prashna gode phone wikunanawada?? thawa ekasarayak uba mata ahuweyanko ..:frown:
     
    Jul 19, 2010
    290
    10
    0
    :frown::frown: edath mama ubata kiwwa mey wagey cha wada karanna epa kiyala.Ubage oya business thiyaganin eliye..ElKiri site ekey ohoma ewwa karanna enna epa.Methan Koheda yanney malle pol wagey uba prashna gode phone wikunanawada?? thawa ekasarayak uba mata ahuweyanko ..:frown:

    mokada uba mata monawa karannada ube business bahinawada
    mama Elakiri eke inna ahinsaka nangila mallilata help karanawata ubata athi amaruwa mokakda
    :frown:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සමහර බ්ලොග් කරුවන්ට ඇත්තේ එසේ මෙසේ කැසිල්ලක් නොවන බව නිතර අන්තර්ජාලයේ සැරිසරන සියලු දෙනාටම පාහේ රහසක් නොවේ.තත්වය එසේ වුවද ඔවුන් මහන්සි වී ලියන බ්ලොග් ලිපියක් හොරකම් කොට එය තමාගේ මහ අප්පොච්චිගේ බූදලයක් ලෙස උපුටා ලින්ක් එකවත් නොදමා gaththe blog ekakin,issuve blog ekakin යැයි කියමින් එලකිරිය තුල දැමීම වැරදිය.එය එලකිරි නීතිවලටද විරුද්ධය.
    මේ උඹ හිතා මතා හෝ නොදැන කෙරූ වැරදිය
    මේ වගේ බර ලොට් එකක් ඩිලීට් වී හමාරය
    http://www.elakiri.com/forum/showthread.php?t=719678
    පයෙහි ගැටුනු මැනිකට පයින් ගැසීමට තරම් බ්ලොග්කරුවාද(මහසෝනා) අන්ධයකු නොවේ.ඔහුද අවස්ථාවෙන් හොඳ හැටි ප්‍රයෝජන ගෙන ඔහුගේ ගැන්සිය සමඟ එලකිරියට පැමින සද්ද දමා තම තමාගේ බ්ලොග්වල තදබදය වැඩි කර ගත්තේය.එය ඉතා සිම්පල්,සුන්දර ක්‍රියාවකි.;)
    සෑමවිටම අප එලකිරියේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන්නෙ නම් අකුරටම නැතත් දක්වා ඇති ප්‍රබල නීති රීති පිලිපැදිය යුතුය;).හොඳ සාමාජිකයෙකු යැයි කිව හැක්කෙ එසේ වන්නෙකුටය.එසේත් නැත්නම් මෙවැනි වැරදි කිහිපයකින් මුලු එලකිරිය හා ඇඩ්මින් බ්ලොග් හොරුන්සේ හෝ ඊට අනුබලදෙන්නන් ලෙස හැඳින්විය හැක.:oo:


    :yes: That's True.
    තමන් වැරැද්ද කරලා, දැන් ඒක වෙන කෙනෙක්ට පටවන නිවට උත්සහයක්.$hiñe මේ ත්‍ර්ඩ් එක දාල කලේ නිකන් රෙද්ද උස්සලා මූණ වහගන්නව වගේ වැඩක්.ලොල්.
    කොහෙන් හරි උස්සගෙන ඇවිල්ලා ඒක දාල, ඒක වැරදී කියල පෙන්නුවහම දාල තියන කමෙන්ට් වලින් පේනවා, කවුද මෙතන වැරදි කියලා:yes:
    $hiñe You Fail Again:rofl: Nice Try.
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම මේකේ මුල හරිය දන්නේ නෑ...
    පුළුවන්නම් මට PM එකක් දාන්න සහෝදරයා...

    මේකේ ඔයවගේ හොරු ඕනෙතරම් ඉන්නවා, හොඳම සාමාජිකයන් සමඟ...
    මේකට වෙනම ත්‍රෙඩ් දාන්න තරම් දෙයක් නෑ...
    එක්කෙනෙක් දෙන්නෙක් බැනලා කමෙන්ට් දැම්මා කියලා ඔයා පස්ස ගහන්න එපා.....
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris
    බොලොග් කරැවන් සාමකාමි මචල්ලා බල්ලෙක් බිරුවට අවුලක් නැ මොකද උ බල්ලෙක්නේ