~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මටසිරි.... දර්ශනයා... ML කියන්නෙ මිහිරි ලාලිත්‍යාද දන්නේ නෑ... :lol:

    අර යාලුවා කියලා ඉන්න එකත් මට නම් ශුවර් නෑ... :nerd:

    යාලුවා කියන්නේ බං කොලු කාරයෙක්. ඌ මොන කෙල්ලෙක්ද. :baffled::baffled: :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් කෙල්ලෙක් තමයි හරිය. මොකෝ කියන්නේ ගලෝලා පෙන්නන්නද? :rolleyes::rolleyes::rolleyes:

    උඹ මොකද්ද අරන් යනවා කිව්වා නේද කිඹුලව හම්බවෙන්න.. එතකොට පෙන්නපන්... :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආ නංගි... කාලෙකින් මේ පැත්තේ... මට පේන්නේ ඔයත් මොනවහරි දාලා වගේ... :P

    අනිව. confession දාපු උන් තමා මෙතන කැරකි කැරකි ඉන්නේ :lol::lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ආ නංගි... කාලෙකින් මේ පැත්තේ... මට පේන්නේ ඔයත් මොනවහරි දාලා වගේ... :P

    ahhh sudu ayyeeeee:) kohomada? ow dan itin wela thiyena nisa EK enava :D
    :lol:ow ow maath dala thiyene, (wena nathan) ko kiyana balana man dapu tika :P:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිව. confession දාපු උන් තමා මෙතන කැරකි කැරකි ඉන්නේ :lol::lol:

    මමත් මේ එකක් දන්න ඉන්නෙ දාපුවා හොඳට කියවලා බලලා.. දාලා තියෙන ඒවට වඩා හොඳ එකක් හදන්න ඕනේ... :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹේ කරාබු නැට්ටද? :lol::lol::lol:

    උඹට විතරයි තේරුනේ. :lol::lol:

    උඹ මොකද්ද අරන් යනවා කිව්වා නේද කිඹුලව හම්බවෙන්න.. එතකොට පෙන්නපන්... :lol:
    මූ මෙතන කමෙන්ට් නොකලට ඔක්කොම දැකලා. මට නම් මල් කවියා තමයි ශුවර් නැත්තේ දැන්.:rolleyes::rolleyes:

    අපොයි එපෝ........:no::no::no:
    මොකද අන්වීක්ෂයෙන් බැලුවත් පේන එකක් කියලයැ!!!!:dull::dull::dull::dull:
    ඉතින් බොල කෙල්ලන්ගේ පිටතට පේන්න මොකුත් නෑනේ. :P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ahhh sudu ayyeeeee:) kohomada? ow dan itin wela thiyena nisa EK enava :D
    :lol:ow ow maath dala thiyene, (wena nathan) ko kiyana balana man dapu tika :P:rofl:

    ඔයා දැම්මා කියලා සැක දෙක තුනක් තියෙනවා.. :lol:

    මොකෝ දැන් ෆ්‍රී..? කැම්පස් අවුට් වුනාද...? :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ahhh sudu ayyeeeee:) kohomada? ow dan itin wela thiyena nisa EK enava :D
    :lol:ow ow maath dala thiyene, (wena nathan) ko kiyana balana man dapu tika :P:rofl:

    සුදු අයියා....:lol::lol: කට්ට කලුයි අෆ්ෆිකන් උනුත් මුට වඩා සුදුයි නංගි:lol::rofl::)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩිලාන් පෙරේරාගේ ජාතියේ එකෙක්.... :lol::lol::lol:

    අඩේ ඩිලාන් කොලු කාරයෙක්ද..? යකෝ මම හිතුවේ ව්පක්ශේ විතරයි කියලා කොලු කාරයෝ ඉන්නේ... :baffled:
     
    Status
    Not open for further replies.