~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මගුලක් කියනවා.....මට ෆේක් නෑ මල්ලී.....
මගේ අත් වල ලේ නෑ.....අල්මාරි වල ඇට සැකිළි නෑ...(උපුටා ගත්තේ අපේ සීයා වන ඩී.බී.විජේතුංග මහතාණන් ගේ කතාවකින්)
ඔව් උබේ අත් වල අඬු, අල්මාරියෙ පනුවො කාඅපු දත් තීන්නෙ මාමියෙ :P
 
Apr 8, 2014
1,411
35
0
මගුලක් කියනවා.....මට ෆේක් නෑ මල්ලී.....
මගේ අත් වල ලේ නෑ.....අල්මාරි වල ඇට සැකිළි නෑ...(උපුටා ගත්තේ අපේ සීයා වන ඩී.බී.විජේතුංග මහතාණන් ගේ කතාවකින්)

මොකක්. ඒ සීයද :shocked:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙතුමටෙ පින් අත්වෙනව කියන්න කෝ මේ සයිට් එක කාපු උන්......
    අපි සළකන්න එතුමන්ලට දොඹෙන් ම................:dull:

    kawru unat mu kiyala tiyana sahenna aththa :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මෙතුමටෙ පින් අත්වෙනව කියන්න කෝ මේ සයිට් එක කාපු උන්......
    අපි සළකන්න එතුමන්ලට දොඹෙන් ම................:dull:

    e kale professional kastiyai, hadichcha kollo kello kastiyaqui ne hitiye. :p 2009 passe mobile internet nisa Serama un net enna gaththa. fb and elakiri dekama winhasa una.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න පොදු අපේක්ෂකයා : එළකිරි එකේ අපේ දත් කිඹුලා අය්යා...
    අනේ අම්මේ මගේ බල්ලවත් පොදු අපේක්ෂකය කරන්නේ නැත.....
    ඊට හොදා වැලක් බලං-අතේ මරං ඉන්නවා.........:dull::dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල්. ඒ සොන්නයෝ ගාවනේ බං. උඹ ඒක නම් අත් දැකීමෙන්ද මන්දා කිව්වේ. උඹ කොල්ලොයි පොඩි උනුයි ගහන එක හොඳයි එක අතකින්. මොකද බේබද්දෝ ගාව ගෑණු වැඩිකල් ලැගලා ඉන්නේ නෑ. වටේ යන්න ගන්නවා ටක් ගාලා. මේකට නම් රිදෙයිද මන්දා. :lol::lol: :rofl::rofl:

    ඔව් උඹ සොන්නයා නිසා කෙල්ලො උඹව දාල යන්නෙ. රිදෙයි සෑහෙන්න :rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    D.B. විජේතුංග කියන්නේ දත් කිඹුලා අය්යාගේ සීයාද?
    Explains a lot :)
    Mu nikan Dentist kenek una nam mehema wenne na. aniwa mokakhari ati kiyala mama hithuwa.

    කාපු උන් කවුද කියල කියන්න කියහං කෝ.........:nerd:

    mama nam dannaha mahaththayo :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ අම්මේ මගේ බල්ලවත් පොදු අපේක්ෂකය කරන්නේ නැත.....
    ඊට හොදා වැලක් බලං-අතේ මරං ඉන්නවා.........:dull::dull::dull:

    පොදු අපේක්ෂකයා වුණා නම් වැල බලන් අතේ මරන්න ඕනේ නෑ. දවසට එක ගානේ ගහත හැකි... :P:P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16683173 said:
    ඔව් උඹ සොන්නයා නිසා කෙල්ලො උඹව දාල යන්නෙ. රිදෙයි සෑහෙන්න :rofl:

    නෑ මචං ජීවිතේ නොගැලපීම මතුවෙද්දි උන්ට හිතෙනවා ඇති මාව සුදුසු නෑ කියලා. ඔව්ව කොහෙ උඹට තේරෙන්නද. උඹ කෙල්ලෙක්ගේ අතින් බෙහෙතකටවත් අලලා තියෙන එකෙක් නෙමෙයිලුනේ. කොල්ලන්ට පොඩි උන්ට ඇර ඇර හිටපන් හිපා‍ටුවා. :):)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙතෙක් කලකට අසා තිබුනේ ඉබ්බන් පියාඹන බවය. අද කිඹුලන් පියාඹන බවද ඇසුවෙමි. දුටුවෙමි. :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16683186 said:
    මොකෝ ගෙදර උන්දෑ පයින් ගහල එලෝනවද :rofl:

    සොරි පුතේ ඔන්න උඹට මම සුදු කොඩියක් වැනුවා. මගෙනුයි ටියුලිප් ගෙනුයි කෑවා වගේ නෙමෙයි කිඹුලා අරින්න ගත්තම. මැහුම් දාපුවා ඉතිරි වෙන එකක් නෑ. :lol::lol: :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16683201 said:
    ඉල්ලගන කෑවට මොනව කරන්නද :rofl:

    ලැජ්ජ නැද්ද බං උඹේම ෆේක් එකෙන් දාපුවා උඹම කෝට කර කර පොර වෙන්න. :rofl::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෑ මචං ජීවිතේ නොගැලපීම මතුවෙද්දි උන්ට හිතෙනවා ඇති මාව සුදුසු නෑ කියලා. ඔව්ව කොහෙ උඹට තේරෙන්නද. උඹ කෙල්ලෙක්ගේ අතින් බෙහෙතකටවත් අලලා තියෙන එකෙක් නෙමෙයිලුනේ. කොල්ලන්ට පොඩි උන්ට ඇර ඇර හිටපන් හිපා‍ටුවා. :):)

    මට කෙල්ලෙක් ඉන්නව බං. ෆස්ට් ඇන්ඩ් ෆයිනල් :rofl:

    උයා සොන්නයා කියල දන්නෙ කෙල්ලො තමා. උයා හිතන්නෙ සුදූසු නෑ කියල. කොහොමත් සොන්නයෝ කෙල්ලන්ට සුදුසු නෑ තමා :(
    ඇත්ත තිත්තයි.
     
    Status
    Not open for further replies.