Elakiri.com Awards සම්මාන ප්‍රධානය

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ටොමාගෙ ඉදන් වැඩේ කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. මම මේක දැක්කේ ඊයෙ. නැත්නම් තව ටිකක් සෙට් වෙන්න තිබුන. උබල මෙහෙම මේ වැඩේ කරේ නැත්නම් කවදාවත් වේන්නේ නෑ. පට්ටයි මචන්ල ඒ අතින්...

කලින් ටොක්ස් නොදි ඉදල දැන් වැරදි හොයන්න එන අයට කියන්න තියෙන්නෙ, එක්කො ඔය ප්‍රශ්න කලින් කියන්න ඕන. දැන් කියල වැඩක් නෑනෙ. එහෙම නැත්නම් උබල කරන්න ඕන හරියට. දෙකම නැතුව දැන් මෙතන පඬි ටෝක් දෙන එක පට්ට පජාතයි. උබල ටොමාට හරි, වෙන ජජෙක්ට හරි වැරැද්ද කලින් පෙන්නල උන් ඒක ගනන් ගත්තේ නැති එකක් තියෙනව නම් දාපල්ල. නැත්නම් කටවල් වහගෙන හිටු.

http://www.elakiri.com/forum/showpost.php?p=19528900&postcount=218
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Vj8GwAQ.png


උබලා කුණු හරුප දාලා රෙප් කපලා පෙන්වන්නේ උබලගේ වෙස් මූණු වලට යටින් තියෙන ඇත්ත මූණ තමයි.