ඕන ආතල් එකක් අපිට අවුලක් නෑ නෙ ... මොනව උනත් ලොජික් එකනම් හොඳයි
PS: අර ඉස්සර හිටියෙ බන් ටොපොලොජි ... එයා තමයි ඔය කොල්ලෙක් විදියට id හදන් එන්නෙ![]()
අපෝ මම දන්නව ඒකිව. මේ ලගදිත් ආව නේද? මට බඩිය හෙන විස්තරයක් කිවුව ඒකි ගැන
ඕන ආතල් එකක් අපිට අවුලක් නෑ නෙ ... මොනව උනත් ලොජික් එකනම් හොඳයි
PS: අර ඉස්සර හිටියෙ බන් ටොපොලොජි ... එයා තමයි ඔය කොල්ලෙක් විදියට id හදන් එන්නෙ![]()
ඇම්ඇල් ඔයා ?ඕන ආතල් එකක් අපිට අවුලක් නෑ නෙ ... මොනව උනත් ලොජික් එකනම් හොඳයි
PS: අර ඉස්සර හිටියෙ බන් ටොපොලොජි ... එයා තමයි ඔය කොල්ලෙක් විදියට id හදන් එන්නෙ![]()

මොකක්ද කියපන්. එකක් පෙන්වාපන් කො. 
අපො මෙක අනික් පැත්තට වගෙ යන්නෙ. දැන් කට්ටිය පරණ තරහවලට ෆෙක් හදන් ඇවිත් දානවා එක එක ඒවා. මම නම් ත්‍රෙඩ් එක නග්ගලා ගන්න ලියලත් කතා දැමුවා. නැත්තං ත්‍රෙඩ් එක යට යනවානෙ. කෙපුතා කියන්නෙ ලන්තෙ ඩයල් එකක් නෙහ්. උ කවුද කියලා හොයගන්නයි මටත් ඕනෙ. ගය්යා මුට්ටිය දමන්නෙ උ දන්න එකකුත් නැ.![]()

ඕන ආතල් එකක් අපිට අවුලක් නෑ නෙ ... මොනව උනත් ලොජික් එකනම් හොඳයි
PS: අර ඉස්සර හිටියෙ බන් ටොපොලොජි ... එයා තමයි ඔය කොල්ලෙක් විදියට id හදන් එන්නෙ![]()

ටොපාත් ඉතින් අපෙ ෆෙඩානේ මොනා උනත්අඩේ එහෙමද. එල එල![]()

අපො මෙක අනික් පැත්තට වගෙ යන්නෙ. දැන් කට්ටිය පරණ තරහවලට ෆෙක් හදන් ඇවිත් දානවා එක එක ඒවා. මම නම් ත්‍රෙඩ් එක නග්ගලා ගන්න ලියලත් කතා දැමුවා. නැත්තං ත්‍රෙඩ් එක යට යනවානෙ. කෙපුතා කියන්නෙ ලන්තෙ ඩයල් එකක් නෙහ්. උ කවුද කියලා හොයගන්නයි මටත් ඕනෙ. ගය්යා මුට්ටිය දමන්නෙ උ දන්න එකකුත් නැ.![]()

කේපුතා ගයිය නෙමේ නම් මම හිතන අනිත් එකා. මොකා උනත් ඌ මම දන්න එකෙක්ලුනේ. අවුලක් නෑ![]()

උබත් හිතන් හිටියෙ මම කියලාද?කේපුතා ගයිය නෙමේ නම් මම හිතන අනිත් එකා. මොකා උනත් ඌ මම දන්න එකෙක්ලුනේ. අවුලක් නෑ![]()

ඉතින් අපේ පියානෝ ඉතා මිහිරි වදන් වලින් මට ආමන්ත්‍රණය කරා මේ ගැන(එෆෙයාර් එකක් තිබිල බැනුම් ඇහුවනම් කමක් නෑ,රෙද්ද!)
මොක උනත් උට අරුණයා එක්ක නම් පුදුම මලක් තියෙන්නේ.![]()

අරුණයාගෙ තරහා කාරයො පිරිලා
ඔකට බනින්න ෆෙක් මොකටද මට නොදන්න උන්ට ඔවා හොදයි 
අරුණයාගෙ තරහා කාරයො පිරිලා
ඔකට බනින්න ෆෙක් මොකටද මට නොදන්න උන්ට ඔවා හොදයි
![]()

දැන් ගොං වැඩ කරන්නෙ නැද්ද?මමත් නවය වසරේදී විසාකාවේ හිටි මගේ හොඳම යෙහෙලියක්ට ට්‍රයි කරා...ඒකි මගේ දුරින් නෑ කෙනෙකුත් වෙනවා.
ඕ ලෙවල් ඉවර වෙලාම අහනවා කියල අවුරුදු 3ක් ට්‍රයි කර කරම හිටියා හිතෙන්.(මෝඩකම)
ඒ කාලේ පට්ට ගති බං.අපිට ඉතින් text කරන්න පෝන් එහෙම තිබ්බේ නෑ නෙව.
තාත්තගේ ෆෝන් එක හොරෙන් උස්සලා රෑට ඒකිගේ තාත්තගේ ෆෝන් එකට මැසේජ් එකක් හෝ දෙකක් යවනවා,එකිත් රිප්ලයි කරනවා.පස්සේ ටක් ගාල මැසේජ් මකනවා(දැන් තොපි කියන්නෙපා ඒකිගේ තාත්ත වෙන්නැති රිප්ලයි කරේ කියල,උට ඒ කාලේ ඔව්ව ගැන තේරුමක් නෑ හරිය!)
අන්තිමට ඕ ලෙවෙල් ඉවර වෙද්දී ඒකි වෙන එකෙක් එක්ක යාලු වෙලා
කොහොමහරි පස්සේ අපේ පියාණන්ටත් එතුමාගේ පුත්‍ර රත්නයගේ වැඩේ ආරංචි උණා කියහන්කෝ.
කෙල්ලගේ තාත්ත අපේ තාත්ත එක්ක කියල ඒකිගෙයි මගෙයි සම්බන්ධයක් තියෙනවා කියල.ඉතින් අපේ පියානෝ ඉතා මිහිරි වදන් වලින් මට ආමන්ත්‍රණය කරා මේ ගැන(එෆෙයාර් එකක් තිබිල බැනුම් ඇහුවනම් කමක් නෑ,රෙද්ද!)
ඔල ලව් ඉලව්ව හින්ද කොල්ල ඒ ලෙවල් පලවෙනි පාර ඉහලින්ම අනාගත්ත නෙව(කොල්ල කිව්වේ මම මිසක් ඌ නෙවෙයි)
දැන් හිනාත් යනවා බං ඒ කාලේ කරපු ගොන් වැඩ වලට.
නුගේගොඩ ටවුමේ බෝ ගහයි සව්සිරියයි කතා කරන්න පුළුවන් නම් කියයි ඒ කාලේ චාටර් කාපුවා.

උබත් හිතන් හිටියෙ මම කියලාද?![]()
මොක උනත් උට අරුණයා එක්ක නම් පුදුම මලක් තියෙන්නේ.![]()

දැන් ගොං වැඩ කරන්නෙ නැද්ද?![]()

ගයිය හරි තව මේකේ නුවර පැත්තේ මගේ ෆිට් එකක් හරි කියල හිතන්නේ![]()

ගයිය හරි තව මේකේ නුවර පැත්තේ මගේ ෆිට් එකක් හරි කියල හිතන්නේ![]()

කවුරුකලත් මේකනම් පව් වැඩක්! කෙල්ලෙක්ට කුනුහරුපෙන් බනින එක හරියට පනපිටින් පුච්චනව වගේ වැඩක්!. කෙල්ල කරපු වැරැදි සේරම උඹගෙ කුනුහරුපවලින් හේදිලා යනව.. කෙල්ල වැරැද්දක් කලානම්, හේතුව හොයල වැරැදිනම් විතරක් කෙලින්ම කාරනේ කියන්න ඕන.Confession 92
මාව කවුරුවත් අඳුන ගන්න එකක් නෑ නේද... හ්ම්ම්.... මගේ ජීවිතේ හිටිය එක කෙල්ලෙකුට(Ex) මං බැනලා තියෙනවා ලොවෙත් නැති කුණු හරුපෙන්.... ඒ කෙල්ල එවුවා අහගෙන මගෙත් එක්ක අවුරුද්දක් හිටියා.ඇත්තටම මට ගොඩක් දුකයි ඒකී මොන වැරැද්ද කලත් මම බැනපු එක කලේ.කාටවත් කියන්නවත් බෑ මම කියපු කුණුහරුප.... එක දවසක් ඒකී Skype එකේ ඇඬුවා හොඳටම... එයා එදා ගොඩක් අසරණ උනා.... මට ඒ රූප රාමු පෙළ දැකලා හදවත පසාරු කරන් ගියා බන්... ශිට්!!! මට දැනුත් මැවිලා පෙවුනා... ( මගේ ඇස් වල කඳුළු බන් :'( )
උඹලා හිතනවා ඇති මම සතෙක් කියලා.මම එහෙම සතෙක් නෙමෙයි මචන්ලා.මම මං ගැන කියෝනවා නෙමේ. මම හෙන Decent කොල්ලෙක්.එහෙම කුණු හරුපයක්වත් කියන්නේ නෑ. ඒත් ඒ කෙල්ලගේ හැසිරීම මාව සතෙක් බවට පත් කලා.....
මං අද ඒ ගැන දුක් වෙනවා...මට එහෙම නොකරන්නයි තිබුනේ.එහෙනම් වෙන් උනත් මට දුකක් නෑ...මං ආයේ යාළු වෙන කෙල්ලට කවදාවත් බයින්නේ නෑ.
අද වෙද්දි ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සතුටෙන් ඉන්නවා.
~~~~
අනේ මන්ද මචන්. හැබැයි මම නම් තරහ ගිහින් බැන්න දෙයක් ගැන දුක් වෙන්නේ නෑ. ඒ වෙලාවට ගොඩක් කියන්නේ ඇත්ත. අනික උබ ලේසියෙන් තරහ ගන්නේ නැති කෙනෙක්නම් ඔය තරහ ගොඩක් සාධාරණ ඇති