Elakiri.com Suggestions

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Notification button එකක් එහෙම තිබ්බොත් හොදයි නේද , තමන් දාපු පොස්ට් එකකට කවුරු හරි reply කලාම ලේසියෙන් දැනගන්න

    සිම්බල් දැනටම තියෙනවා
     
    • Like
    Reactions: RottenCOLT

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    එක දිගටම rep කෑපීගෙන එ් කිව්වේ 10 දෙනෙක් එක දිගට rep කපාගෙන යනවනම් account එක ban වීම
    එතකොට fake, එක එකාට මඩ ගහන්න account හැදිල්ල අඩු වෙයි
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    දඩාර් size Image auto site එකේ width එකට අනුව auto adjust වෙන්න සැලැස් වීම.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    Anika don't allow to increase or decrease rep with image submit. Reason lot of people's publish pornography images with rep.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Notification button එකක් එහෙම තිබ්බොත් හොදයි නේද , තමන් දාපු පොස්ට් එකකට කවුරු හරි reply කලාම ලේසියෙන් දැනගන්න

    සිම්බල් දැනටම තියෙනවා

    සිම්බල් තියෙනවා කිව්වේ?
    දන්නේ නෑනේ :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    එක දිගටම rep කෑපීගෙන එ් කිව්වේ 10 දෙනෙක් එක දිගට rep කපාගෙන යනවනම් account එක ban වීම
    එතකොට fake, එක එකාට මඩ ගහන්න account හැදිල්ල අඩු වෙයි

    This is not good point. reason what if people organised to group and keep deducted rep to keep him down. :confused:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    GTRZ දකීවා....

    19504204.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එක දිගටම rep කෑපීගෙන එ් කිව්වේ 10 දෙනෙක් එක දිගට rep කපාගෙන යනවනම් account එක ban වීම
    එතකොට fake, එක එකාට මඩ ගහන්න account හැදිල්ල අඩු වෙයි
    ෆේක් දහයකින් රෙප් කපල ඔරිජිනල් ඒවටත් කෙලවන්න පුළුවන්. බෑන් කිරිල්ල නං මැනුවල් ඇඩ්මින් කෙනෙක්ම කරන්න ඕනේ මමනං කියන්නේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    man adahas kale fb eke vage notification button ekak vage ekak

    නොටිෆිකේෂන් කතන්දරේ මට තේරුනා....ඒත් මේ උපුල් කිව්ව '' සිම්බල් දැනටම තියෙනවා '' මේ සිම්බල් කියන්නේ මොනවද ?
    මම නම් සබ්ස්ක්‍රයිබ් කරපු ත්‍රෙඩ් එකක්, pm එකක්, රිප්ලයි එකක් දැන ගන්නේ page එක reload කරලා.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    නොටිෆිකේෂන් කතන්දරේ මට තේරුනා....ඒත් මේ උපුල් කිව්ව '' සිම්බල් දැනටම තියෙනවා '' මේ සිම්බල් කියන්නේ මොනවද ?
    මම නම් සබ්ස්ක්‍රයිබ් කරපු ත්‍රෙඩ් එකක්, pm එකක්, රිප්ලයි එකක් දැන ගන්නේ page එක reload කරලා.

    symbol seen eka nam man danneth na ban
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක දිගටම rep කෑපීගෙන එ් කිව්වේ 10 දෙනෙක් එක දිගට rep කපාගෙන යනවනම් account එක ban වීම
    එතකොට fake, එක එකාට මඩ ගහන්න account හැදිල්ල අඩු වෙයි

    This is not good point. reason what if people organised to group and keep deducted rep to keep him down. :confused:

    ෆේක් දහයකින් රෙප් කපල ඔරිජිනල් ඒවටත් කෙලවන්න පුළුවන්. බෑන් කිරිල්ල නං මැනුවල් ඇඩ්මින් කෙනෙක්ම කරන්න ඕනේ මමනං කියන්නේ.

    + හෝ - Reputation දෙද්දී දෙන කෙනා සහ ප්‍රමාණය auto notify වෙන ක්‍රමයක් තිබුන නම් ෆේක් යම්ප්‍රමානයක් අඩු වෙනවා.