~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 84

මට Confession 82 එක කියවල මොකුත් හිතාගන්න බැරුව ඉන්නේ..මේක වෙන්ඩ පුලුවන්කමක් කොහෙත්ම නැ..කවුරුත් විශ්වාස කරන එකකුත් නැ..

මමත් පිරිමි නමකින් මේකේ ඉන්නේ, මාත් මේ ත්‍රෙඩ් එකේම පළමු page 10 ඇතුලේ comment කරලා තියෙනවා..මට මේක හිතාගන්න බැ, මං ගැන කවුරු හරි දැනගෙන මෙහෙම confession එකක් ලිව්වද කියල..එත් එහෙම වෙන්නත් කොහෙත්ම බැරි බව මට දන්නවා, මොකද අද වෙනමක් සැකයක් හිතෙන විදිහටවත් කවුරුත් මට අඟවල නැ..

මට මේක කියවල දවස පුරා ඔලුව රිදෙනවා එහෙම කෙනෙක් මන් ගැන දන්නවද කියල හිතෙනකොට..එත් මම මීට එහා මේක ගැන මොකුත් කියන්නේ නැ, මෙතන මොකක්ද වෙන්නේ කියල දැනගන්නකම්..
~~~~

Moko ban me wenne? :oo: :(
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    apooo oya itin :nerd: mewa iirisiyawata kiyana kathaluuuu:lol:
    ahhh man daka thread eke gayan ayya EK eke kellonva rawatala enam ah:(:dull::lol::rofl:

    ඉරිසියා නෙමෙ සුදු කැල්ල ගැලපෙන්නෙ නැ කියලා පෙන්නලා දුන්නෙ මෙයා:P
    ඔය මට මඩ ගහන්න මෙකෙ ඉන්න ප්‍රාප මිත්‍රයො ගොතන කතා නෙහ්:lol::lol::lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව්.. ඔව්... දැන් අවුරුදු 4 ට වැඩීනේ... 6ක්ද මන්ද... නේද..? :P

    :lol:hayoo na ayye man dame na:no: owa hangi hangi kiyana one nane itin, eko prasidiyema kiyala danavane:lol:
    apoo chachay vage ohoma ahanakotat:P:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාත් හිතං හිටියේ කෙල්ලෙක් කියල ඕයි

    මල්කාවී :lol:
    මට මතකයි මල්කවිට පෙම් හසුන් ලියලා ත්‍රෙඩ් එකක් ගියා:lol::lol: උබද දැම්මෙ:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Confession 84

    මට Confession 82 එක කියවල මොකුත් හිතාගන්න බැරුව ඉන්නේ..මේක වෙන්ඩ පුලුවන්කමක් කොහෙත්ම නැ..කවුරුත් විශ්වාස කරන එකකුත් නැ..

    මමත් පිරිමි නමකින් මේකේ ඉන්නේ, මාත් මේ ත්‍රෙඩ් එකේම පළමු page 10 ඇතුලේ comment කරලා තියෙනවා..මට මේක හිතාගන්න බැ, මං ගැන කවුරු හරි දැනගෙන මෙහෙම confession එකක් ලිව්වද කියල..එත් එහෙම වෙන්නත් කොහෙත්ම බැරි බව මට දන්නවා, මොකද අද වෙනමක් සැකයක් හිතෙන විදිහටවත් කවුරුත් මට අඟවල නැ..

    මට මේක කියවල දවස පුරා ඔලුව රිදෙනවා එහෙම කෙනෙක් මන් ගැන දන්නවද කියල හිතෙනකොට..එත් මම මීට එහා මේක ගැන මොකුත් කියන්නේ නැ, මෙතන මොකක්ද වෙන්නේ කියල දැනගන්නකම්..
    ~~~~

    Moko ban me wenne? :oo: :(
    සිම්පල්.....
    ඔය පිටු 10 ඇතුලේ කෙල්ලො දෙන්නෙක් ඉන්නවා......
    එකෙක්ට එකෙක් දන්නෙ නැති.............:dull::nerd:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉරිසියා නෙමෙ සුදු කැල්ල ගැලපෙන්නෙ නැ කියලා පෙන්නලා දුන්නෙ මෙයා:P
    ඔය මට මඩ ගහන්න මෙකෙ ඉන්න ප්‍රාප මිත්‍රයො ගොතන කතා නෙහ්:lol::lol::lol:

    1. :rofl: :rofl: :rofl: ෆුකෙන් ගිහින්.. හොර එලියට ආවම
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉරිසියා නෙමෙ සුදු කැල්ල ගැලපෙන්නෙ නැ කියලා පෙන්නලා දුන්නෙ මෙයා:P
    ඔය මට මඩ ගහන්න මෙකෙ ඉන්න ප්‍රාප මිත්‍රයො ගොතන කතා නෙහ්:lol::lol::lol:

    :lol:honda wade ayyataaaaaa:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    1. :rofl: :rofl: මේක කෙල්ලෙක් වෙන්න බැ.. මේක ස්පෑම්චෙක් හරි ටින් ටින් හරි දාපු එකක් වෙන්න ඇති :lol: :lol:

    :lol::lol::lol::lol:
    ඇමසින් ද දන්නැහැ :lol:
     
    Status
    Not open for further replies.