හොට්ටො....
මෙතන කෙල්ලො ඉන්නවා
(අම්මණ්ඩිල ද මන්දා...ඕන එකක්)![]()
කෝ කෝ? අවුලක් නෑ. අනවශ්‍ය දෙයක් කිව්වේ නෑ නේද මම?


හොට්ටො....
මෙතන කෙල්ලො ඉන්නවා
(අම්මණ්ඩිල ද මන්දා...ඕන එකක්)![]()



apooo oya itinmewa iirisiyawata kiyana kathaluuuu
ahhh man daka thread eke gayan ayya EK eke kellonva rawatala enam ah![]()




ඔව්.. ඔව්... දැන් අවුරුදු 4 ට වැඩීනේ... 6ක්ද මන්ද... නේද..?![]()
hayoo na ayye man dame na
owa hangi hangi kiyana one nane itin, eko prasidiyema kiyala danavane


මට මතකයි මල්කවිට පෙම් හසුන් ලියලා ත්‍රෙඩ් එකක් ගියාමාත් හිතං හිටියේ කෙල්ලෙක් කියල ඕයි
මල්කාවී![]()

උබද දැම්මෙ
රිදිලා දැම්මනම් දැම්මා කියනවා
එකයි දැම්මෙ බන්
![]()


සිම්පල්.....Confession 84
මට Confession 82 එක කියවල මොකුත් හිතාගන්න බැරුව ඉන්නේ..මේක වෙන්ඩ පුලුවන්කමක් කොහෙත්ම නැ..කවුරුත් විශ්වාස කරන එකකුත් නැ..
මමත් පිරිමි නමකින් මේකේ ඉන්නේ, මාත් මේ ත්‍රෙඩ් එකේම පළමු page 10 ඇතුලේ comment කරලා තියෙනවා..මට මේක හිතාගන්න බැ, මං ගැන කවුරු හරි දැනගෙන මෙහෙම confession එකක් ලිව්වද කියල..එත් එහෙම වෙන්නත් කොහෙත්ම බැරි බව මට දන්නවා, මොකද අද වෙනමක් සැකයක් හිතෙන විදිහටවත් කවුරුත් මට අඟවල නැ..
මට මේක කියවල දවස පුරා ඔලුව රිදෙනවා එහෙම කෙනෙක් මන් ගැන දන්නවද කියල හිතෙනකොට..එත් මම මීට එහා මේක ගැන මොකුත් කියන්නේ නැ, මෙතන මොකක්ද වෙන්නේ කියල දැනගන්නකම්..
~~~~
Moko ban me wenne?![]()


ඉරිසියා නෙමෙ සුදු කැල්ල ගැලපෙන්නෙ නැ කියලා පෙන්නලා දුන්නෙ මෙයා
ඔය මට මඩ ගහන්න මෙකෙ ඉන්න ප්‍රාප මිත්‍රයො ගොතන කතා නෙහ්![]()
ෆුකෙන් ගිහින්.. හොර එලියට ආවම ඉරිසියා නෙමෙ සුදු කැල්ල ගැලපෙන්නෙ නැ කියලා පෙන්නලා දුන්නෙ මෙයා
ඔය මට මඩ ගහන්න මෙකෙ ඉන්න ප්‍රාප මිත්‍රයො ගොතන කතා නෙහ්![]()
honda wade ayyataaaaaa
සිම්පල්.....
ඔය පිටු 10 ඇතුලේ කෙල්ලො දෙන්නෙක් ඉන්නවා......
එකෙක්ට එකෙක් දන්නෙ නැති.............![]()

sirawata eka thamai wenna atte Confession 85
I LOVE GTRZ
~~~~
confession of the dayKellek ehema awada me paththe
![]()
මේක කෙල්ලෙක් වෙන්න බැ.. මේක ස්පෑම්චෙක් හරි ටින් ටින් හරි දාපු එකක් වෙන්න ඇති
1.![]()
මේක කෙල්ලෙක් වෙන්න බැ.. මේක ස්පෑම්චෙක් හරි ටින් ටින් හරි දාපු එකක් වෙන්න ඇති
![]()
![]()





Confession 85
I LOVE GTRZ
~~~~
confession of the dayKellek ehema awada me paththe
![]()
oka liyana thibe GT ayyage visitor messageswalane appa
ඇමසින් ද දන්නැහැ![]()








මෙන්න හොරුoka liyana thibe GT ayyage visitor messageswalane appa
![]()
