... ඇතුලට එන්න හොරෙන් එබිකම් කරන්නේ නැතුව ...
සුබ දවසක් වෙන්න ඕනා හැමෝටම. ඉතින් ඔන්න එළකිරියට ආදරේ කරන සැමදා එළකිරිය සමග ඉන්න අපේ අති විශාල මිතුරු මිතුරියන්ට මම පොඩි පහසුකමක් ගෙනාවා දැන් එළකිරිය තුල ඉක්මණින් කාර්යක්ෂමව reply එකක් post කරන්න.
මෙන්න පිළිගන්න
හරි හරි එහෙනම් මම ඔයාලගේ බලාපොරොත්තු උඩටම ගෙනාවා නේද..? බලමු විස්තරේ මොකක්ද කියලා.
දැනට තවමත් මේක development මට්ටමේ තියෙන්නේ, නමුත් stable version දෙකක් පහත browser වලට එලියට දාලා තියෙනවා. වැදගත් දෙයක් කියන්න ඕනා. ඒ මේවා තවම browser web store වලට යවලා නැති නිසා browser එක close කලාට පස්සේ ආයිමත් අලුතින් load කරගන්න ඕනා. chrome වල විතරක් පරණ load කරපු එක remove කරලා අලුතින් location එක දෙන්න. "Unsupported extension එකක් අවොත් පොඩ්ඩක් ඉවසලා ඉන්න මම most stable version එකක් submit කරලා මෙතන update එකක් දාන්නම්."
පොඩි පොඩි bugs කිහිපයක් ඇති අහු උනොත් මතක් කරලා මට VM එකක් දාන්න එක්කෝ මේ ත්‍රෙඩ් එකේ mention කරන්න. මම ගොඩක් ටෙස්ට් කළා මට අහු වෙන්නේ නෑ ඉතින් මොකක්ද වෙන්නේ කියලා දන්නා නිසා. ගොඩක් නිදිමරලා, වැඩ පාඩු කරන මේක මේ තත්වෙට ගෙනාවේ ඒ නිසා ඔයාලගේ අදහස ගොඩාක් වටිනවා මට ඉස්සරහට මේක හදන් යන්න.
මේකේ ප්‍රධාන අරමුණ තමයි Thread එකක පහල තියෙන quick reply box එකට අමතර options ටිකක් මේ extension එක මාර්ගයෙන් add කරන එක. නමුත් extended facility එකක් advance reply mode එකේදීත් VM වලදීත් මේක support කරනවා. මේක හදන ගමන් ටෙස්ට් කරන්න/features ideas දීලා මට නොමසුරුව සහයෝගය දුන්න LazyLizard, EvilEye, Executer, Arrow11, lpwicrama, jasz, upulpdn, shaminda peiris, Ashan052 ලට හදවතින්ම ස්තූති කරන්න ඕනා.
දැනට මම පහත සදහන් facilities ලබා දීලා තියෙනවා.
[*] Font text change option
[*] Font color change using a color picker option
[*] Post alignment change option
[*] Make whole paragraph bold option
මීට අමතරව තව වැදගත් option එකත් මම මේ හදන් යන ගමන් ඉන්නේ. ඒකත් ඉවර උන ගමන් කියන්නම්. එතකන් මේ ටික පාවිච්චි කරන්නකෝ.
Install කරද්දී, Browser permission වල කියයි මේ extension එකෙන් browser history එක read කරනවා කියලා. අනේ මට එහෙම කිසිම උවමනාවක් නෑ උබලා මොකක් කරත් එළකිරිය ඇතුලේ. ඒක ඉබේ එන එකක්. ඒ නිසා install කරන්න බය වෙන්න එපා. මේකේ කිසිම keylogger අනම් මනම් ඇත්තෙත් නෑ.
එහෙනම් කොහොමද මේක browser වලට install කරන්නේ කියලා Post #2 #3 වල විස්තර කරලා දාන්නම්.
එහෙනම් බම්ප් එකක් ගහලා නොදැකපු අයට බලන්න උඩට ගන්න. අපි ගියා.
ජය වේවා..!!

Last edited:

හොද පඩියක් හම්බෙන ගමන් වැඩේ කලේ. සත පහක් මේක හැදුවා කියලා හම්බෙන්නේ නෑ ඉතින්. මගේ ආත්ම තෘප්තිය තමා. 