~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඔකේ මටත් කන්ෆෙස් එකක් තියෙනවා. ඔයාගේ ගුගල් එකේ පොස්ට් කරන්නද නැත්තන් කෙලින්ම මෙතන දාන්නද මගේ අයිඩි එකෙන්?

හ්ම්ම් කවුරුවත් දන්නා දෙයක් නෙමෙයි. එත් ඇනොනිමස් දාන්නත් අවශ්‍යතාවයක් නැහැයි කියල දැනෙනවා. :)

Kamati widihak machan :)
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Kputha මාට්ටු නේද? :lol::lol::lol::lol:
    දැන් වත් පිලිගනින්.

    attachment.php
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    Confession 87

    මේක confession එකක්ම නෙමෙයි....
    කියන්න තියෙන දෙවල් ටිකක්....
    ඔය නිග්ගගේ මානසික ලෙඩේ නිසා ඌ පස්සෙන්ම ගිහින් PS හද හද පෝස්ට් කරන උන් ඉන්න්ව නේද?
    උන් ඇත්තටම නිග්ගට වඩා පිස්සු උ**ලා ටිකක්ද? සිරාවට උන් ඔය කරන වඇඩෙන් නිග්ගට සත පහක ගානක්වත් නෑනේ...උගේ අම්ම අප්පගේ ෆැමිලි එකේ උන්ගේ ෆොටෝස් හොයාගේන ps කරන්නේ උන් නම් අමුම අමු සය්කෝ කාරයෝ ටිකක්...
    එකෙක් දාල තිබ්බ එකෙන් උගේ cousin කෙනෙක්ටත් msg කරලා ඇහුවා කියලා... :lol:
    සිරාව්ටම ඔය උන් කරල කර නාස්ති කරන කාලේ වෙන වැඩකට යෙදෙව්වනම් උන්ටම නෙමෙයිද ?
    අනික නිග්ගා හෙලුවැල්ලෙන් ඉන්න එවත් මෙච්චර පබ්ලික් වෙලා තියෙද්දි ඌ පට්ට ආතල් එකේ ඉන්න්වනේ... :D
    අපේ අනිත් උ**ලා පු* ඉඳන් පිස්සු වගේ තම්න්ගේ කාලේ , ඩේටා , එ මදිවට සමහර උන් බලන්නත් ගිහින් ගොන් ආතල් ගනන්ව.... මහ මෝඩ මුසල අමන රැලක්...... :dull:
    ~~~~

    Watina confession ekak :)

    මේක එවපු එකාව දන්නවා වගේ :nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    යකෝ උන් සල්ලි හොයන එකේ උපරිමේටම ගිහින් ඉන්න එවුන්. උන්ට වෙන කරන්න දෙයක් නෑ. මාසෙට ලක්ෂ ගානක් අතට එනවා නිකම්ම. නිකන් ඉන්න වෙලාවේ fun එකට මේවා කරනවා ඇත්තේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මන්දා ඌ තමයි කිව්වේ මම උගෙන් ඇහුවම ටිටී කියන්නේ කව්ද බං කියලා. :lol::lol:
    :P

    :lol::lol: මෙකනම් හරවා එල්ල කර පහරක්
    ඉන්නවා නේන්නම්. :lol::lol:
    මම කියලානම් කියන්න හදන්න එපා ඔං:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ayyoooooo visil witharane bulti naane ko thawa confessions nadda.........?
    උඹේ කන්ෆෙෂන් එක දාපං කෝ, එළකිරි මෙම්බරියක්, පෙම්බරිය කරගෙන ඉස්සෙල්ලම කසාද බැදපු මෙම්බරයා විදියට.......
    උඹ මේකේ ඓතිහාසික සත්ත්වයෙක් නේහ්.............:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ උන් සල්ලි හොයන එකේ උපරිමේටම ගිහින් ඉන්න එවුන්. උන්ට වෙන කරන්න දෙයක් නෑ. මාසෙට ලක්ෂ ගානක් අතට එනවා නිකම්ම. නිකන් ඉන්න වෙලාවේ fun එකට මේවා කරනවා ඇත්තේ.
    :lol::lol: අර මහින්දයා වගෙ හදලා තිබුන එකනම් පට්ට
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැහැ, මම මේ කල්පනා කරා එහෙම දෙයක් කියන්න තියෙනවද කියල දාන්න. සිරාවටම මට කන්ෆෙස් කරන්න කිසිම දෙයක් නැහැ බං :(
    ඇයි එහෙම නැත්තේ කියන එක මට ප්‍රශ්නයක් :confused:

    ශුවර් ද..? :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :(
    උඹේ කන්ෆෙෂන් එක දාපං කෝ, එළකිරි මෙම්බරියක්, පෙම්බරිය කරගෙන ඉස්සෙල්ලම කසාද බැදපු මෙම්බරයා විදියට.......
    උඹ මේකේ ඓතිහාසික සත්ත්වයෙක් නේහ්.............:love:
    එකෙන්ම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය ඕකනේ බැරි හොරාට කලින් කෙසෙල් කැන් පිටින් පනිනවා කියන්නේ. :lol::lol::rofl::P
    නැ මම දැක්කා ගොඩාක් තැන වල උබ මම කේ පුතා කිය කිය යනවා:angry::angry::angry::angry::angry::angry:
    මගෙ කර උඩට පාත් උනෙත් උබ නිසා ඔය අහක යන මගුල:no::angry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උඹේ කන්ෆෙෂන් එක දාපං කෝ, එළකිරි මෙම්බරියක්, පෙම්බරිය කරගෙන ඉස්සෙල්ලම කසාද බැදපු මෙම්බරයා විදියට.......
    උඹ මේකේ ඓතිහාසික සත්ත්වයෙක් නේහ්.............:love:

    ekane:):)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Ayyoooooo visil witharane bulti naane ko thawa confessions nadda.........?

    තියනව බන් නාන්න. :lol: ඒත් කොහෙන් දාන්නද කියල හිතාගන්න බෑ. වෙලාවට ගැලපෙන ඒව තමයි දාන්නේ දැන් මේකේ උන්ගේ සබ්ජෙක්ට් එකට හරියන්න. මොකද දැන් serious confession එකක් දැම්මොත් ඒක ignore වෙනව එතකොට දාපු එකා පව් :)
     
    Status
    Not open for further replies.