~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ මේ ලග කඩේක ඉන්න කෙල්ලෙක්ට මගේ හිත ගිහින් තියෙන්නේ බන්. ඒකේ AL කරල ගෙදර ඉන්න කෙල්ලෙක්ද කොහෙද, කඩේ කරන කෙනාගේ නෑදෑ වෙන කෙල්ලෙක් වගේ, එතන උදව් කරන්න එනව.
    ගිහින් කෑම එකක් ඕඩර් කරනකොට මට කතා කරගන්න බැරුව යනව බන් ඒකි දැක්කම. :lol::lol: අද මම නන්ගිව පන්තියට දාන්න ලගට ගිහාම ඒකි ගෙදර යනව , කාර් එක රිවස් කරන්න ගිහින් හැප්පෙනව බන් තව පොඩ්ඩෙන්. :( ඒකි මාව දැක්ක අදුරගත්තේ නෑ හැබැයි :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඉවසපං පපුව කිව්ව ලු!!
    වැල් පොලී අනුපාතිකයට සාපේක්ෂව සඵල පොලී අනුපාතිකය ගනන් හදල තියපං දෙසැ. වෙද්දී.........
    මට ඔය ජින් වර්ග එහෙම බොන එක තහනම් කරනවා හාමිනෙ එ කාලෙට:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් අල්ලන්නේ නෑ බන් , මම කතා කරන්න ගිහින් හෙන ලයින් එකක් ඇල්ලුව මට. යූකේ ඉන්නේ කියල පට්ට ලොකු එකෙන්. එහෙ පාර්ට් ටයිම් කරන වෙලාවක යන්න ඕනේ බලන්න :lol::lol:

    ඒක කිවුවේ බන් අරකෙන් දුක හිතුන නම් පොඩ්ඩක් ශේප් කරගන්න. :rofl::P

    :P:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    අඩෝ මේ ලග කඩේක ඉන්න කෙල්ලෙක්ට මගේ හිත ගිහින් තියෙන්නේ බන්. ඒකේ AL කරල ගෙදර ඉන්න කෙල්ලෙක්ද කොහෙද, කඩේ කරන කෙනාගේ නෑදෑ වෙන කෙල්ලෙක් වගේ, එතන උදව් කරන්න එනව.
    ගිහින් කෑම එකක් ඕඩර් කරනකොට මට කතා කරගන්න බැරුව යනව බන් ඒකි දැක්කම. :lol::lol: අද මම නන්ගිව පන්තියට දාන්න ලගට ගිහාම ඒකි ගෙදර යනව , කාර් එක රිවස් කරන්න ගිහින් හැප්පෙනව බන් තව පොඩ්ඩෙන්. :( ඒකි මාව දැක්ක අදුරගත්තේ නෑ හැබැයි :(
    උබෙ ඈස් වලඉන් විදිලි කොටනවා වගෙ පෙන්නපන්..කෙලින්ම ඈස් එයාගෙ ඈස් දිහා කෙලින් හොමු කරවපන්..එතකොට ටිකක් එයාට උබෙ ඈස් වලින් මග ඈරින්න බෑරි වෙයි..කොහෙද ඉතින් තොපි ගියාම බලන්න ඔන එවා නෙමෙයිනෙ බලනවා ඈත්තෙ:rolleyes:
     
    කාර් එකෙන් වටයක් දෙකක් ගහපං. නිකන්ම ගොඩ තමයි ඉතින්. හැබැයි එහෙම නොවෙන කෙල්ලොත් ඉන්නවා. :P:P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 66

    ඉස්කොලේ යන කාලේ මට ඉංග්‍රීසි වචන උච්චාරනය කරන්න ගැටලු තිබ්බා,මොන කෙහෙල්මලක් ද මන්දා ලියන්න පුළුවන් එත් කියවනකොට වචන කැඩෙනවා,එක නිසා මම හෙන අකමැති කියවන්න ඉස්කොලේ,ටවුන් එකේ සති අන්ත පන්තියක් තිබ්බා ඉංග්‍රීසි වලට කොල්ලෝ එල කිව්ව නිසා මත් ඔන්න ඔහේ ගියා බලන්න,එත් පලවෙනි දවසේම මට තෙරුනා මෙකට ඇවිත් නම් වැඩක් වෙන්නෙ නැ කියලා,මොකද මෙකේ ටිකක් කෙල්ලොත් හිටියා,මට උන් ඉස්සරහා වැ‍රැද්දක් උනොත් එක හෙන නොන්ඩි,අනික නොදන්න දෙයක් අහන්නත් මොකක්ද වගේ උන් ඉන්න නිසා (ඔය මම හිතුව විදිය) එත් කමක් නැ කියලා ඔන්න ඔහේ ගියා,දවසක් අපිට රචනාවක් ලියාගන එන්න කිව්වා,මම පොතක තිබ්බ එකක් කොපි කරගන ගියා,එදා ඔක්කොටම කියවන්න කිව්වා තමුන් ලියාගන ආපු එක,හුටස් කියවපන්කෝ,මම ලියපු එකකුත් නෙමෙයි නේ,මගේ වාරේ ආව දැන් මම කියවනවා,හදිස්සියේම මම නොදැනිම චික් කියලා කියවුනා,සර් අහැව්වා මොකක්ද අයිසේ චික් ගාන්නෙ,ඔයා ලියපු එක ඔයාටම කියවගන්න බැරිද කියලා,මට හෙන නොන්ඩි අහපු විදියට,මොන කෙහෙල්මලක් ද මේ ඉංග්‍රීසි කියලා හිතුනා මට,එදයින් පස්සෙ එ පන්තියට ගියේ නැ,තනියෙන් ඉගනගන්න සර් කෙනෙක් පස්සෙ සෙට් කර ගත්තා,යන්තන් සාමන්‍ය පෙලට එ සාමාර්ථයක් ගත්තා,අද දෙයියන්ගේ පිහිටෙන් එහෙම උච්චාරන ගැටලුවක් නැ එත් ලංකාවේ අදටත් ඉංග්‍රීසි උගන්වන ක්‍රමය මෙලෝ රහක් නැ,උගන්වන විදිය නිසා ලමයින්ට භාෂාව එපා වෙනවා.
    ~~~~
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබෙ ඈස් වලඉන් විදිලි කොටනවා වගෙ පෙන්නපන්..කෙලින්ම ඈස් එයාගෙ ඈස් දිහා කෙලින් හොමු කරවපන්..එතකොට ටිකක් එයාට උබෙ ඈස් වලින් මග ඈරින්න බෑරි වෙයි..කොහෙද ඉතින් තොපි ගියාම බලන්න ඔන එවා නෙමෙයිනෙ බලනවා ඈත්තෙ:rolleyes:

    මට ඕව කරන්න බෑ බන්, මම පන බයයි :dull:

    කාර් එකෙන් වටයක් දෙකක් ගහපං. නිකන්ම ගොඩ තමයි ඉතින්. හැබැයි එහෙම නොවෙන කෙල්ලොත් ඉන්නවා. :P:P

    සරණ ගුණවර්දනගේ ගේ ඉස්සරහ ලයිට් කනුවේ වදිනව තව පොඩ්ඩෙන් :( :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Confession 66

    ඉස්කොලේ යන කාලේ මට ඉංග්‍රීසි වචන උච්චාරනය කරන්න ගැටලු තිබ්බා,මොන කෙහෙල්මලක් ද මන්දා ලියන්න පුළුවන් එත් කියවනකොට වචන කැඩෙනවා,එක නිසා මම හෙන අකමැති කියවන්න ඉස්කොලේ,ටවුන් එකේ සති අන්ත පන්තියක් තිබ්බා ඉංග්‍රීසි වලට කොල්ලෝ එල කිව්ව නිසා මත් ඔන්න ඔහේ ගියා බලන්න,එත් පලවෙනි දවසේම මට තෙරුනා මෙකට ඇවිත් නම් වැඩක් වෙන්නෙ නැ කියලා,මොකද මෙකේ ටිකක් කෙල්ලොත් හිටියා,මට උන් ඉස්සරහා වැ‍රැද්දක් උනොත් එක හෙන නොන්ඩි,අනික නොදන්න දෙයක් අහන්නත් මොකක්ද වගේ උන් ඉන්න නිසා (ඔය මම හිතුව විදිය) එත් කමක් නැ කියලා ඔන්න ඔහේ ගියා,දවසක් අපිට රචනාවක් ලියාගන එන්න කිව්වා,මම පොතක තිබ්බ එකක් කොපි කරගන ගියා,එදා ඔක්කොටම කියවන්න කිව්වා තමුන් ලියාගන ආපු එක,හුටස් කියවපන්කෝ,මම ලියපු එකකුත් නෙමෙයි නේ,මගේ වාරේ ආව දැන් මම කියවනවා,හදිස්සියේම මම නොදැනිම චික් කියලා කියවුනා,සර් අහැව්වා මොකක්ද අයිසේ චික් ගාන්නෙ,ඔයා ලියපු එක ඔයාටම කියවගන්න බැරිද කියලා,මට හෙන නොන්ඩි අහපු විදියට,මොන කෙහෙල්මලක් ද මේ ඉංග්‍රීසි කියලා හිතුනා මට,එදයින් පස්සෙ එ පන්තියට ගියේ නැ,තනියෙන් ඉගනගන්න සර් කෙනෙක් පස්සෙ සෙට් කර ගත්තා,යන්තන් සාමන්‍ය පෙලට එ සාමාර්ථයක් ගත්තා,අද දෙයියන්ගේ පිහිටෙන් එහෙම උච්චාරන ගැටලුවක් නැ එත් ලංකාවේ අදටත් ඉංග්‍රීසි උගන්වන ක්‍රමය මෙලෝ රහක් නැ,උගන්වන විදිය නිසා ලමයින්ට භාෂාව එපා වෙනවා.
    ~~~~
    මටත් සින්හල ඈරෙන්න වෙන බාශා 4ක් පුලුවන්..ඔය හුයන්න තමා තවම අමරු හරියට ගෑට ගහ ගන්න..කරන්න දෙයක් නෑහෑ ජන්ගල් ක්‍රමෙට වනලා ශෙප් වෙනවා:rolleyes:
     
    Status
    Not open for further replies.