ලිස්ට් එකේ ඉඩ තියේනම් මේ නමත් දාගන්න... පෝල් එකකින්නේ තෝරන්නේ.. ඒ නිසා අමතර නම් ටිකක් දෙන්නම්... ගොඩක් නම් තිබුනත් මේ නම් දැක්කේ නැති නිසයි දෙන්නේ...
1. අස්මි අක්කා. (කෑම ත්‍රෙඩ්)
2. රොසෙන් ඩොල් (පැණි ත්‍රෙඩ් එකේ)
3. බලු ඉන් රියෝ (බම්ප් කරන්න එපා/බම්ප් කරන්න)