~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ, මම මේ කල්පනා කරා එහෙම දෙයක් කියන්න තියෙනවද කියල දාන්න. සිරාවටම මට කන්ෆෙස් කරන්න කිසිම දෙයක් නැහැ බං :(
    ඇයි එහෙම නැත්තේ කියන එක මට ප්‍රශ්නයක් :confused:
    :)
    8.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැහැ, මම මේ කල්පනා කරා එහෙම දෙයක් කියන්න තියෙනවද කියල දාන්න. සිරාවටම මට කන්ෆෙස් කරන්න කිසිම දෙයක් නැහැ බං :(
    ඇයි එහෙම නැත්තේ කියන එක මට ප්‍රශ්නයක් :confused:
    :Pඒ අපි සමහරු කන්ෆෙස් කරන්න ඕනේ කියල හිතන දේවල් ඔයා ඕනෙ නෑ කියල හිතන නිසා :baffled: :dull:
    නැත්තන් මිනිහෙකුට ජීවිතේ එක දෙයක් හරි තියෙනව කන්ෆෙස් කරන්න. කන්ෆෙස් කළ යුතුද, යුතු නැද්ද කියල තීරණය වෙන්නෙ මානසිකත්වය මත. :dull:
    කොහොමද වදන :baffled:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    හෙන ගහපන් තොට ටිටියාට බොරු කතා හදනවාට:oo:

    ඔය ෂුගර් ටිට්ස් කියන්නෙ බන් අර කසිප්පු කෙල්ලනෙ බන්. කවි කතා ලිය ලිය හිටියෙ. :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉබ්බො එතනින්ද හිනා වෙන්නෙමොන හොරද සාලිය අශොක මලා ලයිලා මජ්නු වගෙ ගයාන් ටිටි ප්‍රෙම කතාව ප්‍රසිද්දයි බන්
    :rofl:
    :P:lol: උබත් මෙතනද
    මගේ ඇත්ත account එකේ නම පටන් ගන්නේ C අකුරෙන්. ඊට වඩා කියන්න බෑ...පොරොන්දුවක් වෙච්ච නිසා මකත් කිව්වේ...
    :P:P:P චතු
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකත් මමද දලා තියෙන්නෙ ටිටි කියන්නෙ මමලු කේ පුතා මමලු සුනිමල් මමලු :lol::lol:මොන හු@@@ඩ මෙහ්:rofl:

    :lol::lol::lol::lol: ඔව් ඔයි ගොඩාක් රිදුන එකෙක් හෝ ප්‍රාප මිත්‍රයෙක්ගෙ වැඩක් වෙන්න ඔන

    :lol::lol::lol: නැ නැ රැවටුනා

    :rofl::rofl::lol::lol: ආසයි නෙහ්

    :P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කේපුතාව පෞද්ගලිකව දනිමි.
    මල්කවියාව ද දනිමි.
    දෙදෙනා දෙන්නෙකි...........


    දැන් වලිය නතර කරපල්ලා..........:ඩල්:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16707905 said:
    :Pඒ අපි සමහරු කන්ෆෙස් කරන්න ඕනේ කියල හිතන දේවල් ඔයා ඕනෙ නෑ කියල හිතන නිසා :baffled: :dull:
    නැත්තන් මිනිහෙකුට ජීවිතේ එක දෙයක් හරි තියෙනව කන්ෆෙස් කරන්න. කන්ෆෙස් කළ යුතුද, යුතු නැද්ද කියල තීරණය වෙන්නෙ මානසිකත්වය මත. :dull:
    කොහොමද වදන :baffled:
    ඪෙෆා අදත් බීලා.........:dull::dull::dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    1. අඩෝ කළුවා උබද අර GT ආදරෙයි කියල දාල තිබ්බේ :dull: බන්දලත් තොට කොලු විසේ නතරකරගන්න බැරි උනානේහ්

    blacka marry karada ban?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය ෂුගර් ටිට්ස් කියන්නෙ බන් අර කසිප්පු කෙල්ලනෙ බන්. කවි කතා ලිය ලිය හිටියෙ. :love:
    8.gif
    එකිද

    1. :rolleyes: :rolleyes: ඔන්න ඔයා ෆේක් නෙවි .. මම ෆේක් :nerd:
    :angry::angry: ටිටිට ෆෙක් කියන්න එපා තියෙන දෙකත් තලනවා උබෙ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කේපුතාව පෞද්ගලිකව දනිමි.
    මල්කවියාව ද දනිමි.
    දෙදෙනා දෙන්නෙකි...........


    දැන් වලිය නතර කරපල්ලා..........:ඩල්:

    ඒ උනාට කේපුතා මට දවසක් රෙප් දීල තිබ්බ මාව දන්න කෙනෙක් කියල. ඌ වගේ වෙන එකෙක් දුන්නද දන්නැහැ :oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මම නම් කතා හැදුවේ නෑ... පේන දේ කිව්වේ... අනේ මන්දා අප්පා... දැන් නම් මටත් හිතෙනවා ටිටී=ගයාන්කුවේට් කියලා... :lol:

    නෑ බං ටිටි = බක්කරේ. :lol::lol: :rofl:
     
    Status
    Not open for further replies.