~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    නැත මහතාණෙනි. මම කෙල්ලන් රූම් අදින්නේ නැත.........
    ගෙදර බිරිදක් සිටී. මිනි ඩ්‍රයි සීසන් එකක් සෙට් නොවුනොත් කම් සුතුර වනපොත් කල හැටි අත්දැකිය හැකැ......
    ඉදින් කිමකට ලුණු කැද? අමෘතය තිබෙද්දී!!!

    :lol::lol::lol::lol:
    අන්න මිනිස්සු....
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 50

    ඔපිස් එකේ කෙල්ලෙක් මං දිහා බලනවා.පැහැදිලිවම ඒකිට මගෙ ගැන උනන්දුවක් තියෙනවා. ඒකි ගැන මගේ හිතේ කිසිම අදහසක් නෑ. කොටිංම ආදරේ කියලා දෙයක් හිතෙන්නෙ නෑ. ඒත් ඒකිට එහෙම නෙවෙයි ඕනෙ. ඒකි හැමදාම මට මැසේජ් කරනවා. ඔෆිස් එකේ දැක්කෙ නැති උනත් ටිකකින් මැසේජ් කරලා අහනවා. මං ගොඩක් වෙලාවට රිපිලයි කරන්නෙ නෑ. ඒත් ඒකි මේ වැඩේ අතඅරින්නෙ නෑ. පොඩ්ඩ බැරි නං මූන එල්ලගන්න සියුමැලි විදිහට හිතන කෙල්ලෙක් මෙයා.
    මම බලාපොරොත්තු වෙන කිසිම දෙයක් එයා ලග නෑ. ඒකි තාම මූනට මට සීන් එක කිව්වෙ නෑ. මමත් ඒ නිසා දන්නෑ වගේ ඉන්නවා. ඒත් මට හොදටම තේරෙනවා ගොනා එන්නෙ කොයි පැත්තටද කියලා.
    වෙලාවකට පවු කියලා හිතෙනවා. මට හෙන අප්සට් මේ වැඩේ නිසා. මම ඒකි ඉන්න තැනින් ගියත් ඒකි කන්න වගේ බලං ඉදලා පස්සෙ අහක බලා ගන්නවා.
    මට බය මේ දවස් වල කෙල්ලො කර ගන්න වැඩ දැක්කම. මේකි ජීවිතේට මොනවා හරි කර ගත්තොත් මමත් ඉවරයි.
    මම පුලුවං තරං එයාට ඈතින් ඉන්න උත්සහ කරනවා. ඒත් ඒක ගොඩක් වෙලාවට හරි යන්නෙ නෑ. ඉතිං මම කල්පනා කරන්නෙ වෙන තැනකට ට්‍රාන්සර් එකක් හදා ගන්න. කොටිංම මට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා. :(

    ~~~~
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113

    :baffled::baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මූට කෑල්ලක් ඉන්නවද දන්නෙ නෑ :baffled: යකෝ මම නම් එහෙම ආය කෙල්ල ගාවින් හෙල්ලෙන්නෙ නෑ :rofl: යකෝ දැන් කාලෙ කෙල්ලෙක් දාගන්නත් කට්ටක් කන්න එපැයි බර. එහෙම එකේ මෙහෙම චෑන්ස් වදිනව කියන්නෙ කොර වෙනවා තනි කකුලක් :P
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    යාළුවා;16695244 said:

    සිරාවට!:lol:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ඇයි ඕයි කිරියේ ඉන්න සමහර උන් ඇත්ත ජීවිතේට වඩා කිරියේ පොරවල් වෙන්න හදන්නේ ???
    පොර ටෝක් දෙන්නේ ??? :rolleyes::oo:
    anna wadagath prashnayak:love:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 50

    ඔපිස් එකේ කෙල්ලෙක් මං දිහා බලනවා.පැහැදිලිවම ඒකිට මගෙ ගැන උනන්දුවක් තියෙනවා. ඒකි ගැන මගේ හිතේ කිසිම අදහසක් නෑ. කොටිංම ආදරේ කියලා දෙයක් හිතෙන්නෙ නෑ. ඒත් ඒකිට එහෙම නෙවෙයි ඕනෙ. ඒකි හැමදාම මට මැසේජ් කරනවා. ඔෆිස් එකේ දැක්කෙ නැති උනත් ටිකකින් මැසේජ් කරලා අහනවා. මං ගොඩක් වෙලාවට රිපිලයි කරන්නෙ නෑ. ඒත් ඒකි මේ වැඩේ අතඅරින්නෙ නෑ. පොඩ්ඩ බැරි නං මූන එල්ලගන්න සියුමැලි විදිහට හිතන කෙල්ලෙක් මෙයා.
    මම බලාපොරොත්තු වෙන කිසිම දෙයක් එයා ලග නෑ. ඒකි තාම මූනට මට සීන් එක කිව්වෙ නෑ. මමත් ඒ නිසා දන්නෑ වගේ ඉන්නවා. ඒත් මට හොදටම තේරෙනවා ගොනා එන්නෙ කොයි පැත්තටද කියලා.
    වෙලාවකට පවු කියලා හිතෙනවා. මට හෙන අප්සට් මේ වැඩේ නිසා. මම ඒකි ඉන්න තැනින් ගියත් ඒකි කන්න වගේ බලං ඉදලා පස්සෙ අහක බලා ගන්නවා.
    මට බය මේ දවස් වල කෙල්ලො කර ගන්න වැඩ දැක්කම. මේකි ජීවිතේට මොනවා හරි කර ගත්තොත් මමත් ඉවරයි.
    මම පුලුවං තරං එයාට ඈතින් ඉන්න උත්සහ කරනවා. ඒත් ඒක ගොඩක් වෙලාවට හරි යන්නෙ නෑ. ඉතිං මම කල්පනා කරන්නෙ වෙන තැනකට ට්‍රාන්සර් එකක් හදා ගන්න. කොටිංම මට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා. :(

    ~~~~

    කොල්ලෝ ලව් කරනව වගේ නෙමේ බන් කෙල්ලෝ ලව් කරන්න ගිහාම. අපේ යාලුවෝ සෙට් එකක් එක බැච් එකේ කෙල්ලෙක්ව අන්දල මගේ යාලුවෙක්ට කැමතී කියල. කෙල්ල හෙන සිරා, ඒකිට පොඩි අප්සට් එකකුත් තියනව කොහොමත්. කොහොමහරි දවසක් ඔක්කොමල ඉස්සරහ මේකේ අර කොල්ලගෙන් ඇවිත් ඇහුවනේ,
    ඔයා මට කැමති නැද්ද කියල.
    අරූට හෙන මල ඌ කැමතිම නෑ ඒ කෙල්ලට. ඌ කිවුව කැමති නෑ කියල. මේකි අහනව ඇයි කැමති නැත්තේ කියල. අරූ කිවුව කැමති නැති නිසා කියල, එහෙම නෙමේ කැමති නැති වෙන්න හේතුවක් කියන්න කිවුව.
    ඌගේ ඇස් රතු වෙලා ඔක්කොමල හිනා වෙනව, :lol::lol::lol:
    ඌ බැන්න කෙල්ලට මම තමුසෙට කැමති නෑ ඒ කැමති නැති නිසා කියල.
    ඒකි ඒ උනාට කියනව නෑ ඔයා මට කැමතී ඔයා ඒක පෙන්නන්නේ නෑලු. අරූ දැන් එන්ගේජ් වෙලා කියල කියන්නේ හැමෝටම අරකිගෙන් බේරෙන්න බැරි තැන. කෙල්ලොන්ව වරද්දගන්න එක හරි භයානකයි බන් :dull::oo:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 51

    May be you all think i am the worst person in the world after read this, this is the only worst thing i have done in my life,i musturbated several times while watching my mother bathing,dont hate me brothers and sisters,Mta meka mathk wena hamawelawema mta mn gana athi wenne kalakirimak yrayak,kamya kynne api nodanuwathma apiwa waradata polabawana deyk,ubala hamotama kynne thmange agmta anuwa jiwath weyalla,buddayek nm adama theruwan sarana yanna,obala siyalu denatama samma sambudu saranyi.

    ~~~~
    WTF i just read :no::no:
     
    චිච්චි වගේ තොරොම්බල් කරත්තයක්:baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    යාළුවා;16695244 said:
    මූට කෑල්ලක් ඉන්නවද දන්නෙ නෑ :baffled: යකෝ මම නම් එහෙම ආය කෙල්ල ගාවින් හෙල්ලෙන්නෙ නෑ :rofl: යකෝ දැන් කාලෙ කෙල්ලෙක් දාගන්නත් කට්ටක් කන්න එපැයි බර. එහෙම එකේ මෙහෙම චෑන්ස් වදිනව කියන්නෙ කොර වෙනවා තනි කකුලක් :P
    කෙල්ලෙක් දාගන්න නං අමාරු නෑ බං අමාරු ක්‍රිමිනල් රිපෝට් නැති කෙල්ලෙක් දාගන්න එක.
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    කොල්ලෝ ලව් කරනව වගේ නෙමේ බන් කෙල්ලෝ ලව් කරන්න ගිහාම. අපේ යාලුවෝ සෙට් එකක් එක බැච් එකේ කෙල්ලෙක්ව අන්දල මගේ යාලුවෙක්ට කැමතී කියල. කෙල්ල හෙන සිරා, ඒකිට පොඩි අප්සට් එකකුත් තියනව කොහොමත්. කොහොමහරි දවසක් ඔක්කොමල ඉස්සරහ මේකේ අර කොල්ලගෙන් ඇවිත් ඇහුවනේ,
    ඔයා මට කැමති නැද්ද කියල.
    අරූට හෙන මල ඌ කැමතිම නෑ ඒ කෙල්ලට. ඌ කිවුව කැමති නෑ කියල. මේකි අහනව ඇයි කැමති නැත්තේ කියල. අරූ කිවුව කැමති නැති නිසා කියල, එහෙම නෙමේ කැමති නැති වෙන්න හේතුවක් කියන්න කිවුව.
    ඌගේ ඇස් රතු වෙලා ඔක්කොමල හිනා වෙනව, :lol::lol::lol:
    ඌ බැන්න කෙල්ලට මම තමුසෙට කැමති නෑ ඒ කැමති නැති නිසා කියල.
    ඒකි ඒ උනාට කියනව නෑ ඔයා මට කැමතී ඔයා ඒක පෙන්නන්නේ නෑලු. අරූ දැන් එන්ගේජ් වෙලා කියල කියන්නේ හැමෝටම අරකිගෙන් බේරෙන්න බැරි තැන. කෙල්ලොන්ව වරද්දගන්න එක හරි භයානකයි බන් :dull::oo:
    කෙල්ලොන්ට පත්තිනි අම්මගෙ වගේම කාලි මෑණියොන්ගෙ චරිතෙත් උරුමෙන්ම එනව බං:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලෙක් දාගන්න නං අමාරු නෑ බං අමාරු ක්‍රිමිනල් රිපෝට් නැති කෙල්ලෙක් දාගන්න එක.

    :lol::lol: sahathika aththa ban. Anika kellek forward unama poddak upset neda? katta kala dagattu kella mage thamai hoda :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෙල්ලෙක් දාගන්න නං අමාරු නෑ බං අමාරු ක්‍රිමිනල් රිපෝට් නැති කෙල්ලෙක් දාගන්න එක.
    අමාරු නෑ මම කතාවට කිව්වෙ. ඒත් ඉතින් මේ වගේ චෑන්ස් එකක් වදිනකොට මගාරින එක ජාතික අපරාධනෙ බං :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෙල්ලෙක් දාගන්න නං අමාරු නෑ බං අමාරු ක්‍රිමිනල් රිපෝට් නැති කෙල්ලෙක් දාගන්න එක.
    ඒ වගේ කෙල්ලෙක් දාගන්නව තියා හොයාගන්නත් හෙන ගේමක් දෙන්න ඕනේ බං :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 51

    May be you all think i am the worst person in the world after read this, this is the only worst thing i have done in my life,i musturbated several times while watching my mother bathing,dont hate me brothers and sisters,Mta meka mathk wena hamawelawema mta mn gana athi wenne kalakirimak yrayak,kamya kynne api nodanuwathma apiwa waradata polabawana deyk,ubala hamotama kynne thmange agmta anuwa jiwath weyalla,buddayek nm adama theruwan sarana yanna,obala siyalu denatama samma sambudu saranyi.

    ~~~~
    WTF i just read :no::no:

    හොනස්ට් කිලර් ඊස් බැක්. WTF.? :angry::angry::angry:
     
    Status
    Not open for further replies.