ElaKiri.com browser extensions

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අලුත් වර්ෂන් එකක් ක්‍රෝම් වෙනුවෙන් අප්ඩේට් කළා. ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් වෙනස් කළා. ;) ෆයර්ෆොක්ස් වලටත් ඉක්මණට ඒ අප්ඩේට් එක දෙන්නම්.. :sorry:
     
    • Like
    Reactions: DimuthTharindu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,545
    24,555
    113
    Fantasy
    අලුත් වර්ෂන් එකක් ක්‍රෝම් වෙනුවෙන් අප්ඩේට් කළා. ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් වෙනස් කළා. ;) ෆයර්ෆොක්ස් වලටත් ඉක්මණට ඒ අප්ඩේට් එක දෙන්නම්.. :sorry:

    mokakadha broo krapu changes?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    mokakadha broo krapu changes?

    අද මම ප්‍රීසෙට් සේව් කරගන්න අප්ඩේට් එක දෙන්න හැදුවේ. උදේ ඉදන්ම බග් එකක හිර වෙලා හිටිය නිසා ඒක දෙන්න බැරි උනා. ඒ වෙනුවට පහසු විදියට ඉන්ටර්ෆේස් එක වෙනස් කලා. ටෙක්ස්ට් ප්‍රීසෙට් සේව් කරගන්න එක ලබන සතියේ දෙන්නම්කෝ. අප්ඩේට් එක තවම ක්‍රෝම් ස්ටෝ එකේ රිවීව් වැටිලා.

    ඉමේජ් අප්ලෝඩ් කරන්න බැරිව තිබ්බ එකත් හැදුවා දැන්. ;)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ela.
    Math Elakiri ekata theme ekak haduwa.
    Ganna puluwan kali thiyanam ekath aragena extension eka update karanna. :)

    https://github.com/dimuththarindu/UserScripts/tree/master/Elakiri

    Phone එකෙන් බැලුවේ. තීම් එක නම් හොදයි වගේ මචන්. මමත් ප්ලගින් එකෙන්ම තීම් එකක් දාන්න හිටියේ. වැඩ එක්ක දාගන්න වෙලාවක් තිබ්බේ නෑ. :sorry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,545
    24,555
    113
    Fantasy
    අද මම ප්‍රීසෙට් සේව් කරගන්න අප්ඩේට් එක දෙන්න හැදුවේ. උදේ ඉදන්ම බග් එකක හිර වෙලා හිටිය නිසා ඒක දෙන්න බැරි උනා. ඒ වෙනුවට පහසු විදියට ඉන්ටර්ෆේස් එක වෙනස් කලා. ටෙක්ස්ට් ප්‍රීසෙට් සේව් කරගන්න එක ලබන සතියේ දෙන්නම්කෝ. අප්ඩේට් එක තවම ක්‍රෝම් ස්ටෝ එකේ රිවීව් වැටිලා.

    ඉමේජ් අප්ලෝඩ් කරන්න බැරිව තිබ්බ එකත් හැදුවා දැන්. ;)

    මන් කලින් ඉදන්ම ඔයාගෙ එක්ස්ටෙන්සන්1 පාවිච්චි කරනවා බ්‍රෝ.
    ඒකේ ඉමේජ් අප්ලෝඩ් කරන්නත් පුලුවන් කම තිබ්බද ඉස්සර?
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මන් කලින් ඉදන්ම ඔයාගෙ එක්ස්ටෙන්සන්1 පාවිච්චි කරනවා බ්‍රෝ.
    ඒකේ ඉමේජ් අප්ලෝඩ් කරන්නත් පුලුවන් කම තිබ්බද ඉස්සර?

    පහසුකම තිබ්බා මචන්. අප්ලෝඩ් ස්ක්‍රිප්ට් එක තිබ්බේ අපේ කොඩ් සර්වර් එකට දාලා. ඒක ඩවුන් කලාට පස්සේ ටෙක්ස්ට් එක තිබ්බට අප්ලෝඩ් කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. දැන් බලන්න රිප්ලයි ගහන බොක්ස් එක යට “Add image to the post” කියලා රතු පාටින් ඇති. ඒකෙන් පෝස්ට් එකට ඉමේජ් එකක් දාගන්න පුලුවන් වටේ නොයා. ;) :love:
     
    • Like
    Reactions: windows_ubuntu