~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
uba parana ekek wage..parana eka ath ariye mokada?:)

පරණ එකෙක් තමා බන්. ඉපදිලා දැන් අවුරුදු තිහකට කිට්ටු වෙමින් ඉන්නෙ. :lol: පරණ එක අත ඇරියෙ කියන්නෙ බන් ජීවිතේ හැටිනෙ. මැරි මැර ඉපදෙනව. :lol::rofl:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    පරණ එකෙක් තමා බන්. ඉපදිලා දැන් අවුරුදු තිහකට කිට්ටු වෙමින් ඉන්නෙ. :lol: පරණ එක අත ඇරියෙ කියන්නෙ බන් ජීවිතේ හැටිනෙ. මැරි මැර ඉපදෙනව. :lol::rofl:

    :lol: hodai hodai..:P
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    :lol::lol: මට හිතෙන්නේ DJ නෙමෙයි බං වෙන එකෙක්. ඒකා දැන් ඔන්ලයින් නෑ කාලෙකින්.මාතර එකා නම් ශුවර් ගීතක්. ඌ රාහුලේ. ගෙවල් වැලිගමද කොහෙද.
    වැලිගම:baffled::confused:
    Confession 74

    meka une api Nugegoda Rotery eke A/L class yanakota,
    ape class eke hitiye 200 k withara,
    Kello okkoma issaraha peliwala inne kollo pitopasse.
    ape set eka hamadama hitiye kollonge 1st paliye(ea kiyanne kellonge anthima peliya inne ape peliyata issaraha)
    Kellonge anthima peliye inneth hamadama ekama kello set ekak eka kellek special
    mekige pitipasse ape kakul gawenawata meki hari kamathi
    ape set eka (7 k withara hitiya) maruwen maruwata eka eka dawaswala mekige pitipasse inne.
    ekige pitipasse inna ekata sapa thamai (eki maru kanda/lassanai/sexy)
    onna mage chance eka awa
    mama paya bagayak withara makige passe mage danahisa gawa gawa hitiya.
    mukuth kiwwe naa.
    mageth katta hondatama panala thibbe.ona deyak wenna kiyala mage atha danissa udin thiyala shape eke atha gawa.
    mekiwa uda giya tika welawak gihin therunama mama atha ganawa kiyala.
    eki thawa hondata p*** dik karala mata atha gaanna dunna.
    padame mona kiwwada danne naa.
    ohoma innakota mage karumeta eha paththe hitapu kellage pen eka bima watuna eki ea ekkama harenakota dakka mage fun eka.mama patasa gala atha gatta.
    eki orawala mage dihai ara kella dihai balala ahaka bala gatta.

    me wesi sir ta chit ekak yawwa edama class eke wadi karana widiya wenas karanna kiyala. sir kellonwa eka paththakatath kollonwa thawa paththakatath damma.

    eda indan apith welenawa ape sapa nangith welenawa.

    ekita class eken eliye talk karanna baha ekige kolla(St.Jhon eke hena marayek) enawa hamadama
    nattam ape set eke hama ekagenma okita lamai indi
    ~~~~
    Meka kalin hondata dekala thiyanawa neh :S
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙලාවට වයිෆ් කිරියට එබෙන්නේ නැත්තේ. එබුනොත් හෙට රෑට් බත් කන්න වෙන්නේ දත් නැතිව. :lol::lol:
    same here......
    මට නම් අවුලක් නෑ එක වේලක් විතරක් කන නිසා බට් ඒකත් නැති වෙනව දැක්කොත්. හොද වෙලාවට ඔෆිස් එකේ ඇඩ්මිනා කිිරියට ලොග් වෙන එක බ්ලොක් කරල තියෙන්නේ........:rofl::rofl::rofl::rofl:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අඩෝ මේ ලග කඩේක ඉන්න කෙල්ලෙක්ට මගේ හිත ගිහින් තියෙන්නේ බන්. ඒකේ AL කරල ගෙදර ඉන්න කෙල්ලෙක්ද කොහෙද, කඩේ කරන කෙනාගේ නෑදෑ වෙන කෙල්ලෙක් වගේ, එතන උදව් කරන්න එනව.
    ගිහින් කෑම එකක් ඕඩර් කරනකොට මට කතා කරගන්න බැරුව යනව බන් ඒකි දැක්කම. :lol::lol: අද මම නන්ගිව පන්තියට දාන්න ලගට ගිහාම ඒකි ගෙදර යනව , කාර් එක රිවස් කරන්න ගිහින් හැප්පෙනව බන් තව පොඩ්ඩෙන්. :( ඒකි මාව දැක්ක අදුරගත්තේ නෑ හැබැයි :(

    bike ekaka palayan. ethakota hondata penawa. :dull::P
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Confession 69

    මචෝ උපන්තේකට කරන්න හොදනැති වැඩක් තමයි අනුන්ගේ ලව් කේස් වලට involve වෙන එක. අන්තිමට උන් හොද වෙනව උබ නරක් වෙනව. මම නම් මගේම එකෙක්ගේ උනත් ලව් කේස් වලට වචනයක් කියන්නේ නෑනේ. ලව් කියන්නේ බන් මිනිහෙක් ගොනෙක් වෙනව කිසිම දෙයක් මොලෙන් නෙමේ හිතන්නේ. :lol::lol: යාලුකම තියාගන්න ඕන නම් හොදම දේ ඕවට involve නොවෙන එක

    machan mamath owa deka thunakata honda hithin madihath wela dennagenma naraka naame ahagena thiyenawa. aye nan owata sambanda wennema na kiyala theeranaya karala inne. hena kunu case. anthimata udawwak karapu kena thamai naraka. :growl:
     
    Status
    Not open for further replies.