~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    බෑ මචං.....තරහ වෙන්ට එපා.....
    ඒක අන්එතිකල් වැඩක්.............:nerd:

    කව්ද බං දන්නේ. දැන් ඔය ඇද්ද එකත් පස්සෙනේ දන්නවා කිව්වේ. මේකේ ලමිස්සි වෙන්න හදනවද දන්නේ නෑ නේ වටේ උන්ව අන්දගෙන. :rolleyes::rolleyes:
    :lol:ඒක තමයි එහෙනං :P ඒත් එලකිරියෙ වැඩිපුරම ඉන්නෙ 91කේ ඉපඩුනු කෙල්ලෝ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බෑ මචං.....තරහ වෙන්ට එපා.....
    ඒක අන්එතිකල් වැඩක්.............:nerd:

    ඔව් පව්නේ. අසහනේ තිබ්බත් අසරණ මනුස්සයෙක්ගේ ගෑණිනේ. අනේ මන්දා මේ ගෑණුත් තුහ් නොදකින්. :(:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    කව්ද බං දන්නේ. දැන් ඔය ඇද්ද එකත් පස්සෙනේ දන්නවා කිව්වේ. මේකේ ලමිස්සි වෙන්න හදනවද දන්නේ නෑ නේ වටේ උන්ව අන්දගෙන. :rolleyes::rolleyes:
    මෙතන බබා වගේ පෝස්ට් දැම්මට නියම සට කපටි අම්මන්ඩිල ඉන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:ඒක තමයි එහෙනං :P ඒත් එලකිරියෙ වැඩිපුරම ඉන්නෙ 91කේ ඉපඩුනු කෙල්ලෝ

    අපෝ වයස 23 ක් වෙද්දි ගොඩක් කෙල්ලෝ ළමයි 2-3 එල්ලගෙන. හැබැයි පිට යන එකත් ඇත්ත. ඔය අඩු වයසින් ගොඩක් වෙලාවට බඳින්නේ එක්කෝ සල්ලි වලට, නැත්නම් සම වයසේ මෝල් අමාරු කාරයෙක් එක්ක. හැමදාම එකම කඩේ බත් කාලා ඇති උනාම මිනිහා යනවා ෆ්‍රයිඩ් රයිස් කන්න. නැත්නම් නාකියෙක් එක්ක සෙට් වෙලා ඌට අවයව පණ නෑ. එතකොට ගෑණිත් යනවා පිට පරාටේ කන්න. හැබැයි හොද්ද විස වෙලා බඩ යනකන් තේරෙන්නේ නෑ වැඩේ බරපතල කම. :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිමි කරුවා දත් කිඹුලා. :rolleyes::rolleyes::rolleyes:
    නැත මහතාණෙනි. මම කෙල්ලන් රූම් අදින්නේ නැත.........
    ගෙදර බිරිදක් සිටී. මිනි ඩ්‍රයි සීසන් එකක් සෙට් නොවුනොත් කම් සුතුර වනපොත් කල හැටි අත්දැකිය හැකැ......
    ඉදින් කිමකට ලුණු කැද? අමෘතය තිබෙද්දී!!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙතන බබා වගේ පෝස්ට් දැම්මට නියම සට කපටි අම්මන්ඩිල ඉන්නේ

    ඔව්. හැබැයි ඔය කෙල්ලන්ව ඔක්කොම කඩේ යවාගෙන කරගන්න දේවල් කරගන්න අයියලත් මෙතන නැතුවම නෙමෙයි බං. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැත මහතාණෙනි. මම කෙල්ලන් රූම් අදින්නේ නැත.........
    ගෙදර බිරිදක් සිටී. මිනි ඩ්‍රයි සීසන් එකක් සෙට් නොවුනොත් කම් සුතුර වනපොත් කල හැටි අත්දැකිය හැකැ......
    ඉදින් කිමකට ලුණු කැද? අමෘතය තිබෙද්දී!!!

    අන්න වදන. "ඉදින් කිමකට ලුණු කැද? අමෘතය තිබෙද්දී!!!" :):):)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    අපෝ වයස 23 ක් වෙද්දි ගොඩක් කෙල්ලෝ ළමයි 2-3 එල්ලගෙන. හැබැයි පිට යන එකත් ඇත්ත. ඔය අඩු වයසින් ගොඩක් වෙලාවට බඳින්නේ එක්කෝ සල්ලි වලට, නැත්නම් සම වයසේ මෝල් අමාරු කාරයෙක් එක්ක. හැමදාම එකම කඩේ බත් කාලා ඇති උනාම මිනිහා යනවා ෆ්‍රයිඩ් රයිස් කන්න. නැත්නම් නාකියෙක් එක්ක සෙට් වෙලා ඌට අවයව පණ නෑ. එතකොට ගෑණිත් යනවා පිට පරාටේ කන්න. හැබැයි හොද්ද විස වෙලා බඩ යනකන් තේරෙන්නේ නෑ වැඩේ බරපතල කම. :):)
    ගොඩක්ම කෙල්ලො වටේ යන්න ගත්තේ සෝශල් නෙට්වර්කින් සයිට් නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගොඩක්ම කෙල්ලො වටේ යන්න ගත්තේ සෝශල් නෙට්වර්කින් සයිට් නිසා.

    ඔව්.ඒක නම් ඇත්ත බං. මගෙත් යාලුවෝ අනන්තවත් ෆේස් බුක් එකේ බැන්ද ඉස්කෝලේ කාලේ යාලුවො වෙලා උන්නු උන්ව ඇදලා ගහනවා. පව් ඉතින් අහිංසක මිනිහා. ඔව්වා නොදැන ගෑණි ගැන විශ්වාසේ තියන් ඉන්නවනේ. :(:(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මුන් බොරුවට වැල කතා ලියනවා දැන්..:dull:

    matat hithuna :oo:
    ඒත් ඇත්ත වෙන්නත් පුලුවන් බන් මොකද මටත් ඔයවගේ experience එකක් තියනව
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 08

    Ekaparak Blue ekak bala bala athe gahuwa lap eke ehagedara nanda awa kadagena wade mattu dakke nawage mama hitiya nandath dakke na wage giya yanna mata wili lajjai dasaw 3nak witara munadunne na oi :(

    ~~~~

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලොල්. මොකක්ද බං ඒ හතර බීරී හරුපේ. කොල්ලෙක් ඉන්නවා යාලු නෑ කිව්වේ? කෙල්ල පෙන්ඩින්ග් ස්ටේට් එකේ ඉන්න ඇත්තේ. දැන් කුඩේ කුඩු වෙන්න ඇති සෙට් වෙලා ඌ එක්ක. කෙල්ල එක්ක ගිය අක්කට මීටර් කලේ නැද්ද එතකොට? :rolleyes::rolleyes:

    Ow ow pending :D Akka neme ban amma ekka ne giye :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 08

    Ekaparak Blue ekak bala bala athe gahuwa lap eke ehagedara nanda awa kadagena wade mattu dakke nawage mama hitiya nandath dakke na wage giya yanna mata wili lajjai dasaw 3nak witara munadunne na oi :(

    ~~~~

    මේක දැක්කම මතක් උනේ. අපේ එකෙක් අතේ ගගහා ඉද්දි තාත්තට මාට්‍ටු වෙලා " ‍තෝ ඕක හොලෝ හොලෝ හිටපන්. අර අහිංසක මනුස්සයට (උගේ අම්මට පපුවේ අමාරුව හැදිලා බෙහෙත් බොනවා) අසනීපයි. ‍තෝ ඕක හොලෝනවා දැක්කොත් ආයේ පපුවේ අමාරුව හැදෙයි කිව්වලු. :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 09

    මට එලකිරි එකේ ෆේක් 4ක් තියනව. ඒ 4ම හොද සීනියර් අය. හැබැයි රෙප් කපන්නේ නම් නෑ පෝලිමට. අනේ මන්ද සිරා නමෙන් කට්ටිය දන්න නිසා හිතෙනව වෙන එකකින් එන්න. අනික අලුත් එකකින් ආවම ආතල්

    ~~~~

    Comment - Menna me wage ewa wat dapan sex dala dan mun tika mawa maran kanawa :lol::lol:
     
    Status
    Not open for further replies.