Elakiri.Com Eka Run Karanne Kawudha?

මොන වයසේ අයද එලක&#3538

  • Total voters
    241
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සිරාම හරිම මාන්දමිකයි....! සමහරු තමන්ගේ ජොබ් එක ඉස්සරහට
දාලා මේකේ ඉන්න බොලද උන්ව අල්ලාගෙන ලෙක්චර්ස් දෙනවා.

අනේ ඇත්තද හරිම මාන්දමිකයිද...? පේනව ඒක..
සෙට් වෙලා ආතල් කතාවක් දාගෙන ඉදපන්.. ඒක උඹේ වැඩක්... ඒ විදියට ආතල් දාපන් අපි ඇවිත් උඹට මොනවත් කිව්වද..?
යකෝ මාර කෙලියක්නේ... උඹට වැඩක් නැති උනාට එක එකාට උදව් කරනඑක කොච්චර වටිනවද...?
උඹ ආවෙ ආතල් ගන්නනම් පාඩුවෙ ඒක ගනින් මෙතන තප්පුලන්නෙ නැතිව...

ඒ වගේම 30 පැනපු තව අංකල්ලා දෙන්නෙක් තුන්දෙනකුත් ඉන්නවා ගේමට.:rofl:
මේක සහෝ ඔයා එක්ක තරහකට කියන කතාවක් නොවේ.. ඒත් ප්‍රකාශයක් කරනකොට ටිකක් බුද්ධිමත් විදියට කරපන්...
කව්ද කියපන්කො අංකල්ල... ඇයි දැන් මේක අංකල්ලට තහනම්ද...?
එක එකාට පුද්ගලිකව උදව් කරන එක වැරදිද....? උඹේ මොලේ කොහේහරි වැදුනද...?
තේරුම් ගනින්... ඔය මෝඩ මානසිකත්වයෙන් බැහැපන්.. අපි එක එකාට හිතවත් වීම..
එක එකාට උදව් කිරීම... විතරක් නෙමෙයි විහිළු කිරීම, බයිට් කිරීම කොච්චර සුන්දරද...

සෙට් වෙලා ආතල් කතාවක් කියල කාවහරි ෆන් එකට බයිට් කරගෙන පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවනම් කමක් නෑ.. එත් වෙන්නේ එක
නෙමේ වැදි බන කියන එක. :lol:
උඹ ආවෙ බයිට් කරන්න චැට් දාන්නනම් ඒක කරගෙන යන්න.. අපිත් ඉඩතියෙන වෙලාවට ඇවිත් චැටක් දාන්නම්...
හැබැයි මේකෙ ඉන්න වයසින් මුහුකුරාගිය උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දීපන්...
පොරටෝක්ස් වගේ ගොන් ටෝක්ස් දීලා මෝඩ චූන් දෙන්න එපා...
වැඩිහිටියො කියන්නෙ එළකිරියට සම්පතක්, උන්ගෙන් ගන්න පුළුවන්දේවල් සීමාවක් නෑ...
ඒ විතරක් නෙමෙයි උන් එළකිරියට සදාකාලිකයි... ඒක කොච්චර ගේමක්ද කියන එක..
උඹත් පවුල් වෙලා ළමයෙක් මල්ලෙක් හදාගත්ත කාලෙක තේරෙයි...
ෂික් බන් උඹල හිතන්නෙ නැතිව මේ දාන දේවල් අජූතයි...
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ ඇත්තද හරිම මාන්දමිකයිද...? පේනව ඒක..
    සෙට් වෙලා ආතල් කතාවක් දාගෙන ඉදපන්.. ඒක උඹේ වැඩක්... ඒ විදියට ආතල් දාපන් අපි ඇවිත් උඹට මොනවත් කිව්වද..?
    යකෝ මාර කෙලියක්නේ... උඹට වැඩක් නැති උනාට එක එකාට උදව් කරනඑක කොච්චර වටිනවද...?
    උඹ ආවෙ ආතල් ගන්නනම් පාඩුවෙ ඒක ගනින් මෙතන තප්පුලන්නෙ නැතිව...

    මේක සහෝ ඔයා එක්ක තරහකට කියන කතාවක් නොවේ.. ඒත් ප්‍රකාශයක් කරනකොට ටිකක් බුද්ධිමත් විදියට කරපන්...
    කව්ද කියපන්කො අංකල්ල... ඇයි දැන් මේක අංකල්ලට තහනම්ද...?
    එක එකාට පුද්ගලිකව උදව් කරන එක වැරදිද....? උඹේ මොලේ කොහේහරි වැදුනද...?
    තේරුම් ගනින්... ඔය මෝඩ මානසිකත්වයෙන් බැහැපන්.. අපි එක එකාට හිතවත් වීම..
    එක එකාට උදව් කිරීම... විතරක් නෙමෙයි විහිළු කිරීම, බයිට් කිරීම කොච්චර සුන්දරද...

    උඹ ආවෙ බයිට් කරන්න චැට් දාන්නනම් ඒක කරගෙන යන්න.. අපිත් ඉඩතියෙන වෙලාවට ඇවිත් චැටක් දාන්නම්...
    හැබැයි මේකෙ ඉන්න වයසින් මුහුකුරාගිය උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දීපන්...
    පොරටෝක්ස් වගේ ගොන් ටෝක්ස් දීලා මෝඩ චූන් දෙන්න එපා...
    වැඩිහිටියො කියන්නෙ එළකිරියට සම්පතක්, උන්ගෙන් ගන්න පුළුවන්දේවල් සීමාවක් නෑ...
    ඒ විතරක් නෙමෙයි උන් එළකිරියට සදාකාලිකයි... ඒක කොච්චර ගේමක්ද කියන එක..
    උඹත් පවුල් වෙලා ළමයෙක් මල්ලෙක් හදාගත්ත කාලෙක තේරෙයි...
    ෂික් බන් උඹල හිතන්නෙ නැතිව මේ දාන දේවල් අජූතයි...

    aniva....math me e po*naya enakan balan inne.....:angry::angry::angry::angry:
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    මම කට්ටා;12853671 said:
    මොකද කියන්නෙ මම කියනව 19ත් 24ත් අතර කියල

    රු 50 ක රීලෝර්ඩ් එකක් දානවා මම පැරදුනොත්

    19ත්-24ත් අතර:yes::yes::yes::yes::yes::yes: aniwa
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,213
    17,069
    113

    සිරාම හරිම මාන්දමිකයි....! සමහරු තමන්ගේ ජොබ් එක ඉස්සරහට
    දාලා මේකේ ඉන්න බොලද උන්ව අල්ලාගෙන ලෙක්චර්ස් දෙනවා.:lol:. ඒ වගේම 30
    පැනපු තව අංකල්ලා දෙන්නෙක් තුන්දෙනකුත් ඉන්නවා ගේමට.:rofl:
    Admin N Mod ලා ගේ වැඩේ මේ ගොල්ලෝ කරන්න යන එකට තම
    මේ රන් කරනවා කියන්නේ..සෙට් වෙලා ආතල් කතාවක් කියල කාවහරි ෆන් එකට බයිට් කරගෙන පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවනම් කමක් නෑ.. එත් වෙන්නේ එක
    නෙමේ වැදි බන කියන එක. :lol:

    ඔව් බං හරිම මාන්දමිකයි...මචං දෙයක් කියනකොට ටිකක් හිතලා බලලා කතා කරපං..කට ඇරියොත් උබලගෙ මොලේ ලොක් වෙනවනේ..උඹලා ගන්න ගොං ආතල් වලට මෙතන වැදගත් විදිහට ඉන්න මිනිස්සු පලි නෑනේ බං...ජොබ් එක නෙවෙයි අහවල් එක ඉස්සරහට දාලා හරි මේකෙ උදව්වක් ඕන එකෙක්ට උදව්වක් දෙන එක වටින්නෙ නැද්ද...?..උබලට මොනවහරි වැදගත් දෙයක් කිව්වම ඒක තේරුම් ගන්න තරම්වත් මොලයක් නැද්ද....? අනිත් එක අංකල් හරි ආන්ටි හරි සීයා හරි ආච්චි හරි ටිකක් හොයලා බලපං ඒ මිනිස්සු මේකෙ ඉන්න එවුන්ට කොච්චර උදව් කරලා තියනවද කියලා....උබ හිතන්නෙ උබ එනකං මේකෙ එවුන් ආතල් එකේ හිටියෙ නෑ කියලද...? ඒත් උබ කියන විදිහට තුන්සිය හැටපස් දවසෙම ආතල් කතා විතරක් කිය කිය එක එකා බයිට් එකට ගන්න ගියොත් ඒකත් උබ හිතනවට වඩා මාන්දමිකයි...
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අෆ්ෆට සිරි ටික දවසකින් එන්න බැරි වුනා
    දැන් මේක බැලුවහම
    හිතෙනව මේ ත්‍රෙඩ් එක දාපු මෝඩ කමක් කියලා:(:(:(:(:(:(

    අනේ බොලව් මම මේක දැම්මේ නිකන් පොඩි අදහසක් ගන්න මේ එලකිරි එකේ වැඩියෙන් ඉන්නේ මොන වයසේ අයද බලන්න
    එතකොට ත්‍රෙඩ් එකක් දානකොට
    වැඩි පිරිසට වැද ගත් එකක් දාන්න පුලුවන්නේ
    මොකද වයස අඩු අයට භණ කියලා වැඩක් නෑනේ
    බැලුවහම කට්ටිය බැන ගන්නවනේ වයස් බේදයක් නැතුවම
    මම හොදය්නෙ බැලුවහම:shocked::shocked:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,368
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    එළකිරිය රන් කරනව කියල නම් දෙයක් මම නම් දකින්නේ නෑ........නමුත් වැදගත් සහ හරවත් පෝස්ට් දාන කොට අළුතින් සාමාජිකයෝ මේකට ඇදිල එනවා. ඒ වගේ කෙනෙක් තමා චාමිකwp. උගේ ත්‍රෙඩ් වල පුදුම වැදගත් දෙවල් තියනවා. තව *ධනුෂ්ක* දාපු සුන්දර ගියක ඇරඹුමට සෑහෙන දෙනෙක් එක්වෙලා තිබ්බා ඒ ත්‍රෙඩ් එක නිසාම.
    රන් කරනව කියල මම විශ්වාස කරන්නේ මේකට අළුත් සාමාජිකයෝ ගේන එක සහ මේකේ තියන දේවල් වඩා හරවත් සහ ගුණවත් කිරීම.......
    පැරණි සාමාජිකයෝ බොහෝ දෙනෙක් ගේ ත්‍රෙඩ් වල යම් ගත යුත්තක් තියනවා.නමුත් ඒ අය පෝස්ට් කරන්නේ අඩුවෙන්(ගොංපාට් පෝස්ට් කරන අයත් නැත්තේ නෑ!!) අළුත් සාමාජිකයො අතින් ගුණාත්මක දේවල් පෝස්ට් වීමේ අඩුවක් තියනවා. ඒකත් ඉතිං අකම්පාල වෙන්න දෙයක් නෑ.උනුත් ටිකක් මැචුවර් වෙන කොට හොද දේවල් එයි!!!!!

    :rolleyes::rolleyes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කට්ටා;12877221 said:
    අෆ්ෆට සිරි ටික දවසකින් එන්න බැරි වුනා
    දැන් මේක බැලුවහම
    හිතෙනව මේ ත්‍රෙඩ් එක දාපු මෝඩ කමක් කියලා:(:(:(:(:(:(

    මම හොදය්නෙ බැලුවහම:shocked::shocked:

    menna muta enna kiyapalla podi talk ekak danna....J.MoRiartY
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම කට්ටා;12877221 said:
    අෆ්ෆට සිරි ටික දවසකින් එන්න බැරි වුනා
    දැන් මේක බැලුවහම
    හිතෙනව මේ ත්‍රෙඩ් එක දාපු මෝඩ කමක් කියලා:(:(:(:(:(:(

    අනේ බොලව් මම මේක දැම්මේ නිකන් පොඩි අදහසක් ගන්න මේ එලකිරි එකේ වැඩියෙන් ඉන්නේ මොන වයසේ අයද බලන්න
    එතකොට ත්‍රෙඩ් එකක් දානකොට
    වැඩි පිරිසට වැද ගත් එකක් දාන්න පුලුවන්නේ
    මොකද වයස අඩු අයට භණ කියලා වැඩක් නෑනේ
    බැලුවහම කට්ටිය බැන ගන්නවනේ වයස් බේදයක් නැතුවම
    මම හොදය්නෙ බැලුවහම:shocked::shocked:
    ඔයා ගැනවත්, ඔයාගෙ ත්රෙඩ් එක ගැනවත් අපිට ප්‍රශ්ණයක් නෑ සහෝ...
    මමත් වෝට් කලා ඕකට.. නමුත් ප්‍රශ්ණය තියෙන්නෙ එක එකා දක්වන අදහස් ගැන...
    බලන්න ඔයාම නිදහසේ හිතලා..
    කොන්දේසි විරහිතව පොරවෙන්න හදනවා, මාන්දමිකයි, මානසික රෝගීන් කියල බනින්නෙ කාටද කියල බලන්න..
    එළකිරියේ වයසින් වැඩි අයට අපි සලකන්න ඕන... ඒ අය මේ එළකිරියටත් පුද්ගලිකවත් සෑහෙන්න සේවයක් කරල තියෙනවා...
    ඒව ගැන දන්නෙ නැතිනම් කට වහගෙන ඉන්න ඕන..
    එහෙම උදව්කරන මනුස්සයන්ට නිකන් ඔයවගේ කතා කියන්නෙ තිරිසන් මිනිස්සු..
    අදහස් දැක්වීම එකක්... මඩ ගැහීම තවත් එකක්...
    අම්මකෙනෙක්ගෙන් කිරි බීල හැදුන නියම සිංහලයෙක් විදියට කොහොමද කියපන් වැඩිහිටියෙකුට චෝදනාකරනකොට බලාගෙන ඉන්නෙ...
    බොක්කෙන්ම එළකිරියන්ට උදව්කරන ඒ මනුස්සයොන්ගෙ හිත රිදෙන එක සාධාරණයි...
    ඒත් ඒ මනුස්සයො තවමත් අපිත් එක්ක ඉන්නවා... එහෙම මනුස්සයො වෙනුවෙන් තමා අපි අහන්නෙ..
    ඔය කියන මන්ද මානසික, පොරත්වය දාන උන් කියන අංකල්ල කවුද කියලා...?
    ඒ මිසක ඔබවත් මේ ත්රෙඩ් එක ගැනවත් අපේ කිසිම ප්‍රශ්ණයක් නෑ.. සහාය උපරිමයෙන් අපි දුන්නා ඉදිරියටත් දෙනවා...
    පුද්ගලික තරහවල් හිතේ තියාගෙන මෙහෙම මිනිස්සුන්ට මඩ ගහන්න එපා.. ඒකෙන් අලුත් උන් එනවට වඩා වේගයෙන් පරණ උන් එළකිරිය දාල යාවි.. තේරුම් ගන්න අපි වලිය අදිනඑකා එක්ක මිසක වෙන කිසි කෙනෙක් එක්ක අපිට ප්‍රශ්ණයක් නෑ...
    කට තියෙනපලියට තප්පුලපු එකා කියන කතා ටිකක් ඔයත් කියවල බලන්න...
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,213
    17,069
    113
    ඔයා ගැනවත්, ඔයාගෙ ත්රෙඩ් එක ගැනවත් අපිට ප්‍රශ්ණයක් නෑ සහෝ...
    මමත් වෝට් කලා ඕකට.. නමුත් ප්‍රශ්ණය තියෙන්නෙ එක එකා දක්වන අදහස් ගැන...
    බලන්න ඔයාම නිදහසේ හිතලා..
    කොන්දේසි විරහිතව පොරවෙන්න හදනවා, මාන්දමිකයි, මානසික රෝගීන් කියල බනින්නෙ කාටද කියල බලන්න..
    එළකිරියේ වයසින් වැඩි අයට අපි සලකන්න ඕන... ඒ අය මේ එළකිරියටත් පුද්ගලිකවත් සෑහෙන්න සේවයක් කරල තියෙනවා...

    අනිවා ඇත්ත කතාව...ඒ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැතුවට නෙවෙයි නේ එලකිරියට උදවු කරන්නෙ..අනිත් එක ඔය කියන විදිහට එලකිරියෙ පොර වෙලා මොකටද...?:rofl::rofl::rofl::confused::confused::confused:.. ඉන්න පුලුවන් කාලයක් හොදින් කට්ටියට උදව්වක් කරගෙන ඉන්නවා ඇරෙන්න...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    සිරාම හරිම මාන්දමිකයි....! සමහරු තමන්ගේ ජොබ් එක ඉස්සරහට
    දාලා මේකේ ඉන්න බොලද උන්ව අල්ලාගෙන ලෙක්චර්ස් දෙනවා.:lol:. ඒ වගේම 30
    පැනපු තව අංකල්ලා දෙන්නෙක් තුන්දෙනකුත් ඉන්නවා ගේමට.:rofl:
    Admin N Mod ලා ගේ වැඩේ මේ ගොල්ලෝ කරන්න යන එකට තම
    මේ රන් කරනවා කියන්නේ..සෙට් වෙලා ආතල් කතාවක් කියල කාවහරි ෆන් එකට බයිට් කරගෙන පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවනම් කමක් නෑ.. එත් වෙන්නේ එක
    නෙමේ වැදි බන කියන එක. :lol:
    අද ඊයෙ එලකිරියට බැහැලා තෝ මොනවද හුක*නෝ මේක ගැන දන්නේ... සමාජයක් නැති ලිඳේ තපින උඹලට අවවාද ආදර්ශ පේන්නෙ වැදි බන වගේ...:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :nerd:kawuda jm da :lol:sherlock tath hoya ganna amaru una uwa
    camel.gif
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    එලකිරිය රන් කරන්නේ කවුද, කොහොමද යන්න මුල සිට අගට මේ නූල කියවීමෙන් පසක් වුනි!
     
    Status
    Not open for further replies.