Confession 03
kella hard eka illuwa film wagayak daganna,mama hithuwe hide karapu ewa data transfer karanakota yanne na kiyala,balinnam ekige lap ekata mage wala film wagayak gihin,eth hide wela thibila thiyenne,ekige ayyata mattu kiyahanko,ekita wisumak nallu ekige ayyagen eda,ammo mama boruwak gahala shape una eki kiyala eyage yaluwek danne nathuwa dala kiyala,edayin passe eki ma diha pilikulen baluwe,edayin passe wala balana eka nawatthuwa,kellata mama eka porondu una,ada mage wife eya
~~~~
සන්තෝසයි![]()

පට්ටයි යකෝ. කොහොමද ඔව්වා මතක් කර කර හිනා වෙනකොට ආතල් එක. දැන් වැල බලන්නේ නැතෙයි.![]()

මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා.පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු. (ඒ කාලේ හිටියේ නැන්දලයි ගෙදර).

Confession 04
මගේ පලවෙනි කෙල්ලට කරන්න පුලුවන් ඔක්කොම කරා , කවදාවත් ඒකිව අතාරින අදහසින් කරපු දෙයක් නෙමේ. වයසේ වැරැද්දට වගේ ඔක්කොම උනේ. ඒකත් ඉස්කෝලේ යන කාලේ. ගෙවල් වලිනුත් චාටර් උනා, අන්තිමට නතර කරල දැම්ම මම මට ඒකිව එපා උනා සහ ගෙවල් වලින් කේස් දරාගන්න බැරුව. එදා ඒකී මගේ පස්සෙන් ආපු හැටි කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒත් දැන් හිතෙනව දෙන්නගෙම හොදට ඒක උනේ කියල. ඒත් අර දේ ගැන ගොඩක් දුක් වෙනව. (කෙල්ල දැන් සතුටින් බැදල ළමයිනුත් ඉන්නව )
~~~~

.ඊයා ඒ කියන්නේ පු#ත් ඇරියද. ඈක්කාආආආආඅ.
පව් ඉතින් බැන්ද මිනිහා ඔව්වා දැනන් නෙමෙයිනේ බඳින්න ඇත්තේ.

යාළුවා;16678481 said:ඒකිගෙ ළමයි කාගෙද දන්නෙත් නෑ. මුගේද දන්නෙත් නෑ![]()

. Cigarette bonawa nawathaganna be. Kellata kiuwata den ne kiyala bonawa tamath. Den taniyamath gihin bonna ona wenawa. Den kella meka dekkama mage bella kanawa.![]()

ඊයා ඒ කියන්නේ පු#ත් ඇරියද. ඈක්කාආආආආඅ.
පව් ඉතින් බැන්ද මිනිහා ඔව්වා දැනන් නෙමෙයිනේ බඳින්න ඇත්තේ.

ඒකනේ බන්. අඩුගානේ උබලගේ යාලුවෙක්ට බැනල හරි දාපල්ලකෝ99%ma Sex Based Confessions![]()

Confession 05
මුලින් කියන්න ඔන මම සුදිවා නෙමෙයි කියන එක,මොකද පොරටත් මොකද්ද අතවරයක් උනා කියලා තිබ්බා,අපේ අප්පච්චි අම්මයි දෙන්නම මාව ගෙදර දාල ගියේ කිරි ආච්චි කියලා කෙනෙක් ලඟ එයා තමා වැඩට හිටියේ පොඩි කාලේ ගෙදර,එයාගේ නැ වෙන කෙනෙක් අපේ ගෙදර ඔය පොඩි පොඩි වැඩ කරන්න ආව,අවුරුදු 70 විතර මනුස්සයෙක්,පොර දවසක් මට කතා කලා එලියට,එලියට අරන් ගිහින් ගල් බංකුව උඩ තියගාන මාව නැලවෙව්වා,නලවන ගමන් මගේ ලිංගය මිරිකන්න ගත්තා,මට හරිම වෙදනාවක් වගේම ලැජ්ජාවක් ඇති උනා,මම කැගහලා දුවගන ගියා,අරු මගේ පස්සෙන් ආව බෙබි බෙබි එන්න කියලා,ඔක මම අම්මා අවට පස්සෙ අම්මට කිව්වා,එක උගේ අවසානය උනා,අම්මා ඌට ගැහැව්වෙ නැතුව විතරයි,අම්මා පොලිසියට කියන්න හැදුවා එත් අප්පච්චි එක මගහැරියා,මම උඔලාට කියන්නෙ උඔලා දෙමාපියන් උනු දවසක එක එකාට නම් ළමයි බාර දිලා යන්න එපා කියන එකයි,මොකද දැන් එකාලෙට වඩා මෙවාගේ බල්ලෝ ඉන්නවා.
~~~~