~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩේ ඩිලාන් කොලු කාරයෙක්ද..? යකෝ මම හිතුවේ ව්පක්ශේ විතරයි කියලා කොලු කාරයෝ ඉන්නේ... :baffled:

    නෑ නෑ බන්. ගෑනුත් නොවන පිරිමිත් නොවන කාන්තා නේවාසිකාගාරවල මුර සේවයට සුදුසු පුද්ගලයෙක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම් උම මෙච්චර කාලෙකට මුකුත් දැකල නෑ.........:rofl::rofl:
    බලපුවා එබිලා තියෙන එවාද කවුද දන්නෙ:rofl::lol: තාම පොඩි එකෙක් වෙන්න ඔන රිදිලා:)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔයා දැම්මා කියලා සැක දෙක තුනක් තියෙනවා.. :lol:

    මොකෝ දැන් ෆ්‍රී..? කැම්පස් අවුට් වුනාද...? :)

    :lol::lol::lol:mokada oya EK eken hambecha ekay, Engage wena ekay, marry karana ekayda? :lol: :P ;)
    ow ow dan iwarayyyyyyyy :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ මෙතන කමෙන්ට් නොකලට ඔක්කොම දැකලා. මට නම් මල් කවියා තමයි ශුවර් නැත්තේ දැන්.:rolleyes::rolleyes:

    අඩේ කිව්වහමයි මතක් වුනේ... මුල් කාලේ මට කෙල්ලෙක් කියලා හිතන් සමහරු පී.ඒම් එව්වා... :love: දාලා එව්වේ... :lol::lol:

    මම මොකාද කියලා නම් මේකේ ඉන්න පරන උන් ඔක්කොම දන්නවා... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ නෑ බන්. ගෑනුත් නොවන පිරිමිත් නොවන කාන්තා නේවාසිකාගාරවල මුර සේවයට සුදුසු පුද්ගලයෙක්

    ආ... දැන්නේ කම්පනාවට ආවේ... :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ නෑ නොවෑ. අපේ වගේ ගමේ අනාතයෝ කෙල්ලෝ හෙලුවෙන් දැකලා තියෙන එකක් යෑ. :rofl::P:P

    කෙල්ලොන්ගේත් පිටතට පේන ඒවා තියෙනවා බන්. එත් හැමෝගෙම නෑ... (තොල් විශේෂයක්) :rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුදු අයියා....:lol::lol: කට්ට කලුයි අෆ්ෆිකන් උනුත් මුට වඩා සුදුයි නංගි:lol::rofl::)
    apooo oya itin :nerd: mewa iirisiyawata kiyana kathaluuuu:lol:
    ahhh man daka thread eke gayan ayya EK eke kellonva rawatala enam ah:(:dull::lol::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    අඩේ කිව්වහමයි මතක් වුනේ... මුල් කාලේ මට කෙල්ලෙක් කියලා හිතන් සමහරු පී.ඒම් එව්වා... :love: දාලා එව්වේ... :lol::lol:

    මම මොකාද කියලා නම් මේකේ ඉන්න පරන උන් ඔක්කොම දන්නවා... :)

    මාත් හිතං හිටියේ කෙල්ලෙක් කියල ඕයි

    මල්කාවී :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලපුවා එබිලා තියෙන එවාද කවුද දන්නෙ:rofl::lol: තාම පොඩි එකෙක් වෙන්න ඔන රිදිලා:)
    උඹට නම් ලුණු ගම්මිරිස් ඇතුව දීල තියනව දැරිවියො කන්ෆෙෂන්ස්.....
    යකෝ මම හිතුවේ මේකෙ රස්පුටින් අර පතිර-නයා කියලා.....
    බැලුවම රස්පුටින් උඹට පරාදයි නේ.............:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොන හු. :angry::angry: දාල මදිවට මූ දැම්මත් කියනවනේ. මදර් ඔෆ් කොන්ෆෙශන්ස්
    :rofl: රිදිලා දැම්මනම් දැම්මා කියනවා:)එකයි දැම්මෙ බන් :angry::angry::angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹට නම් ලුණු ගම්මිරිස් ඇතුව දීල තියනව දැරිවියො කන්ෆෙෂන්ස්.....
    යකෝ මම හිතුවේ මේකෙ රස්පුටින් අර පතිර-නයා කියලා.....
    බැලුවම රස්පුටින් උඹට පරාදයි නේ.............:dull:
    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලොන්ගේත් පිටතට පේන ඒවා තියෙනවා බන්. එත් හැමෝගෙම නෑ... (තොල් විශේෂයක්) :rofl:
    හොට්ටො....
    මෙතන කෙල්ලො ඉන්නවා:angry::angry:
    (අම්මණ්ඩිල ද මන්දා...ඕන එකක්):P
     
    Status
    Not open for further replies.