විශේෂ නිවේදනයයි !
අද රාත්රී 12 න් Elakiri Awards 2015 සදහා නාමයෝජනා ලබාගැනීම අවනස් වේ. ඒ නිසා 12 න් පසුව ලැබෙන කිසිදු නාමයෝජනාවක්, බාර ගන්නේ නැත. චන්ද විමසිම සදහා තෝරා ගන්නේ නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා ලැබී ඇති 10 පමණි. හෙට දින උදේ වරුවේ සිට චන්ද විමසීම සදහා වූ පෝල් සහිත ත්රෙඩ් ගරු ජූරිසභිකයන් විසින් පළ කරනු ලැබේ.