යාළුවා;16682666 said:ඔහොම හිතාගන ඉඳපන්. උඹ පව්. කෙල්ල උඹට කෙලල ගිය දාට වරෙන් අඬාගෙන![]()
අවුල නෑ බං. කෙල්ලො කීදෙනක් මාව දාලා ගිහින් ඇත්ද? ඒත් මම මේ ඉන්නේ. මේ කෙල්ල දාලා ගියත් මට වෙන කෙල්ලෙක් දාගන්න බැරිකමකුත් නෑ. ඒ මම මහලොකු පොරක් නිසාවත්, ලස්සන පොරක් නිසාවත් නෙමෙයි. මම කෙට්‍ටු, කලු පොරක් ටිකක් උස ඒත් මම කෙල්ලන්ට බලු වැඩ කරලා නෑ. කිසිම කෙල්ලෙක්ගේ හිත රිදෝලා අඬවලා නෑ. ඉතින් මොන දේ උනත් මගේ අනාගතේ හොඳට වෙනවා කියලා මම ඕනේ වෙලාවක බාරගන්න ලෑස්තියි බං. මේ කෙල්ල ගියත් එහෙමයි. ඊලඟට ලැබෙන කෙල්ල මීට වඩා අනිවා හොඳ කෙනෙක් වෙනවා.








දැන්වත් යථාර්ථය තේරුම් ගනින් 
