Elakiri.com Awards 2015

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල වැඩේ කරමු එහෙනම් බලන්න :)

    දැනට ජජ් බෝඩ් එක.
    RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
    Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
    XibitZ - හොදම උදව් කරුවා 2015
    dd nalin - වසරේ මොල කරුවා 2015
    RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
    crazyasa - නැගී එන තරුව 2015

    මේවගෙන් මොකක්ද තෝරගන්නේ මචං
    තවම විනිශ්‍ය කරුවන් නැති කැටගරි
    3) වසරේ චාටර්ම පුද්ගලයා 2015 (මේක පුද්ගලික සම්මානයක්)
    4) හොදම පරිගණක, අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 (පරිගණක හෝ වෙනත් අධ්‍යාපනික)
    7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
    9) හෝදම විහිලු තහලු 2015 (විනෝදාත්මක ආකාරයේ)
    12) හොදම විකල්ප ත්‍රෙඩ් එක 2015 (ඉහත අංශවල අදාල නොවන එකක් වෙතොත්)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    දැනට ඉන්න විනිශ්‍යමණ්ඩලය. මේටික මුලෙ දානවා

    RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
    Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
    XibitZ - හොදම උදව් කරුවා 2015
    dd nalin - වසරේ මොල කරුවා 2015
    RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015

    මචන් අදහසක් ..

    විනිශ්ය මණ්ඩලයට එකෙක් විතරක් දාන්න එපා.
    සමබරව දාන්න.. දෙන්නා දෙන්නා වගේ. විරුද්ද අදහස් තියෙන..

    ex: සිංහලයෙක් සහ හම්බයෙක්
    ටෝයියෙක් සහ බයියෙක්
    කැම්පස් ගිය කෙනෙක් සහ නොගිය කෙනෙක්

    just an idea :):)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ දැක්කද හෙඩිම. එකෙක් වත් ඒක කෝට් කරේ නැ :growl:
    හෙඩිම එල
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    දැනට ජජ් බෝඩ් එක.
    RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
    Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
    XibitZ - හොදම උදව් කරුවා 2015
    dd nalin - වසරේ මොල කරුවා 2015
    RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
    crazyasa - නැගී එන තරුව 2015

    මේවගෙන් මොකක්ද තෝරගන්නේ මචං
    තවම විනිශ්‍ය කරුවන් නැති කැටගරි
    3) වසරේ චාටර්ම පුද්ගලයා 2015 (මේක පුද්ගලික සම්මානයක්)
    4) හොදම පරිගණක, අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 (පරිගණක හෝ වෙනත් අධ්‍යාපනික)
    7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
    9) හෝදම විහිලු තහලු 2015 (විනෝදාත්මක ආකාරයේ)
    12) හොදම විකල්ප ත්‍රෙඩ් එක 2015 (ඉහත අංශවල අදාල නොවන එකක් වෙතොත්)
    4) හොදම පරිගණක, අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 (පරිගණක හෝ වෙනත් අධ්‍යාපනික)

    9) හෝදම විහිලු තහලු 2015 (විනෝදාත්මක ආකාරයේ)

    me deken ekak ok machan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දැනට ජජ් බෝඩ් එක.

    RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
    Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
    XibitZ - හොදම උදව් කරුවා 2015
    dd nalin - වසරේ මොල කරුවා 2015
    RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
    crazyasa - නැගී එන තරුව 2015
    Mal Baba - හෝදම විහිලු තහලු 2015
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් අදහසක් ..

    විනිශ්ය මණ්ඩලයට එකෙක් විතරක් දාන්න එපා.
    සමබරව දාන්න.. දෙන්නා දෙන්නා වගේ. විරුද්ද අදහස් තියෙන..

    ex: සිංහලයෙක් සහ හම්බයෙක්
    ටෝයියෙක් සහ බයියෙක්
    කැම්පස් ගිය කෙනෙක් සහ නොගිය කෙනෙක්

    just an idea :):)

    මේකයි බං මේකේ විනිශ්‍ය විනිවිද පේනවා. ඒ නිසා එකෙක් දැම්මත් අව්ලක්නෑ. විනිශ්‍ය සැකනම් ඒ ගැන කතා කරන්න පුලුවන්.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එල එල මැරයෙක් වගේ වෙන්න කැමති නම්
    3) වසරේ චාටර්ම පුද්ගලයා 2015 කැටගරි එක දෙන්නද
    අව්ලක් නැහැ මචන්.. දෙන්න..
    බෙල්ල ගහලා යන වැඩක් .. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හොදයි හොදයි නීති ටිකකුත් දාමුද?
    එක්කෙනෙකුට උපරිම ත්‍රෙඩ් 10 කට වඩා යෝජනා කරන්න බෑ. වගේ එකක් දැම්මනම් හොදයි මල්ලිත මොකද හැමෝම 12, 12 දැම්මා කියමුකෝ. එතකොට පූල් එකේ ඉඩ තියන්නේ 10 කටනේ.

    සම සම දෙකක් තිබුනොත් ඒ දෙකෙන් එකක් තෝරගන්නත් අපිට ක්‍රමයක් තෝරගන්න වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අව්ලක් නැහැ මචන්.. දෙන්න..
    බෙල්ල ගහලා යන වැඩක් .. :lol:

    :lol: ඔන්න එහෙනම් දෙනවා. මේකේ ඉන්න පාතාලයෝ ටික අහුවෙන්නේ උඹට තමයි :shocked:
    දැනට ජජ් බෝඩ් එක.
    RePost බුවා - වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
    djnick - හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015
    Chikamawa - හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015
    XibitZ - හොදම උදව් කරුවා 2015
    dd nalin - වසරේ මොල කරුවා 2015
    RIDER89 - හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
    crazyasa - නැගී එන තරුව 2015
    Mal Baba - හෝදම විහිලු තහලු 2015
    Bakamuna69 - වසරේ චාටර්ම පුද්ගලයා 2015
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මේකයි බං මේකේ විනිශ්‍ය විනිවිද පේනවා. ඒ නිසා එකෙක් දැම්මත් අව්ලක්නෑ. විනිශ්‍ය සැකනම් ඒ ගැන කතා කරන්න පුලුවන්.
    ඒ පිළිබද විස්තරේ පස්සේ දැක්කේ මචන්.. සොරි my bad..
    දැන් කතන්දරේ පැහැදිලි.. එළකිරි..
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    හොදයි හොදයි නීති ටිකකුත් දාමුද?
    එක්කෙනෙකුට උපරිම ත්‍රෙඩ් 10 කට වඩා යෝජනා කරන්න බෑ. වගේ එකක් දැම්මනම් හොදයි මල්ලිත මොකද හැමෝම 12, 12 දැම්මා කියමුකෝ. එතකොට පූල් එකේ ඉඩ තියන්නේ 10 කටනේ.

    සම සම දෙකක් තිබුනොත් ඒ දෙකෙන් එකක් තෝරගන්නත් අපිට ක්‍රමයක් තෝරගන්න වෙනවා.

    :yes::yes::yes:

    සම සම ආවොත් ඒ දෙක තෝරගන්න විදිය අයිය හිතල කියන්න...එහෙම උනොත් නැවත ඒ ත්‍රෙඩ් දෙක හෝ පුද්ගලයන් දෙන්නා ගැන මත වෙමසීමක් ගියොත් මොකද....