me ත්‍රඩ් එකෙ තියෙන එවා ගොඩාක්ම මම දැම්මෙ මර්සි කතා ත්‍රෙඩ් එකෙන් කොපි කරලා
![]()
ubada okkoma ewa tika damme?
me ත්‍රඩ් එකෙ තියෙන එවා ගොඩාක්ම මම දැම්මෙ මර්සි කතා ත්‍රෙඩ් එකෙන් කොපි කරලා
![]()
ubada okkoma ewa tika damme?
ගොඩාක් දැම්මා බන් මර්සි ත්‍රඩ් එකෙන් අරං නැත්නම් ත්‍ර්ඩ් එක පාලු වෙනවානෙubada okkoma ewa tika damme?
![]()

Confession 73
මම මෙකෙ කෙල්ලෙක්ට ලයින් දදා හිටියා කොහොම හරි එකිට මාතර එකෙකුත් ලයින් දානවා දැක්කා මටත් එකි ලයින් දානවා අරුටත් දානවා කොහොම හරි මම අරුට කිවුවා ඔක නවත්තපන් කියලා මම එකිට ලවු කියලා
මු මට හා කියලා හොරෙන්ම එකිව සෙට් කරගෙන පස්සෙ මෙකි මාව යාලු කමෙනුත් අයින් කරා කොහොම හරි හැමොම අක්කෙ අක්කෙ කියා ගෙන හිටියෙ එකිත් එක්ක මාතර එකාත් හෙන කුකුලා ඌ පස්සෙ අරකිව අමතක කරා
අන්තිමට උටත් නැහැ මටත් නැහැ එකිත් එලකිරියෙන් ගිහිල්ලා වගෙ දැන් මම
ආපු හැමදවසකම ඔකිව හොයනවා මගෙ හිතෙ තාමත් එකිට ආදරයක් තියෙනවා මචන්ලා .....
~~~~
ane manda balan yanakota EK inna ewun okkoma kelloda?
ගොඩාක් දැම්මා බන් මර්සි ත්‍රඩ් එකෙන් අරං නැත්නම් ත්‍ර්ඩ් එක පාලු වෙනවානෙ![]()

me ත්‍රඩ් එකෙ තියෙන එවා ගොඩාක්ම මම දැම්මෙ මර්සි කතා ත්‍රෙඩ් එකෙන් කොපි කරලා
![]()

me ත්‍රඩ් එකෙ තියෙන එවා ගොඩාක්ම මම දැම්මෙ මර්සි කතා ත්‍රෙඩ් එකෙන් කොපි කරලා
![]()

ekat thread ekakda ban? ko link? 
අපෝ අපතයා..![]()

තව ටිකක් එකතු කරන් ඉන්නෙ පරන දාපුවාත් ත්‍ර්ඩ් එකට තාම ආවෙ නැහැ අවානම් අනිත් ටිකත් දලා 

ගයියා අන්න ටිටී උඹ කියලා හිතන් කේපුතාට පී ඇම් ගහලා. දැක්කේ නැද්ද කන්ෆෙශන් එකක් තිබ්බා.![]()
මට තෙරුනෙ නැහැ බන් මම කියලා හිතන් කේ පුතට පිඇම් දලාද?
අඩො උබද බන් කෙ පුතා

මට තෙරුනෙ නැහැ බන් මම කියලා හිතන් කේ පුතට පිඇම් දලාද?
අඩො උබද බන් කෙ පුතා
![]()

me ත්‍රඩ් එකෙ තියෙන එවා ගොඩාක්ම මම දැම්මෙ මර්සි කතා ත්‍රෙඩ් එකෙන් කොපි කරලා
![]()

හොර පුසාකෙල්ල?

තව ටිකක් එකතු කරන් ඉන්නෙ පරන දාපුවාත් ත්‍ර්ඩ් එකට තාම ආවෙ නැහැ අවානම් අනිත් ටිකත් දලා
![]()

මෙන්න මේක කියවපන්. කේපුතා??? මම?? තෝනේ යකෝ කේපුතා.![]()

Confession 64
Confession 59 ට අදාල ගර්ල් මම.ගයාන් අයියා කාලයක් එලකිරි එකට ආවේ නැති නිසා මම හිතුවේ එයා ගයාන් අයියගේ ෆේක් අකවුන්ට් එකක් කියලා. ඒ නිසා මම එයාට මැසේජ් කලා. පස්සේ ගයාන් අයියා නෙමෙයි කියලා දැනගත්තම මම මැසේජ් කරන එක නැවැත්තුවා.ඒත් එයා ඊට පස්සේ මට මාර කරදරයක් උනා. අයුතු යෝජනා කළා. මගේ එකම පරම පිවිතුරු ප්‍රේමය තිබ්බේ ගයාන් අයියට විතරයි. ඒත් අර කොල්ලා මට ඉන්න දුන්නෙම නෑ. මම ඕක කාටවත් කියන්න ගියේ නෑ. ඒත් එයා හොඳ මිනිහා වෙන්න මෙතන පාපොච්චාරණය කලාම මට කට පියන් ඉන්න් බෑනේ. ඔයාලා මම කව්ද කියලා දන්නවා ඇති. ඒත් මාව දන්න අය ප්‍රසිද්ධ කරන්න එපා.
~~~~
Madak nam samawenna gayyo

මම දන්නවා සුදු මැණික මට විතරයි ආදරෙ කරෙ කරන්නෙ කියලා එක එකා එවි මම විදියට එත් ඔයාගෙ හදවතට දැනෙයි මම නොවෙනම් මගෙ හුස්ම පොදක් පොදක් ගානෙ ඔයා ඉන්නවා

හැබැට සයු වෙන්න පුලුවන් හොර පුසාගෙ මොකක්ද එකක් තිබුනා එ ජපැන් බොනික්කා එක්කසයු11 වෙන්න ඇති. මේකේ උන් අක්කෙ බක්කේ ගගා උන්නේ එයාට නේහ්?![]()

මම දන්නවා සුදු මැණික මට විතරයි ආදරෙ කරෙ කරන්නෙ කියලා එක එකා එවි මම විදියට එත් ඔයාගෙ හදවතට දැනෙයි මම නොවෙනම් මගෙ හුස්ම පොදක් පොදක් ගානෙ ඔයා ඉන්නවා
![]()

හැබැට සයු වෙන්න පුලුවන් හොර පුසාගෙ මොකක්ද එකක් තිබුනා එ ජපැන් බොනික්කා එක්ක![]()

මට හිතෙන්නේ DJ නෙමෙයි බං වෙන එකෙක්. ඒකා දැන් ඔන්ලයින් නෑ කාලෙකින්.මාතර එකා නම් ශුවර් ගීතක්. ඌ රාහුලේ. ගෙවල් වැලිගමද කොහෙද.හයියූ. හම්මියෝ. ලොල්.![]()
යකෝ බලන් යද්දි ගයියටනේ කිරියේ හැම කෙල්ලම වහ වැටිලා ඉඳලා තියෙන්නේ. ඇයි ඌ අනංගයාද?
![]()
![]()

මං ඇත්තටම ආදරෙයි කියලා උන් දන්නවා බන් 

වෙලාවට වයිෆ් කිරියට එබෙන්නේ නැත්තේ. එබුනොත් හෙට රෑට් බත් කන්න වෙන්නේ දත් නැතිව.![]()

එකි දන්නවා බන් මම කුකුලා කියලා