උබ හොරෙන් බලා ඉන්නවා නෙ පැත්තකට වෙලා.ජජ් කරලා බැන්නාම වෙන්නෙ උන් කතා දාන්න බය වෙන එක. මම නම් වරදට වරද කියන්න ලිංග භේදය බලන්නැ. ගෑණු කියලා හැම දෙටම අමුතු විදිහට සැලකිලි මගෙ නම් නැ.
මතක් වෙනවා එක පාරක් කාන්තා අයිතිවාසිකම් ගැන එළකිරියේ කතා කරන්න ආපු එකියකට අපේ ඒකාල දීල තිබ්බ පට්ට රිප්ලයිස් ටික (විශේෂයෙන් dathkimbula ඇතුළුව)

ජජ් කරලා බැන්නාම වෙන්නෙ උන් කතා දාන්න බය වෙන එක. මම නම් වරදට වරද කියන්න ලිංග භේදය බලන්නැ. ගෑණු කියලා හැම දෙටම අමුතු විදිහට සැලකිලි මගෙ නම් නැ.


උබ දන්නැ අපෙ ඔපිස්වල ලෙ පිච්චෙනවා සමාර උන්ගෙ වැඩ නිසා. ලොකු අය්යලා පොරො පාර දැක්කාම නැවෙනව. මට නම් වරද නම් කාටත් එකයි. නැති වෙන්න දිලත් තියෙනවා දුකක් නැ.
එන්බිසි කාරයො රෙවලුෂන් නැවැත්තුව. ද මෙන්ටලිස්ට් යන්තම් බෙරුනෙ. දැන් නම් යනෙව්වා ගැන විස්වාසයක් නැ.
අනේ... එපා නංගිමල්ලියෝ...
