~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 27

    අපේ ගෙවල් ලඟ දෙමල පවුලක් ඉන්නවා,ගමටම දෙමල ගෙදරකට තියෙන්නෙ ඔය ගෙදර විතරයි,එ ගෙදර අන්කල්ට හොඳට කඩ්ඩ පුලුවන්,උන්ට ඔක්කොමට පුලුවන් අපි වගේ නෙමෙයි,මම ඔය මොකක් හරි ලියුමක්,රිපොර්ට් එකක් හදාගන වැරදි අඩුපාඩු බලන්න යන්නෙ එහේ,අන්කල්ට කෙල්ලෙකුයි කොල්ලෙකුයි තමා ඉන්නෙ ;) ,එ අයගේ ගෙදරට යන්න එ අයගේ ඉඩමෙන්ම ටිකක් ඇතුලට යන්න ඔන,මම ඇවිදගන යනකොට පර්ස් එකක් වැටිලා තිබ්බා දැක්කා,එ පාර මම එක ඇරලා බැලුවා,අප්පටසිරි රුපියල් 6000 විතර තිබ්බා තව කාර්ඩ් වගයක් තිබ්බා,එත් අන්කල් ලගේ කාගෙවත් නෙමෙයි කියන එක මට තෙරුනා එකේ තිබ්බ එවාගෙන්,මම අනුන්ගේ දෙවල් ගන්න බුවෙක් නෙමෙයි,හිත හොඳ එකා හි ;) එක නිසා ඔක ගිහින් අන්කල්ගේ අතට දුන්නා,අන්කල්ට මාර හැපි මම ගැන,එකාලේ මට 18 විතර,සල්ලි අතේ නැති කාලේ හි,එක අන්කල්ගේ යාලුවෙක්ගේ පර්ස් එකක් කියලා අන්කල් කිව්වා,අන්කල් පර්ස් එක ගෙනත් දුන්නට පස්සෙ ගෙදර ඔක්කොටම එන්න කියලා බලන්න මේ පුතා කොච්චර හොඳද කියලා කිව්වා,මට ඉතින් මාර ලැජ්ජයි වගේ ලොල්,අන්කල්ගේ දුවත් එතන,කෙල්ලගේ අමුතු හැඩක් තිබ්බෙ,මුන හරිම සිරියාවයි,මට මාර ආසවක් තිබ්බෙ එ කෙල්ලට.මම ගෙදරට සතියට සැරයක් වගේ මොකක් හරි උස්සගන ගියත් කෙල්ල එක්ක කතා කරලා තිබ්බෙ එක පාරක් හරි දෙපාරක් හරි,අපි දෙන්නා අතර පරතරය තිබ්බෙ අවුරුදු දෙකක් විතර,එදා දවස ඉවරා උනා ඔහොම,තව දවසක් මම ගෙදරට ගියා පොඩි කඩ්ඩෙ කෙස් එකක් ගිහින්,එ සැරේ මට අන්කල් කිව්වා සනා ඔයාට පොඩි ගිෆ්ට් එකක් දෙන්න තියනවා කියලා,අන්කල් දුවට කිව්වා එක ගෙන්න කියලා,කෙල්ල ගෙනවා,ලස්සන අත් ඔරලොසුවක්,එක අන්කල්ට පිටරටකින් හම්බ උනු එකක්,මට එක එයාගේ දුව තමා දුන්නෙ මෙන්න අයියා කියලා,මම ඇහැව්වා මොකටද කියලා එතකොට අන්කල් කිව්වා එ ඔයා එදා කරපු හොඳ වැඩේ අගය කිරිමක් හැටියට කියලා,මට පුදුමාකාර තෘප්තිමත් හැඟිමක් තමා එදා ජනිත උනේ,පස්සෙ එ නංගී මාත් එක්ක ටික ටික කතා කරන්න පටන් ගත්තා,ඉට පස්සෙ මට බස් එකෙදි දවසක් මිට් උනා,එදා මම එ නංගීත් එක්ක ගොඩක් කතා කලා,එකාලේ එයට ෆොන් එකක් තිබ්බෙ නැ,මම දන්න ඉංග්‍රීසියෙන් කෙල්ලට ලියුමක් ලියලා හොරාට දුන්නා එතකොට කෙල්ල උසස් පෙල,කොහොම හරි කෙල්ල මට කැමති උනා,අන්කල් හිටන් අපේ සම්බන්ධය දැන ගත්තා,එත් අපේ දෙමාපියෝ,මගේ අක්කා විශේෂයෙන් එකට කැමති උනේ නැ,පස්සෙ බොහොම අමාරුවෙන් එ සම්බන්ධතාවය අතහරින්න සිද්ධ උනා,කෙල්ල ලැන්වේජස් කරලා කැළනි කැම්පස් සිලෙක්ට් උනා මම ගණිතය කරලා ගෙදරට සෙට් උනා.එත් එ නංගීට මම තවත් ආදරෙයි.

    ~~~~

    Comment - Ela kollek ne :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    දෙමළ නංගිත් එක්ක ජිගි ජිගිය දැම්මේ නැද්ද බං? :rolleyes::rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    දෙමල කෙල්ලෝ එල බන්, මාත් යාලුවෙලා හිටිය. පට්ට ලස්සනයි සුද්දියෙක් වගේ ඒකි :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Confession 27

    අපේ ගෙවල් ලඟ දෙමල පවුලක් ඉන්නවා,ගමටම දෙමල ගෙදරකට තියෙන්නෙ ඔය ගෙදර විතරයි,
    මම හිතන්නේ මම මූව දන්නවා....
    අර අන්තිමට කියපු මැත්ස් කෙරිල්ල නම් බොරු වගේ.......ලොල්:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    දෙමල කෙල්ලෝ එල බන්, මාත් යාලුවෙලා හිටිය. පට්ට ලස්සනයි සුද්දියෙක් වගේ ඒකි :)

    අපෝ බං උන්ගේ මොක සුදු උනත් කතා කරන්න කට ඇරියම සංසාරේ එපා වෙනවා. මහ මුඩුක්කු කටවල් තියෙන්නේ බං උන්ට. :baffled::baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    බලන් යද්දි උබට නොවිච්ච දෙයක් නෑනෙ :P
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    :lol::lol::lol::lol:
    Wala katha tawa tiyanawa ewa tikak passata tibba nattam meka sinhala wala wenawa :no:
    :rofl:
    Confession 27

    අපේ ගෙවල් ලඟ දෙමල පවුලක් ඉන්නවා,ගමටම දෙමල ගෙදරකට තියෙන්නෙ ඔය ගෙදර විතරයි,එ ගෙදර අන්කල්ට හොඳට කඩ්ඩ පුලුවන්,උන්ට ඔක්කොමට පුලුවන් අපි වගේ නෙමෙයි,මම ඔය මොකක් හරි ලියුමක්,රිපොර්ට් එකක් හදාගන වැරදි අඩුපාඩු බලන්න යන්නෙ එහේ,අන්කල්ට කෙල්ලෙකුයි කොල්ලෙකුයි තමා ඉන්නෙ ;) ,එ අයගේ ගෙදරට යන්න එ අයගේ ඉඩමෙන්ම ටිකක් ඇතුලට යන්න ඔන,මම ඇවිදගන යනකොට පර්ස් එකක් වැටිලා තිබ්බා දැක්කා,එ පාර මම එක ඇරලා බැලුවා,අප්පටසිරි රුපියල් 6000 විතර තිබ්බා තව කාර්ඩ් වගයක් තිබ්බා,එත් අන්කල් ලගේ කාගෙවත් නෙමෙයි කියන එක මට තෙරුනා එකේ තිබ්බ එවාගෙන්,මම අනුන්ගේ දෙවල් ගන්න බුවෙක් නෙමෙයි,හිත හොඳ එකා හි ;) එක නිසා ඔක ගිහින් අන්කල්ගේ අතට දුන්නා,අන්කල්ට මාර හැපි මම ගැන,එකාලේ මට 18 විතර,සල්ලි අතේ නැති කාලේ හි,එක අන්කල්ගේ යාලුවෙක්ගේ පර්ස් එකක් කියලා අන්කල් කිව්වා,අන්කල් පර්ස් එක ගෙනත් දුන්නට පස්සෙ ගෙදර ඔක්කොටම එන්න කියලා බලන්න මේ පුතා කොච්චර හොඳද කියලා කිව්වා,මට ඉතින් මාර ලැජ්ජයි වගේ ලොල්,අන්කල්ගේ දුවත් එතන,කෙල්ලගේ අමුතු හැඩක් තිබ්බෙ,මුන හරිම සිරියාවයි,මට මාර ආසවක් තිබ්බෙ එ කෙල්ලට.මම ගෙදරට සතියට සැරයක් වගේ මොකක් හරි උස්සගන ගියත් කෙල්ල එක්ක කතා කරලා තිබ්බෙ එක පාරක් හරි දෙපාරක් හරි,අපි දෙන්නා අතර පරතරය තිබ්බෙ අවුරුදු දෙකක් විතර,එදා දවස ඉවරා උනා ඔහොම,තව දවසක් මම ගෙදරට ගියා පොඩි කඩ්ඩෙ කෙස් එකක් ගිහින්,එ සැරේ මට අන්කල් කිව්වා සනා ඔයාට පොඩි ගිෆ්ට් එකක් දෙන්න තියනවා කියලා,අන්කල් දුවට කිව්වා එක ගෙන්න කියලා,කෙල්ල ගෙනවා,ලස්සන අත් ඔරලොසුවක්,එක අන්කල්ට පිටරටකින් හම්බ උනු එකක්,මට එක එයාගේ දුව තමා දුන්නෙ මෙන්න අයියා කියලා,මම ඇහැව්වා මොකටද කියලා එතකොට අන්කල් කිව්වා එ ඔයා එදා කරපු හොඳ වැඩේ අගය කිරිමක් හැටියට කියලා,මට පුදුමාකාර තෘප්තිමත් හැඟිමක් තමා එදා ජනිත උනේ,පස්සෙ එ නංගී මාත් එක්ක ටික ටික කතා කරන්න පටන් ගත්තා,ඉට පස්සෙ මට බස් එකෙදි දවසක් මිට් උනා,එදා මම එ නංගීත් එක්ක ගොඩක් කතා කලා,එකාලේ එයට ෆොන් එකක් තිබ්බෙ නැ,මම දන්න ඉංග්‍රීසියෙන් කෙල්ලට ලියුමක් ලියලා හොරාට දුන්නා එතකොට කෙල්ල උසස් පෙල,කොහොම හරි කෙල්ල මට කැමති උනා,අන්කල් හිටන් අපේ සම්බන්ධය දැන ගත්තා,එත් අපේ දෙමාපියෝ,මගේ අක්කා විශේෂයෙන් එකට කැමති උනේ නැ,පස්සෙ බොහොම අමාරුවෙන් එ සම්බන්ධතාවය අතහරින්න සිද්ධ උනා,කෙල්ල ලැන්වේජස් කරලා කැළනි කැම්පස් සිලෙක්ට් උනා මම ගණිතය කරලා ගෙදරට සෙට් උනා.එත් එ නංගීට මම තවත් ආදරෙයි.

    ~~~~

    Comment - Ela kollek ne :)
    :P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බලන් යද්දි උබට නොවිච්ච දෙයක් නෑනෙ :P

    මේව ඔක්කොම මට උන ඒව නෙමේ බොල. :angry::angry::angry: මගේ කෙල්ලෙක් ගැන එකක් මේකේ දැම්ම එච්චරමයි, වෙන දැම්මේ නෑ අම්මප.
    දෙමල කෙල්ලෙක් කිවුවේ මාත් එක්ක ඉගෙනගත්ත එකියෙක් බන්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපෝ බං උන්ගේ මොක සුදු උනත් කතා කරන්න කට ඇරියම සංසාරේ එපා වෙනවා. මහ මුඩුක්කු කටවල් තියෙන්නේ බං උන්ට. :baffled::baffled:

    අම්මප යකෝ උබ කියන්නේ මන් කියන කෙල්ල ගැනමද මන්ද. මට ඒක නතර කරන්න උනේ වැඩියම ඒකිගේ කට නිසා :no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මප යකෝ උබ කියන්නේ මන් කියන කෙල්ල ගැනමද මන්ද. මට ඒක නතර කරන්න උනේ වැඩියම ඒකිගේ කට නිසා :no::no:

    ටිපිකල් බං. උන් කටවල් වහන් ඉන්නකන් හොඳයි. සිංහලෙන් කතා කලත්, කඩ්ඩෙන් කෙ‍ටුවත් කනට නිකන් මී පෑණි වත් කරන්නම් වගේ. කන් අඩිය පැලෙන්න එනවා උන් එක්ක එකට ඉද්දි. :angry::angry: :(:(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේව ඔක්කොම මට උන ඒව නෙමේ බොල. :angry::angry::angry: මගේ කෙල්ලෙක් ගැන එකක් මේකේ දැම්ම එච්චරමයි, වෙන දැම්මේ නෑ අම්මප.
    දෙමල කෙල්ලෙක් කිවුවේ මාත් එක්ක ඉගෙනගත්ත එකියෙක් බන්.
    අෆ්ෆට මං හිතුවෙ උබ දෙමල කෙල්ලෙක් එක්කත් ලව් එකක කලා කියල :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අෆ්ෆට මං හිතුවෙ උබ දෙමල කෙල්ලෙක් එක්කත් ලව් එකක කලා කියල :P

    kala kala ban :D masa 2k wage tibbe. uba ara wtsapp group eke hitiya neda ban?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 28

    mama kawadawath yaluwela hitiya kellekwa room edala ne. bokken adaraya karath wedak ne ban me loke inne maha krura minissu. hemotama mula amathakai. salli witharai loku.

    ~~~~
    Comment - Ai ban ehema kiuwe? Anyway uba gana santhosai :)
     
    Status
    Not open for further replies.