Elakiri.com Awards 2015

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Elakiri com Awards 2015 ගරු ජූරි සභිකයින්ගේ අවධානය පිණිසයි!
    RePost බුවා, djnick, Chikamawa, XibitZ, dd nalin, RIDER89, crazyasa, Mal Baba, Bakamuna69, JesonRulez, cedric1986, Silly point

    නාමයෝජනා ගැනීම අවසන් කිරීම හා අවසන් පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය තෝරා ගැනීම
    හෙට (බදාදා) රෑ 12 න් පසුව නොමිනේෂන් ගැනීම අවසන් වෙන බැවින් අවසන් පුද්ගලයින්/ ත්‍රෙඩ් තෝරා ගැනීම බ්‍රහස්පතින්දා සවස් වීමට පෙර, එක් එක් විනිශ්‍යකරුවන් විසින් කළ යුතුය. මේ නිසා බ්‍රහස්පතින්දා අදෑසන වෙන විට නොමිනේෂන් ලබාගැනීම සදහා පළ කළ ත්‍රෙඩ් වසා දැමීමට සැලසුම් කර ඇත. කලින් සැලසුම් කළ පරිදි තරගය සදහා වැඩිම යෝජනා ගනනක් ඉදිරිපත් වී ඇති පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය ජූරි සභිකයින් විසින් තෝරා ගත යුතුය.
    පසුව එම පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය ජූරි සභිකයින් විසින් මෙම ත්‍රෙඩ් එක තුළ පල කල යුතුය. එවිට යම් විනිශ්‍යකරුවෙකුගේ තීරණය සැක සහිතනම් අනෙක් විනිශ්‍යකරුවන්ට ඒ පිළිබ්‍ සොයා බැලීම හෝ නාම යෝජනා සම්බන්ධ විරෝධතාවයන් ඇත්නම් විනිශ්‍යකරුවන්ට පමණක් ඒවා ඉදිරිපත් කර ඒ පිළිබදව සාකච්චා කළ හැක.

    චන්ද විමසීම පැවැත්විය යුතු ආකාරය
    කලින් සාකඡ්චා කල පරිධි බ්‍රහස්පතින්දා සවස 4 න් පසුව තමන්ට පහසු වේලාවකදී හා එම දිනය ඇතුළත චන්ද විමසීමට අදාළ පෝල් එක දැමිය යුතුය. පෝල් එක තුල පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය පෙල ගැසේවෙන අනුපිලිවෙල තෝරාගත යුත්තේ නම් යෝජනවා වී ඇති ප්‍රමාණය අනුවයි. ඒ නිසා වැඩිම නම් යෝජනා වී ඇති පුද්ගලයා හෝ ත්‍රෙඩ් එක ඉහලින්මත් එතන ඉදලා අනුපිලිවෙලට අනික් ත්‍රෙඩ් වල හෝ අයගේ නමුත් පෝල් එකේ තියෙන්න ඕනේ.

    චන්ද විමසිමේ නීති රීති
    අවශ්‍යතාවය මත ඕපන් හා ක්ලෝස් දැමීමට සිදුවේ. ඒ අනුව ඒ සදහා වෙන මාගේ යෝජනා මෙසේය.

    1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මොකද නැත්තං ෆේක් ප්‍රශ්න එන්න පුලුවන්.
    2) හොදම උදව් කරුවා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මොකද නැත්තං ෆේක් ප්‍රශ්න එන්න පුලුවන්.
    3) වසරේ චාටර්ම පුද්ගලයා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මේකේ නම ගොඩක් අයට ගැටලුවක් වුන නිසා මේකට වසරේ කළු චරිතය කියන නම භාවිතා කරලා පෝල් එක දාන්න. ආයි මේකට චාටර් කියන නම පාවිච්චි වෙන්නෙ නෑ.
    4) හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද ත්‍රෙඩ් එකනේ තෝරන්නේ.
    5) වසරේ මොල කරුවා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.
    6) හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ.
    7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද මේ අංශයේ ගැටලු ඇති වෙන්නෙ නෑනේ.
    8) නැගී එන තරුව 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.
    9) හෝදම විහිලු තහලු 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.
    10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය) - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද මේ අංශයේ ගැටලු ඇති වෙන්නෙ නෑනේ. ඒ වගේම තරගය පුද්ගලයින් වෙනුවෙන් පවත්වමු
    11) හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද කවදාවත් වලි යන්නේ නැති තමන්ගේ දිනුමට වැඩිය යාලුවන්ගේ දිනුම ගැන හිතන පිරිසක් ඉන්න නිසා.
    12) හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.


    නීති රීති යෝජනා. සංශෝධන ඇතොත් ජූරි සභිකයන් ඉදිරිපත් කරන්න.


    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.
    2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.
    3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

    මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.

    4) ලබා දුන්නු වොට් එකක් ආයි සක්කරයගේ පුතා වයිමා ආවත් වෙනස් කරන්න බෑ.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.




    පෝල් සහිත ත්‍රෙඩ් දැමීම සම්බන්ධව අවශ්‍ය ජූරිසභිකයන්ට උපදෙස් :)

    1) ත්‍රෙඩ් එකකට පෝල් එකක දාන්න නම් අලුත් ත්‍රෙඩ් එක දානකොට පහලින් තියන Yes, post a poll with this thread කියන චෙක් බොක්ස් එක තෝරන්න. එතන පහල තියන Number of poll options: අගය 10 ක් කරන්න.
    picture.php


    2) දැන් සාමාන්‍ය විදිහට ත්‍රෙඩ් එක දාන්න.

    3) දැන් ලැබෙන පිටුවේ Pool Question කියන තැන මාතෘකාව විදිහට ඔයාලගේ චන්දෙ පවත්වන කැටගරි එක දාන්න.
    ඊටපස්සේ Option 1: කියන තැන පලවෙනි නම, Option 2: කියන තැන දෙවෙනි නම ආදියවශයෙන් නම් 10 දාන්න.

    4) මතක ඇතුව ඕපන් පෝල් දාන අය පහලින් තියන Make votes public: Displays all users who voted, and what choice they voted for. කියන ටික් එක දාන්න. ඒ වගේම පෝල් එක දවස් දෙකකින් කල් ඉකුත් වෙන්න ඕනෙ නිසා Close poll කියන තැන 2 කියලා දාන්න. මේ රූපේ හොදින් බලන්න.
    picture.php



    අවශ්‍ය නම් ව්‍යාජ විස්තර ඇතුලු කරමින් ටෙස්ටිං ෆෝරම් තුළ අත්හදා බලන්න.
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=31

    මේ තරම් මහන්සි වුණු ටොම් සහෝදරයට දොස් කියන එක සාධාරණයිද කියල තව පාරක් හිතල බලන්න :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ ත්‍රෙඩ් එකත් ක්ලෝස් කරවන්න එපා මචන්ස්.. අලුත් එකක් දාපල්ල ඕනිනම් :dull:
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    කෝ අනේ රණ්ඩු නවත්තල අර දිනපු අයට සීනි කෙසෙල් ඇවරිය ගානෙවත් දෙමුකෝ ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මමත් ලගදිම කිරියෙන් යයි කියලා හිතනවා. .
    මේ වගේ කාලකන්නිත් එක්ක කිරියේ ඉන්න පුලුවන්ද බන්. .
    මුන්ට විරුද්දව කරන මගුලකුත් නෑ. .
    උදේ එද්දි මූට විරිද්දව තිබ්බ ශාක්ශි ටිකත් ඩිලිට් කරලා. .

    අපි කැපුනා ඩබල්ගේම් කාරයෝ එක්ක පරිස්සමෙන් ඉදපල්ල බන්.
    :sorry:

    හපොයි ඔව්..
    උඹ හරි සත්ගුණවත් එකානේ..
    ඒක හැමෝම දන්නවා..
    :P

    අනේ බං නිකන් ගොන් ටෝක් නොදී හිටපං..
    උඹ කී පාරක් නම් ගූ නාගත්තද කියපං..
    මැරීඩ් ක්ලබ් එකේ වතාවයි, රිදිලා එක්ක වතාවයි, කිඹුලා එක්ක වතාවයි..
    උඹ ඒ දවස්වල කොච්චර ලොකු ටෝක් දුන්නද..
    කෝ එකක්වත් කලාද..
    අන්තිමේ කර කියාගන්න දෙයක් නැතුව එළකිරියෙන් යන්නත් හැදුවා..
    ආයෙම යනවලු..

    උඹගෙ මොනව එක්ස්පෝස් කරන්නද බං..
    උඹ ගැන හැමෝම දන්නවනේ..
    :rofl:

    උඹගෙ වැඩේ තමයි එක එකාගෙ වැරදි කිය කියා, කොටව කොටව මෙම්බර්ස්ලට PM දාන එක.. එච්චර තමයි උඹ කරන්නෙ.. වෙන මොනා කරන්නද..

    උඹ අපිව ඇල්ලුවට සමහර විට උඹමද දන්නෙත් නෑ රත්තරංව එක්ස්පෝස් කලේ.. මෙතන පොර වෙන්න..
    :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    http://www.elakiri.com/forum/showthread.php?p=19510171#post19510171

    Xibitz ඔන්න උඹේ අවස්තාව. ඇවිත් කියහන් අපි රත්තරන්ව expose කරපු හැටි. සාක්ෂි තයෙනවා කිව්වා නේ. උඹ දැන ගත්තු විදියකුත් ඇතිනේ. කියහන්කෝ ඇවිත්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa

    හපොයි ඔව්..
    උඹ හරි සත්ගුණවත් එකානේ..
    ඒක හැමෝම දන්නවා..
    :P

    අනේ බං නිකන් ගොන් ටෝක් නොදී හිටපං..
    උඹ කී පාරක් නම් ගූ නාගත්තද කියපං..
    මැරීඩ් ක්ලබ් එකේ වතාවයි, රිදිලා එක්ක වතාවයි, කිඹුලා එක්ක වතාවයි..
    උඹ ඒ දවස්වල කොච්චර ලොකු ටෝක් දුන්නද..
    කෝ එකක්වත් කලාද..
    අන්තිමේ කර කියාගන්න දෙයක් නැතුව එළකිරියෙන් යන්නත් හැදුවා..
    ආයෙම යනවලු..

    උඹගෙ මොනව එක්ස්පෝස් කරන්නද බං..
    උඹ ගැන හැමෝම දන්නවනේ..
    :rofl:

    උඹගෙ වැඩේ තමයි එක එකාගෙ වැරදි කිය කියා, කොටව කොටව මෙම්බර්ස්ලට PM දාන එක.. එච්චර තමයි උඹ කරන්නෙ.. වෙන මොනා කරන්නද..

    උඹ අපිව ඇල්ලුවට සමහර විට උඹමද දන්නෙත් නෑ රත්තරංව එක්ස්පෝස් කලේ.. මෙතන පොර වෙන්න..
    :yes:

    පොන්නයොත් දැක්ක බන් උඹ වගේ වේසම පොන්නයෙක් දැකපු පලවෙනි වතාව. අර අහක ඉන්න බඩියාවත් තෝ මේකට ගාව ගත්තනේ. තොගේ මොලේ පුකේද බන් තියෙන්නේ. බඩියා සහ මම දෙන්නෙක් කියලා මේකේ හැමෝම දන්නවා. තෝ ඉල්ලන් ටින්කිරි ගා ගත්තේ බඩියාව බොරුවට මාට්ටු කරලා.

    සමහරවිට තෝමේ වෙන්නත් ඇති රත්තරන්ව expose කලේ. මොකද තොම මට කිව්වා නේ මේකේ ඉන්න හැමෝගෙම ඇත්ත විස්තර database එකක් තියෙනවා කියලා උඹේ ගාව.

    කිඹුලා සහ යුරාජ් ඇතුළු married club එකේ සෙට් එක කිරියෙන් එලවන්නත් උඹ වෙනම ගේමක් ගැහුවනෙ බන්. කාලයක් මම රිදිලා එක්ක තරහ වෙලා හිටපු නිසා උඹ ඔය ඔක්කොම විස්තර මට කිව්වේ. ඉතින් කෝ උඹ එලෙව්වද කිඹුලාව? ඌව මරන්න තරම් තරහින් ඉන්නේ කියලත් කිව්වා නේද?




    බයවෙලා වගේ නේ. .
    අපරාදේ තොගේ පොන්සි මූනේ ෆොටෝස් මන් ලග නෑ. .
    කොහෙද ඉතින් උඅබ වගේ අනුන්ගේ මගුල් තියන්, හොය හොය ඉන්න පුරුද්දක් අපිට නෑනේ. .

    දැන් උබ කීදෙනෙක්ව එක්ස්පෝස් කලාද බන්. .
    මවත් කරනවද?
    පව් බන් උබ. . උබේ හැටි දන්න එආ දන්නවා. . ඉයේ කරපු බලුවැඩේ මොකක්ද කියලත් උන් දන්නවා. .
    අයේ වත් බඩදරු අම්මලව වේස බඩු නොකර ඉදපන්. .
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දැන් යනවා. හවස් වෙලා එන්නම්. සාක්ෂි ඉදිරිපත් කරපන් Xibitz. නිකන් කෑ ගැහුවට වැඩක් නෑ. අඩුම ගානේ එකක්වත්.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම දැන් යනවා. හවස් වෙලා එන්නම්. සාක්ෂි ඉදිරිපත් කරපන් Xibitz. නිකන් කෑ ගැහුවට වැඩක් නෑ. අඩුම ගානේ එකක්වත්.

    මටත් කියන්නේ තියෙන්නේ මේකම තමා,නිකන් මඩ නොගහා උ කරා නම් සාක්ෂි එක්ක ත්‍රෙඩ් එකක් දාපන් :rofl::rofl:

    PM වලින් රට ගිනි තියන්න අවශ්‍ය නැනේ,හැමෝටම දන ගන්න දාන්න :angry::angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මම දැන් යනවා. හවස් වෙලා එන්නම්. සාක්ෂි ඉදිරිපත් කරපන් Xibitz. නිකන් කෑ ගැහුවට වැඩක් නෑ. අඩුම ගානේ එකක්වත්.

    වැරද්ද කරපු එකාම මගෙන් ෂාක්ශි අහනවා..
    ගීටී ට කියලා ත්‍රේඩ් ඩිලිට් කරලා ශාක්ශි මකලා දැන් බබා වෙනවා නේ. .
    අපෝ බන් උබනම්. . උබගේ වටේ ඉන්න එවුන් ගැන තමයි මට දුක. .